ලංකාව බංකලොත් වූ හැටි පෙන්නන ජාත්යන්තර වීඩියෝවේ views ලක්ෂ 9 පනියි.. 😱

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රට නම් පචම වෙලා ගියා මූසලයෙක් බලයට අැවිත්..ඥානක්කටවත් හොයා ගන්න බැරුව අැති ඔය මිනිහගෙ කරුම දෝස.
     
    • Like
    Reactions: shenat and NRTG

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Me video ekata 9 lakhs view thiyenawa kiyala hithanakota Lajja hithenawa neda ? Pita rata Inna Sri lankikayo paare gihilla iwarai
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මදි නේ ඔන්න 69 ලස්සයක් වත් තිබුන නම් හරි
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    20$ බිල්ලින්ස් ඕනේ කියනවා නේ බැක් යේ පන ගහන්න කොහෙන්ද අන් ඔය සල්ලි ගන්නේ

    imf 3-4
    china 2
    india 2

    thawa 13k one port city ya kunu kolleta wikkoth nam henama aparadayak okkoma kiri tika chinaa pakku dowaa gani apita punnku thamayi hambanthota port eka wunu de thamayi

    Investors la nam enne naha kapeta
    Gota innakan
    investprs la giye 2015 cb horakamath ekka ita psse 2019 bombae knockout eka dunnaa gota awith anhime ane gahuwa
    ------ Post added on Apr 18, 2022 at 3:26 PM
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන්..මට තියනවා ප්‍රශ්නයක්..දැන් හැමෝම කතා වෙනවනේ බැන්කු වැටෙනවද සල්ලි ෆ්‍රීස් කරයිද අනම් මනම්..මෙහෙම රට වැටෙනකොට ලීසින් කම්පැනි වලට මොකද වෙන්නේ..මම මගේ කාර් එකට ලක්ශ 10ක ලෝන් එකක් දාලා තියනවා ලීසින් කම්පැනි එකක..එතකොට මට ඒ ණය ගෙවන්න පුලුවන් උනාට..ලීසින් දාලා ගෙවන්න වාහන ගත්ත ගොඩ දෙනෙකුට ගෙවාගන්න බැරි වෙනවනේ..එතකොට ලීසින් කම්පැනි රන් කරන්නේ කොහොමද ...ලීසින් කම්පැනි එකක් වැටුනොත් මේ යන විදියට..අපි ගෙවන්න තියන ලෝන් එක ගෙවලා වාහනේ පොත එහෙම ගන්නේ කොහොමද ..?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන්..මට තියනවා ප්‍රශ්නයක්..දැන් හැමෝම කතා වෙනවනේ බැන්කු වැටෙනවද සල්ලි ෆ්‍රීස් කරයිද අනම් මනම්..මෙහෙම රට වැටෙනකොට ලීසින් කම්පැනි වලට මොකද වෙන්නේ..මම මගේ කාර් එකට ලක්ශ 10ක ලෝන් එකක් දාලා තියනවා ලීසින් කම්පැනි එකක..එතකොට මට ඒ ණය ගෙවන්න පුලුවන් උනාට..ලීසින් දාලා ගෙවන්න වාහන ගත්ත ගොඩ දෙනෙකුට ගෙවාගන්න බැරි වෙනවනේ..එතකොට ලීසින් කම්පැනි රන් කරන්නේ කොහොමද ...ලීසින් කම්පැනි එකක් වැටුනොත් මේ යන විදියට..අපි ගෙවන්න තියන ලෝන් එක ගෙවලා වාහනේ පොත එහෙම ගන්නේ කොහොමද ..?
    ලීසින් කොම්පැනිය වැහුන දවසේ ඉඳල වාරික වෙනම එකතුකරන්න . ඒ ගාන ගෙවල බේරගන්න පුළුවන් දවසක් එයි
     
    • Like
    Reactions: Arumbaya De Almeida