Corruption නැති කරන්න නම් බැහැ, එත් අඩු කරන්න නම් පුළුවන්. රටේ හැම එකාම ආදායම් බදු ගෙවන්න ඕන කියල නියම කලොත් වංචා දූෂණ සෑහෙන්න අඩු වෙනවා. මොකද තමන්ගේ ආදායම් පැහැදිළිව පෙන්වා දෙන්න ඕන, අයතා ක්රම වලින් විශාල වශයෙන් මුදල් උපයන අය වෙනත් අයගේ නම් වලින් දේපළ ගන්නවා, එත් බදු ගෙවීම අනිවාර්ය වුනොත් මේ හැම දෙයක්ම බදු ලේඛන වලට ඇතුළත් වෙන නිසා මේ වගේ වංචා නවතිනවා. පගාවක් ගත්තත් එයින් දේපළක් ගන්න බැහැ.