https://www.facebook.com/share/v/oVymDU8X9XgMMLLL/
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,541 113 Lankawe Jan 3, 2024 #1 https://www.facebook.com/share/v/oVymDU8X9XgMMLLL/
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,949 113 Jan 3, 2024 #2 කයිවාරු ගහන්න නම් ඕන තරම් එවුන් ඉන්නවා. වැඩ කරන්න ගියාම හැම එකාම එකයි. Reactions: Mugen, Tanto, kingcapton and 1 other person
chami2015 Well-known member Jul 14, 2015 7,065 8,368 113 Jan 3, 2024 #4 Mr Bones said: කයිවාරු ගහන්න නම් ඕන තරම් එවුන් ඉන්නවා. වැඩ කරන්න ගියාම හැම එකාම එකයි. Click to expand... 100%ක් ඇත්ත Reactions: Tanto, Mr Bones and gamerlk
Mr Bones said: කයිවාරු ගහන්න නම් ඕන තරම් එවුන් ඉන්නවා. වැඩ කරන්න ගියාම හැම එකාම එකයි. Click to expand... 100%ක් ඇත්ත
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,566 113 Jan 3, 2024 #5 ලංකාව දියුණු නොවෙන්න හේතුව බුජ්ජාගම. ඔව්.
topkollek Well-known member May 22, 2014 44,100 1 58,446 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 3, 2024 #6 ලංකාව දියුණු නොවීමට ප්රධානම හේතුව ලංකාව දියුණු කොරක්ඤාම් කියල වැඩේට බහින්නෙ එකම සෙට් එකක් නිසා. ඒ සෙට් එකේ දේසපාලකයෝ 225 කුයි, රජයේ සේවකයෝ මිලියන 1.5කුයි, හොර බිස්නස්කාරයෝ නඩේකුයි ඉන්නෙ. අපිට ඔය සෙට් එකෙන් වෙනස් කරන්න පුළුවන් 225 විතරයි. අනෙක් එවුන් එහෙමම කිනිතුල්ලෝ වගේ ආර්ථිකයේ රීරි මාංස උරා බොනවා Reactions: gamerlk
ලංකාව දියුණු නොවීමට ප්රධානම හේතුව ලංකාව දියුණු කොරක්ඤාම් කියල වැඩේට බහින්නෙ එකම සෙට් එකක් නිසා. ඒ සෙට් එකේ දේසපාලකයෝ 225 කුයි, රජයේ සේවකයෝ මිලියන 1.5කුයි, හොර බිස්නස්කාරයෝ නඩේකුයි ඉන්නෙ. අපිට ඔය සෙට් එකෙන් වෙනස් කරන්න පුළුවන් 225 විතරයි. අනෙක් එවුන් එහෙමම කිනිතුල්ලෝ වගේ ආර්ථිකයේ රීරි මාංස උරා බොනවා
R rangana26 Well-known member Feb 21, 2013 9,698 13,476 113 Jan 3, 2024 #7 Mr Bones said: කයිවාරු ගහන්න නම් ඕන තරම් එවුන් ඉන්නවා. වැඩ කරන්න ගියාම හැම එකාම එකයි. Click to expand... ප්රධාන හේතුව Reactions: Tanto
Mr Bones said: කයිවාරු ගහන්න නම් ඕන තරම් එවුන් ඉන්නවා. වැඩ කරන්න ගියාම හැම එකාම එකයි. Click to expand... ප්රධාන හේතුව
dayt0na Well-known member Jan 2, 2012 29,976 28,895 113 Jan 3, 2024 #8 20th century eke diyunu wuna ratewal monewada?
$onny Well-known member May 21, 2012 3,255 4,048 113 Jan 3, 2024 #9 meka 2019 1k. a kale api diyunuine
lilman Well-known member May 10, 2009 41,152 54,908 113 Colombo Jan 3, 2024 #10 topkollek said: අපිට ඔය සෙට් එකෙන් වෙනස් කරන්න පුළුවන් 225 විතරයි. Click to expand...
C cstasy Well-known member Aug 31, 2022 2,638 1 5,963 113 Jan 3, 2024 #11 The majority of the population is still uncivilized, and primary education does not focus on the development of children's attitudinal, emotional, and social skills.
The majority of the population is still uncivilized, and primary education does not focus on the development of children's attitudinal, emotional, and social skills.