ලංකාව බංකොලොත් උන කතාව (Explained) - මේක අනිවා බලපන්

shenat

Well-known member
  • May 13, 2007
    58,741
    87,150
    113
    ආශ්චර්යමත් රටක
    මූ හොඳට පැහැදිලි කරනවා. අපරාදෙ තව දවස් දෙකක් වත් කලින් දාන්න තිබුණෙ.

    දැන් උනත් යන්තන් හරි මොලේ තියෙන බයියෙක්(මොකද සිලින්ඩර් පෝට්ටු බයියො බහුතරේට IQ පට්ට අඩුයි) මේක බැලුවොත් අදහස වෙනස් කරගන්න ඕන.
     
    • Love
    Reactions: adithyag