ලංකාව පැරදුනේ මහින්දගේ අපල නිසා

ms-gadgect

Member
Feb 23, 2011
116
2
0
උදේ පාන්දරම අහපු කතාව! එතකොට ඉස්සෙල්ලා එක ගැහුවේ කොහොමද? :lol::lol::lol:
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පොන්න කතා කියල අර වැදගත් සරත් ෆොන්සේකා මහත්තයට අපහසාකරන්න එපා බන්
     
    Last edited:

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    දැන් පඩයක් ගියත් ජනපතිතුමාද වගකියන්න ඔනි? :frown::frown:
     

    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    පලවැනි මැච් එක ගැහුවේ මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ නිසා අශුභයි අපේ ක්‍රිකට් ටීම් එකට
    :yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බං මැච් එක පැරදුනේ අල්ලපු ගෙදර ඇන්ටි හින්දා... මං මැච් එක බලන්න යනවා කිව්ව වෙලේ මේ ගෑණි ගත් කටටම කිව්වානේ අපෝ ඔව්වා බලල වැඩක් නෑ පරදින මැච් කියලා....:frown::frown:
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    පලවැනි මැච් එක ගැහුවේ මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ නිසා අශුභයි අපේ ක්‍රිකට් ටීම් එකට
    :yes::yes:

    කොන්ග්‍රැට්ස් රතුකොටුවක් පත්තුවෙලා :lol:
    :lol: :lol: