ලංකාව දියණු කරන්න හොදම ක්‍රමය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    705px-Operation_Upshot-Knothole_-_Badger_001.jpg



    මුලින්ම ඇමරිකාව රුසියාව උතුරු කොරියාව වගේ වටවලින් උදව් අරගෙන ලංකාවේ මුළු ආර්ථිකයම යොදවලා ලංකාවම විනාශ කරන්න පුළුවන් න්‍යස්ටික බෝම්බයක් හදාගන්නවා. ඊට පස්සේ කලින් යොදා ගත දිනයක් තීරණය කරගෙන පුපුරවල හරිනවා .එතකොට මුළු ලන්කවම රිසෝර් වෙනවා .ජන ශුන්‍ය උන රට ඇමරිකාවට පවරනවා උන් එක හොදට දියුණු කරයි.එත කොට ලංකාව දියුණු රටක් වෙයී.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    paw lankawe inna saththu.. un monawa karannada minissu karana pissu walata
    eeta wada lesiy USA walata awilla ape rata aragena apita US citizenship denna kiyala
    un meka wenama state ekak widiyata lassanata karagena yay
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බෝම්බ හදනවට වඩා ලේසි මොළේ අඩු උන් ව්‍යන්ධ්යකරන ඔපරේෂන් කරන එකයි, මොළේ අඩු බයි ටොයි සෙට් එක රීපොපුලේට් වෙන්නේ නැති වුනාම ඕවර් පොපියුලේෂන් ප්‍රශ්නයක් නෑ, ඊළඟට ඉන්න සෙට් එකට දැනට වඩා මොළේ තියෙනවා. :D
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    කොහොමත් මේ යන විදියට බෝම්බ නොගැහුවත් ජන ශුන්‍ය වෙයි අවුරුදු දෙකකින් විතර
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island


    බෝම්බ දාන්න දෙයක් නෑ බලාගාරයක් ගැදුවනන් ඇති, ඉන්දියාවෙන් මෙහෙම කරන්න පුලුවන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    705px-Operation_Upshot-Knothole_-_Badger_001.jpg



    මුලින්ම ඇමරිකාව රුසියාව උතුරු කොරියාව වගේ වටවලින් උදව් අරගෙන ලංකාවේ මුළු ආර්ථිකයම යොදවලා ලංකාවම විනාශ කරන්න පුළුවන් න්‍යස්ටික බෝම්බයක් හදාගන්නවා. ඊට පස්සේ කලින් යොදා ගත දිනයක් තීරණය කරගෙන පුපුරවල හරිනවා .එතකොට මුළු ලන්කවම රිසෝර් වෙනවා .ජන ශුන්‍ය උන රට ඇමරිකාවට පවරනවා උන් එක හොදට දියුණු කරයි.එත කොට ලංකාව දියුණු රටක් වෙයී.
    eka hari mehema mudalata pawadena jathiyak nisa thamai me rata diyunu karanna bari.
    keeyak hari saakuwata watenawa nam ona kupadi wadak karana jathiyak
    nodakin.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,776
    113
    Gampaha
    න්‍යශ්ඨික බෝම්බෙ ගහන දිනේට, දැනට ඉන්න රාජ්‍ය නායකයො සෙට් එක පිටරට සංචාරෙකට යනව....
    බෝම්බයේ විකිරණ බලපෑම අවමවෙන දින වකවානු වලට නැවතත් සෙට් එක ලංකාවට සම්ප්‍රාප්ත වෙනව...

    බෝම්බ ප්‍රහාරයෙන්, අවුරුදු 500කට පසු.

    අපේ රට තාමත් දියුණු වෙමින් පවතින රටක්....