ලංකාව ජාත්‍යන්තරයේ

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ලංකාව ජාත්‍යන්තරයේ

    මේ දවස් වල මාස්ටර් චෙෆ් එකේ ශ්‍රීලන්කන් ක්‍රැබ් කරි එක ගැන කතා වෙනවනේ මේ තියෙන්නේ ඒ වීඩියෝ එක

    https://www.facebook.com/sudharmashrie.ranawake/videos/10158426122379225/

    මම මිට ගොඩක් කාලෙකට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා සුදු අක්කගේ වට්ටක්කා කරිය කියලා .බලපුවාම එකේ ඉන්නෙත් මේ අක්කම තමා

    http://www.elakiri.com/forum/showthread.php?t=1608372

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අක්කා ටිකක් ඕවර් ඇක්ටිං දගලානා වගේ