ලංකාව දේශපාලුවන්ගෙන් බේරාගැනීමට

Sep 12, 2011
884
120
0
ලංකාව දේශපාලුවන්ගෙන් බේරාගැනීමට

ලංකාව මේ කාලකන්නි දේශපාලුවන්ගෙන් බේරාගැනීමට ක්‍රියාමාර්ග ගත යුත්තේ කොහොමද ? ඔබලාගේ අදහස් මෙතන පොස්ට් කරන්න.

මම නම් කියන්නේ ලංකාවේ ඉස්සෙල්ලම හමුදා කුමන්ත්‍රණයක් ඇති කල යුතුයි. ඊට පසුව සියලුම දේශපාලුවන් අත්අඩංගුවට අරගෙන ඔවුන්ගේ ගිණුම් හිස් කල යුතුයි. ඒ සල්ලිවලින් පුළුවන් තරම් සංවර්ධන කටයුතු වලට යෙදවිය යුතුයි.
 

opanayake

Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy
    uba hadanne lankawath libiyawak karala ahinsaka minissu merenna dala lankawa musee karanaya karanna oni kiyalada:growl::growl::growl::growl::growl:
    ehema unoth eke wasiyath ganne wijaathiya ballo.......:growl::growl::growl::growl:

    ude pandara moda joke noda hidahan ban
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    Lankawe minissu buddhimathwa hithala weda kaaranawanam mokuth wen neh !! ape rate minissuge weradda handa thama politiciansla pissu kelinne .
     
    Sep 12, 2011
    884
    120
    0
    uba hadanne lankawath libiyawak karala ahinsaka minissu merenna dala lankawa musee karanaya karanna oni kiyalada:growl::growl::growl::growl::growl:

    ehema unoth eke wasiyath ganne wijaathiya ballo.......:growl::growl::growl::growl:

    ude pandara moda joke noda hidahan ban

    නෑ නෑ නෑ මම කොහෙවත් කියලා නෑ ඒ ගොල්ලොන්ව මරන්න කියලා. ඒ ගොල්ලොන්ගේ ගිණුම් හිස් කල යුතුයි. එච්චරයි.
     

    opanayake

    Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy
    මහ නිළමේ;11099085 said:
    නෑ නෑ නෑ මම කොහෙවත් කියලා නෑ ඒ ගොල්ලොන්ව මරන්න කියලා. ඒ ගොල්ලොන්ගේ ගිණුම් හිස් කල යුතුයි. එච්චරයි.
    3.gif

    habai hamuda kumanthranayak athi karanna oni ne.eka lankawata hoda ne:no::dull:
     

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    හමුදාවට රටේ පාලනය දෙන්න බෑ.ඒකාධිපතියෙක් අපිට ඕනි නෑ. අපිට ඕනී ඊට වඩා උසස් ක්‍රමයක්.ජනතාව විසින්ම පාලනය කරන මතවාදයක්..නමුත් රට පාලනය කරන්න දෙන්න බෑ.
    විශේෂයෙන්ම අපිට නායකත්වයක්, ජනපති කෙනෙක්,අගැමති කෙනෙක් ඕනී නෑ.ඒ වෙනුවට ජනතාව මහජන සංවිධාන හරහා රට පාලනය කරන්න ඕනී.කිසිම මිනිහෙකුට වසර දෙකකට වඩා කිසිම ධූරයක ඉන්න ඉඩ දෙන්න ඕනී නෑ.ප්‍රතිපත්ති පුද්ගලයා මත වෙනස් නොවිය යුතුයි.හැමෝම නීතියට ගරු කල යුතුයි.කාටවත් බොඩි ගාඩ්ලා දෙන්න එපා. රට පාලනය කරන මහජන සංවිධාන වල අය නිරන්තරයෙන්ම මාරු කල යුතුයි.මම කියන්නේ ඇනාකිවාදය සංස්කරනය කරලා ,ටිකක් දියුනු කරලා ගත්තා නම් නියමයි.
     
    Last edited:

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    I can write lot of stuff here.but I do not write because one day you will awake to find that lot of people monitoring u.
    :no: