ලංකාව දිවුනු නොවීමට හේතු ත්‍රේඩ් එක

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ලංකාව දියුණු නොවෙන්න හේතුව බුජ්ජාගම.

    ඔව්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාව දියුණු නොවීමට ප්‍රධානම හේතුව ලංකාව දියුණු කොරක්ඤාම් කියල වැඩේට බහින්නෙ එකම සෙට් එකක් නිසා. ඒ සෙට් එකේ දේසපාලකයෝ 225 කුයි, රජයේ සේවකයෝ මිලියන 1.5කුයි, හොර බිස්නස්කාරයෝ නඩේකුයි ඉන්නෙ.

    අපිට ඔය සෙට් එකෙන් වෙනස් කරන්න පුළුවන් 225 විතරයි. අනෙක් එවුන් එහෙමම කිනිතුල්ලෝ වගේ ආර්ථිකයේ රීරි මාංස උරා බොනවා
     
    • Like
    Reactions: gamerlk

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    The majority of the population is still uncivilized, and primary education does not focus on the development of children's attitudinal, emotional, and social skills.