හරියටම අද එන්න ඕනෙ තැන ??
Absolute Zero Well-known member Mar 31, 2015 13,343 1 17,019 113 −273.15°C Aug 26, 2025 #21 Last edited: Aug 26, 2025
Asmodeus Well-known member Feb 6, 2023 6,877 15,667 113 Ursa Major Aug 26, 2025 #22 topkollek said: හොරාට ICU ලගිනවා කියල හැමෝම දන්නවා. Click to expand... You can file a case against this corruption too. please carry on. Reactions: hapriyankara, supun_sg and topkollek
topkollek said: හොරාට ICU ලගිනවා කියල හැමෝම දන්නවා. Click to expand... You can file a case against this corruption too. please carry on.
topkollek Well-known member May 22, 2014 43,775 1 58,016 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 26, 2025 #23 Asmodeus said: You can file a case against this corruption too. please carry on. Click to expand... Reactions: Asmodeus
Asmodeus Well-known member Feb 6, 2023 6,877 15,667 113 Ursa Major Aug 26, 2025 #24 topkollek said: Click to expand... Why is that? Isn't the first case also based on similar grounds?
Rick Sanchezz Well-known member Dec 19, 2020 7,244 11,152 113 Aug 26, 2025 #25 dehiattakandiyas set eka ena bus eka poddak parakku wei. jeppo, api enawata baye gas kapala paarata daala, paara block karala.
dehiattakandiyas set eka ena bus eka poddak parakku wei. jeppo, api enawata baye gas kapala paarata daala, paara block karala.
Udaya Ponnampila Well-known member Aug 14, 2015 793 620 93 Aug 26, 2025 #26 2osama said: දැන් රනිල් හිරේ දාලා තියෙන්නේ මහා බැංකුව කඩපු එකට ද බන් නැත්නම් හමුදාව පාවලා දුන්න කියලා ද Click to expand... ඒක තමා කියන්නේ. අච්චර ලොකු වරදවල් තියෙද්දී, මේ පොඩි හූනු බිජ්ජක් තරම් නැති වරදකට බොරුවට දගලනවා. යකෝ කෝටියක් නෙමේ 10 ක් වියදම් කරලා ගියත් රටේ ජනාධිපති නේ. එක ව්‍යවස්ථාවෙන් ලැබෙන එකක්. අනුරයට ඔය සැප ගන්න හිතන්නවත් බෑ. පට්ට කුහකයෝ ජෙප්පෝ කියන්නේ.
2osama said: දැන් රනිල් හිරේ දාලා තියෙන්නේ මහා බැංකුව කඩපු එකට ද බන් නැත්නම් හමුදාව පාවලා දුන්න කියලා ද Click to expand... ඒක තමා කියන්නේ. අච්චර ලොකු වරදවල් තියෙද්දී, මේ පොඩි හූනු බිජ්ජක් තරම් නැති වරදකට බොරුවට දගලනවා. යකෝ කෝටියක් නෙමේ 10 ක් වියදම් කරලා ගියත් රටේ ජනාධිපති නේ. එක ව්‍යවස්ථාවෙන් ලැබෙන එකක්. අනුරයට ඔය සැප ගන්න හිතන්නවත් බෑ. පට්ට කුහකයෝ ජෙප්පෝ කියන්නේ.
topkollek Well-known member May 22, 2014 43,775 1 58,016 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 26, 2025 #27 Asmodeus said: Why is that? Isn't the first case also based on similar grounds? Click to expand... We know that Dr. Bellana is a UNP organizer. There should be an investigation into how things unfolded. However, complaining about such things to the authorities is not something I want to do..
Asmodeus said: Why is that? Isn't the first case also based on similar grounds? Click to expand... We know that Dr. Bellana is a UNP organizer. There should be an investigation into how things unfolded. However, complaining about such things to the authorities is not something I want to do..
Walter White Well-known member Nov 20, 2019 43,574 124,883 113 දෙහිවල Aug 26, 2025 #28 lilman said: එත් @2osama වගේ 2010 ඌට බැනල දිගටම කටේ තියාගෙන ඉන්නේ නෑනේ බන්. Click to expand... ඔව් ඔව්. උබලා කරේ සුන්දරම බටේ කටේ ඔබාගත්තා එක කාලෙන් කාලෙට
lilman said: එත් @2osama වගේ 2010 ඌට බැනල දිගටම කටේ තියාගෙන ඉන්නේ නෑනේ බන්. Click to expand... ඔව් ඔව්. උබලා කරේ සුන්දරම බටේ කටේ ඔබාගත්තා එක කාලෙන් කාලෙට
2osama Well-known member Oct 25, 2010 81,554 72,761 113 මාලඹේ Aug 26, 2025 #29 Udaya Ponnampila said: ඒක තමා කියන්නේ. අච්චර ලොකු වරදවල් තියෙද්දී, මේ පොඩි හූනු බිජ්ජක් තරම් නැති වරදකට බොරුවට දගලනවා. යකෝ කෝටියක් නෙමේ 10 ක් වියදම් කරලා ගියත් රටේ ජනාධිපති නේ. එක ව්‍යවස්ථාවෙන් ලැබෙන එකක්. අනුරයට ඔය සැප ගන්න හිතන්නවත් බෑ. පට්ට කුහකයෝ ජෙප්පෝ කියන්නේ. Click to expand... අනුර ඔයිට වඩා දැනටම සැප අරගෙන තියෙන්නේ මේ අවුරුද්දකට දැන් කි පාරක් රට ගිහින් ආවාද හැබැයි ඒ හැම ටුවර් එකක්ම පූස් ටුවර් ලංකාවට එක රුපියලක වාසියක් අරගෙන එන්න බැරි උනා
Udaya Ponnampila said: ඒක තමා කියන්නේ. අච්චර ලොකු වරදවල් තියෙද්දී, මේ පොඩි හූනු බිජ්ජක් තරම් නැති වරදකට බොරුවට දගලනවා. යකෝ කෝටියක් නෙමේ 10 ක් වියදම් කරලා ගියත් රටේ ජනාධිපති නේ. එක ව්‍යවස්ථාවෙන් ලැබෙන එකක්. අනුරයට ඔය සැප ගන්න හිතන්නවත් බෑ. පට්ට කුහකයෝ ජෙප්පෝ කියන්නේ. Click to expand... අනුර ඔයිට වඩා දැනටම සැප අරගෙන තියෙන්නේ මේ අවුරුද්දකට දැන් කි පාරක් රට ගිහින් ආවාද හැබැයි ඒ හැම ටුවර් එකක්ම පූස් ටුවර් ලංකාවට එක රුපියලක වාසියක් අරගෙන එන්න බැරි උනා