ලංකාව දැන් වලේ අඩියේ ගැටෙන්නයි යන්නේ - රනිල්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වලේ අඩියේ ගැටිලා නතරවුනොත් ඇති. IMF එකත් එක්ක negotiate කරන්න ගියපු සෙට් එක බලන්න. IMF එකේ උන්ට පිස්සු කොල/පෑන් අරන් එන්න මේ වගේ මීටින් එකකට.


    මට මතක විදියට ඔය IMF නෙමෙයි. රුසියාව.
    පොහොට්ටුවේ ඔය සෙට් එක තමා IMF එකට විරුද්ධ.
     
    • Like
    Reactions: hariuda