ලංකාව තව අවු 10 කින් (english film එකක්)
මේ film එක ලංකාවෙ අද තත්වය සහ හෙට තත්වය පෙන්නනවා ... මේක හොදට බලලා තේරුන් අර ගන්න මම link ටිකක් පහලින් දානවා ...
මේකෙ මූලික අදහස තනි පුද්ගලයෙකු වටා බලය එකතු වීම සහ විරුද්ධ පක්ෂයක් (දේශපාලන හෝ විරුද්ධ මතධාරීන්) නැතිවීමේන් සිදුවන විනාසය ... අපේ මහින්ද රජපක්ෂගෙ වැඩනම් film එකට වඩා දරුණුයි... හැබැයි මේ film එක england ගැන ගහලා තියෙන්නෙ ...ඒක නිසා අපිට ගොඩ ඒමක් තියෙයිද දන්නෙනෑ ... (දියසේන කුමාරයා ලංකාවෙ පහල වෙනවා කියලා තිබ්බට දැන් පියසේන ,දියසේන ,සිරිසේනලා අලුත් පරම්පරාවට නම් දාන්නෙ නැහැනෙ)
දෙයින්ගෙ පිහිටෙන් මේ film එකේ පොරතරන් කාළයක් මහින්දට ඉන්න නොලැබේවයි පතමු ... හැබැයි MR මැරෙණ විදිය මේ FILM එකේ වගේම වේන්න 75%ක චාන්ස් එකක් තියනවා ...
මේ film එකේ වීරයා වගේ කෙනෙක් ලංකාවෙ බිහිවේවා
Plot - A shadowy freedom fighter known only as "V" uses terrorist tactics to fight against his totalitarian society. Upon rescuing a girl from the secret police, he also finds his best chance at having an ally.
Trailer - http://www.youtube.com/watch?v=6rRn8kM4-ds
Watch Full FREE Online
Link 1 http://www.megavideo.com/?v=R7EPYRM7
Link 2 http://www.movshare.net/video/boyx0ld6c14oo
Link 3 http://www.divxstage.net/player.php?v=jfkb07bjgd7i6
ඉතින් ලංකාවට සුබ අනාගතයක් (බලපු අය විතරක් අමතක නොකර තමන්ගෙ අදහස කියල යන්න)