ලංකාව දේශපාලුවන්ගෙන් බේරාගැනීමට
ලංකාව මේ කාලකන්නි දේශපාලුවන්ගෙන් බේරාගැනීමට ක්රියාමාර්ග ගත යුත්තේ කොහොමද ? ඔබලාගේ අදහස් මෙතන පොස්ට් කරන්න.
මම නම් කියන්නේ ලංකාවේ ඉස්සෙල්ලම හමුදා කුමන්ත්රණයක් ඇති කල යුතුයි. ඊට පසුව සියලුම දේශපාලුවන් අත්අඩංගුවට අරගෙන ඔවුන්ගේ ගිණුම් හිස් කල යුතුයි. ඒ සල්ලිවලින් පුළුවන් තරම් සංවර්ධන කටයුතු වලට යෙදවිය යුතුයි.