aniwa ban me wage gon decision gattha moda pakek innakan pattha balanne na.Investors la nam enne naha kapeta
Gota innakan
investprs la giye 2015 cb horakamath ekka ita psse 2019 bombae knockout eka dunnaa gota awith anhime ane gahuwaInvestors la nam enne naha kapeta
Gota innakan
ow kohe ennadaInvestors la nam enne naha kapeta
Gota innakan


Me video ekata 9 lakhs view thiyenawa kiyala hithanakota Lajja hithenawa neda ? Pita rata Inna Sri lankikayo paare gihilla iwarai

ලීසින් කොම්පැනිය වැහුන දවසේ ඉඳල වාරික වෙනම එකතුකරන්න . ඒ ගාන ගෙවල බේරගන්න පුළුවන් දවසක් එයිමචන්..මට තියනවා ප්‍රශ්නයක්..දැන් හැමෝම කතා වෙනවනේ බැන්කු වැටෙනවද සල්ලි ෆ්‍රීස් කරයිද අනම් මනම්..මෙහෙම රට වැටෙනකොට ලීසින් කම්පැනි වලට මොකද වෙන්නේ..මම මගේ කාර් එකට ලක්ශ 10ක ලෝන් එකක් දාලා තියනවා ලීසින් කම්පැනි එකක..එතකොට මට ඒ ණය ගෙවන්න පුලුවන් උනාට..ලීසින් දාලා ගෙවන්න වාහන ගත්ත ගොඩ දෙනෙකුට ගෙවාගන්න බැරි වෙනවනේ..එතකොට ලීසින් කම්පැනි රන් කරන්නේ කොහොමද ...ලීසින් කම්පැනි එකක් වැටුනොත් මේ යන විදියට..අපි ගෙවන්න තියන ලෝන් එක ගෙවලා වාහනේ පොත එහෙම ගන්නේ කොහොමද ..?