ලංකාව තව අවු 10 කින් (english film එකක්)

ලංකාව තව අවු 10 කින් (english film එකක්)

මේ film එක ලංකාවෙ අද තත්වය සහ හෙට තත්වය පෙන්නනවා ... මේක හොදට බලලා තේරුන් අර ගන්න මම link ටිකක් පහලින් දානවා ... :D


මේකෙ මූලික අදහස තනි පුද්ගලයෙකු වටා බලය එකතු වීම සහ විරුද්ධ පක්ෂයක් (දේශපාලන හෝ විරුද්ධ මතධාරීන්) නැතිවීමේන් සිදුවන විනාසය ... අපේ මහින්ද රජපක්ෂගෙ වැඩනම් film එකට වඩා දරුණුයි... හැබැයි මේ film එක england ගැන ගහලා තියෙන්නෙ ...ඒක නිසා අපිට ගොඩ ඒමක් තියෙයිද දන්නෙනෑ ... (දියසේන කුමාරයා ලංකාවෙ පහල වෙනවා කියලා තිබ්බට දැන් පියසේන ,දියසේන ,සිරිසේනලා අලුත් පරම්පරාවට නම් දාන්නෙ නැහැනෙ)

දෙයින්ගෙ පිහිටෙන් මේ film එකේ පොරතරන් කාළයක් මහින්දට ඉන්න නොලැබේවයි පතමු ... හැබැයි MR මැරෙණ විදිය මේ FILM එකේ වගේම වේන්න 75%ක චාන්ස් එකක් තියනවා ...
මේ film එකේ වීරයා වගේ කෙනෙක් ලංකාවෙ බිහිවේවා

Plot - A shadowy freedom fighter known only as "V" uses terrorist tactics to fight against his totalitarian society. Upon rescuing a girl from the secret police, he also finds his best chance at having an ally.


Trailer - http://www.youtube.com/watch?v=6rRn8kM4-ds

Watch Full FREE Online
Link 1 http://www.megavideo.com/?v=R7EPYRM7

Link 2 http://www.movshare.net/video/boyx0ld6c14oo

Link 3 http://www.divxstage.net/player.php?v=jfkb07bjgd7i6


ඉතින් ලංකාවට සුබ අනාගතයක් (බලපු අය විතරක් අමතක නොකර තමන්ගෙ අදහස කියල යන්න) :D
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ චිත්‍රපටියේ ත්‍රේලර් දැක්කාම..
    බලන්න ආසා හිතෙනවා..

    හ්ම්.. වේලාවක් ලැබුනාම බලන්න ඕනේ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකේ නම V for vandertta . IMDB ratings වල 8.2/10 අරන් තියෙනවා.. comic type ච්ත්‍රපටයක්... මම ඔන්න බාන්න දැම්මා.. ස්තූතියි මචං.. :)
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    torrent ekak thiyenawanam dapan

    uba kiyana nisama bala balannam

    tho habai meken desapalana wasi ganna dagalanna epa

    film ekak danawanam e widiyata dapan
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    macho mama balapu hondama film ekak..maara political meaning ekak thienawa.. imdb eke hondama films walin ekak widihata rank wela thienawa.. ekanisa paskabedayak nethuwa balanna puluwan...
     

    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0
    torrent ekak thiyenawanam dapan

    uba kiyana nisama bala balannam

    tho habai meken desapalana wasi ganna dagalanna epa

    film ekak danawanam e widiyata dapan


    ගනණ් ගන්න එපා යාලුවා.. අපේ ලොක්කගෙ ගාවින්වත් මුන්ව තියන්න බැහැ...