ලංකාව දවසක corruption free රටක් වෙයිද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Transparency international eken loke ratawal rank karanawa. Danata lankawa inne 94 weni thana ratawal 179 kin. Apita wadiya honda ratawal ambanaka thiyenawa, apitath wadiya full upset ratawaluth thiyenawa.

    Full list eka palleha link eke thiyenawa.

    https://en.wikipedia.org/wiki/Corruption_Perceptions_Index

    500px-Countries_by_Corruption_Perceptions_Index_score_%282020_-_ColorBrewer_RdYLGn%29.png


    Me map eke kola paata wadi wenawa kiyanne hondai. Rathu wadi wena tharamata narakai.
     
    • Like
    Reactions: NRTG

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Corruption නැති කරන්න නම් බැහැ, එත් අඩු කරන්න නම් පුළුවන්. රටේ හැම එකාම ආදායම් බදු ගෙවන්න ඕන කියල නියම කලොත් වංචා දූෂණ සෑහෙන්න අඩු වෙනවා. මොකද තමන්ගේ ආදායම් පැහැදිළිව පෙන්වා දෙන්න ඕන, අයතා ක්‍රම වලින් විශාල වශයෙන් මුදල් උපයන අය වෙනත් අයගේ නම් වලින් දේපළ ගන්නවා, එත් බදු ගෙවීම අනිවාර්ය වුනොත් මේ හැම දෙයක්ම බදු ලේඛන වලට ඇතුළත් වෙන නිසා මේ වගේ වංචා නවතිනවා. පගාවක් ගත්තත් එයින් දේපළක් ගන්න බැහැ.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    රාජපක්ෂ පරම්පරාව ඉන්නකන් ඵහෙම වෙන්නෙ නෑ..ඊළගට හොරා කන්න ඵන්නෙ නාමල්..

    View attachment 157394

    මේ හුත්තිගේ කොල්ල උගේ අම්මටවත් මෙහෙම නැවිලා වඳින්නේ නැතුව ඇති.. ලොල්
     
    • Like
    Reactions: Any.key