දකුණ කියල වර්ග කරන්න බෑ බන් ඔය මානසික මට්ටම ගොඩක් තියෙන්නෙ මාතර,ගාල්ල,හම්බන්තොට ,මොනරාගල ,අනුරාධපුර ,පොලොන්නරුව ,කුරුනෑගල දිස්ත්‍රික්කවල උන්ට...බිබිල තියෙන්නෙ දකුනෙද
උබට තියෙන්නෙ පුද්ගලික තරහක්
ඒකට බෙහෙත් ගනින්
අනිත් පැති වලත් ලාවට ලාවට නැතුවම නෙමෙයි...