ලංකාව තියන තැන හරියටම (වන් මිනිට්)

1sam

Well-known member
  • Mar 25, 2016
    2,108
    3,958
    113
    මීට අවුරුදු හතලිස් හතරකට විතර ඉහත බිග් මැච් එකක සිදුවීමක් මම බ්ලොග් පොස්ට් එකකට ප්‍රතිචාරයක් හැටියට ලිව්වා. මේ පහලින් තියෙන්නේ ඒක .


    sam perera February 25, 2019 at 6:09 PM
    දැන් රෑ 10 .40 ත් පහුවෙලා ඇඳට යන්න හදනකොට මේක දැක්කා. ඉතින් නොබලා කොහොමද ? බැලුවාම ප්‍රතිචාරයක් නොදා කොහොමද ? බිග් මැච් ගැන මතක් කලාට ස්තුතියි. ඒක එච්චරටම එන්ජෝයි කල යුගයක මතකය නැවත අලුත් කරනවා.

    බුදුන්ගේ කාලේ විතර හදාපු මැගියොස් ඩොයිෂ් magirus deutz ලොරියක් කොට්ටාවේ ගල් මෝලක තිබුනා. වහලේ බාර් විතරක් තිබුන, බ්රේක් නැති, තල්ලු ස්ටාට් එකක්. මුලින්ම බිග් මැච් දවස් තුනක් ගහන්න පටන් ගත් අවුරුද්දේ (රෝයල් තෝමියන් 100, 1978 හෝ 79 වෙන්න ඕනා) ට්‍රක් යන්න මේක සෙට් උනා. ලොරිය හොයා ගත්තේ මම උනාට ඒ ළඟම හිටපු යාලුවෙක් තමයි වැඩේ සෙට් කලේ.

    රීඩ් ඇවනියු එකේ රේස් කෝස් එක ඉස්සරහා (කුරුඳුවත්ත පොලිසියට ආසන්නයේ)තියලා සරසලා ස්ටාර්ට් කරන්න තල්ලු කළා. කුරුඳුවත්ත පොලිසියේ ගේට්ටුව පහු කරනකොට පොලිස් ජීප් එක ගේට්ටුවෙන් ඇතුල් වෙන තැනම නවත්වලා කට්ටිය බැහැලා අපිට සුද්ද සිංහල ආමන්ත්‍රණයක් දෙනවා. බැලූ කොට අපි ලොරිය තල්ලු කරන කොට ජීප් එක පොලිසිය ඇතුලට (අප ඉදිරියට පැමිණ දකුණට) හරවන්න හදනකොට අපේ ඩ්‍රයිවර් මේක පොලිස් වාහනයක් නිසා ස්ටාර්ට් කරන එක කල් දාලා, බ්රේක් ගහන ගමන් පොලිස් වාහනයට දකුණට හරවලා යන්න කියලා අතින් කියලා.

    කොල්ලෝ විස්සක් විතර මේක තල්ලු කරනවානේ, බ්රේක් ගැහුවාම අපිට ටිකක් ප්‍රතිරෝධය දැනුනාම(මේකේ බ්‍රේක් තියෙන්නේ එච්චරයි) තවත් හයියෙන් තල්ලු කළා. අපේ තල්ලුව කොච්චර පවර්ෆුල් ද කියනවානම් ලොරිය නවතින්නේ නැතිබව තේරුන පොලිස් ඩ්‍රයිවර් ඉක්මනට ජීප් එක පොලිසිය ඇතුලට දාලා, අපේ ඩ්‍රයිවරුත් පාරේ ඔන්කමිං පැත්තට කපලා තමයි හැපෙන එක වලක්වා ගත්තේ.

    අපිත් එක්ක ASP (කොළඹින් පිට ආසන්නම ප්‍රදේශයක ) කෙනෙකුගේ පුතෙක් හිටියා. මේක උන ගමන් ඒකා පැනලා දිව්වා. ඌ කියන හැටියට මේ සිද්ධිය උගේ තාත්තා දැනගත්තොත් ඌ කපෝතියි කියලා තමයි කිව්වේ. ඒකා කාගේ කව්ද කියා නොදන්නා පොලිස් කාරයෝ අපිව පොලිසිය ඇතුලට අරන් ගිහින් පැනලා ගිය එක්කෙනාවත් අල්ලාගෙන එන්න කියලා දෙන්නෙක්ව යැව්වා.ඒ දෙන්නා ගිහිල්ලා මේකාව ආපහු අරගෙන ආවා. ඊට පස්සේ පැනලා ගිය ඇත්ත හේතුව කිව්වාම උන්ටත් දුක හිතිලා පැය එකහමාරක් විතර බයිට් කරලා අපිව නිදහස් කළා. මම මේකේ කිව්වේ බොහොම කෙටියෙන්, මීට වැඩි දේවල් උනා. මේවා මතක් වෙනකොට තවමත් හිනා යනවා. සුභ රාත්‍රියක්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    19,296
    94,834
    113
    Los Alamos
    මගමරු ට්‍රැවල්ස් විත් බක් පික්කෝ

    giphy.gif
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    513
    113
    අපිත් එක්ක ASP (කොළඹින් පිට ආසන්නම ප්‍රදේශයක ) කෙනෙකුගේ පුතෙක් හිටියා. මේක උන ගමන් ඒකා පැනලා දිව්වා. ඌ කියන හැටියට මේ සිද්ධිය උගේ තාත්තා දැනගත්තොත් ඌ කපෝතියි කියලා තමයි කිව්වේ. ඒකා කාගේ කව්ද කියා නොදන්නා පොලිස් කාරයෝ අපිව පොලිසිය ඇතුලට අරන් ගිහින් පැනලා ගිය එක්කෙනාවත් අල්ලාගෙන එන්න කියලා දෙන්නෙක්ව යැව්වා.ඒ දෙන්නා ගිහිල්ලා මේකාව ආපහු අරගෙන ආවා. ඊට පස්සේ පැනලා ගිය ඇත්ත හේතුව කිව්වාම උන්ටත් දුක හිතිලා පැය එකහමාරක් විතර බයිට් කරලා අපිව නිදහස් කළා. මම මේකේ කිව්වේ බොහොම කෙටියෙන්, මීට වැඩි දේවල් උනා. මේවා මතක් වෙනකොට තවමත් හිනා යනවා. සුභ රාත්‍රියක්.
    මම හිතුවෙ ASPගෙ පුතා වැඩේ ශේප් කරන්න ඇති කියලා.... බලද්දි මිනිහා කලින් ම දුවලා...
     

    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    ඔය event එකක ඒවනේ.ගාලු පාරේ ගියානම් බලාගන්න තිබ්බ ලොරි චැසි ටික මිනිස්සු දාගන පාවෙන හැටි🤭
     
    • Haha
    Reactions: vito

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    536
    840
    93
    colombo
    ජපන් බස් එකක ජීවිතේට ගිහින් නැති උන් ලේලන්ඩ් ගැන කියෝනකොට තමයි පුකෙන් හිනා යන්නේ
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    2,922
    4,837
    113
    වදුරව
    Sirawata? Api danne naane ban 😂 ube iskole koheda
    අපිට සිස්සතෙ කරල බොඩින් ඉස්කොලවලට යන්න ඔනෙ උනෙ නෑ සහෝ...

    උබ ආනන්දෙද? ටිපර් වෙන්න එපා ඇත්ත කියුවෙ
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    7,235
    12,288
    113
    ooka dakunu adukule unge wenama sanskruthiyak. paara ammage appagenam ohoma giyaata kamak na. waradda kiwama irisiyaawa kiyala baninne
    බිබිල තියෙන්නෙ දකුනෙද
    උබට තියෙන්නෙ පුද්ගලික තරහක්
    ඒකට බෙහෙත් ගනින්
     
    • Like
    Reactions: ChoronaSottiya

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    3,925
    4,249
    113
    බිබිල තියෙන්නෙ දකුනෙද
    උබට තියෙන්නෙ පුද්ගලික තරහක්
    ඒකට බෙහෙත් ගනින්
    ohoma ewata godak un comment karanne dakune gamma kiyala :(