ලංකාව බංකොලොත් වීමට අතලග

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    OXQvdnP.jpg
     
    • Haha
    Reactions: Enthiran

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මේ බංකොළොත් කතාව කවද ඉවර වෙයිද බං. ඔය කතන්දරේ හින්ද හරි පාඩුයි.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඉන්දියන් මසාල ගූ ගොඩවල්..තෝ ඕවද බලන්නේ..JVP සක්කිලින්ටම හොඳයි🤣🤣🤣
    දැන් මේකේ කියනවනේ ශ්‍රී ලංකාවේ ගොඩක් සුදු අලි ආයෝජන සිදු වෙලා තියෙන්නේ කියලා. බොරුද ඉතින්. කරපු ආයෝජන වලින් සල්ලි එනවද? කියපු අනික් ස්ටැටික්ටික් එහෙමත් බොරු නෙමේනේ. හෙට අනිද්දා බංකොලොත් වෙයි කියලා නම් මම හිතන්නේ නෑ. කොහොමත් ටික දවසක් ඇදන් යයි. දැනට නම් ගොඩ එන පැත්තට යනවට වඩා වලටම යන තත්වයක් තමා පෙන්නුම් කරන්නේ.

    Godak un බංකොලොත් wenakan balan inne. ehew jathiyak.
    එහෙම හිතන තැනට පත්වෙලා තියෙන්නේ. එහෙම වෙලා හරි සිස්ටම් වෙනසක් වෙන්ඩ ඕන. මූල්‍ය විනයක් ඇති වෙන්ඩ ඕන. කාර්යක්ශමතාව වැඩි වෙන්ඩ ඕන. මේ යන විදියට ගිහිල්ලා හරි යයි කියලා හිතනවද? වලටම තමා යන්නේ.
    ------ Post added on Jan 25, 2022 at 8:17 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    හරියටම බංකොලොත් වෙන දවස කියපල්ල ගුපියනේ .දැන් මාස ගානක ඉඳල කියනව නේද ??

    ගුපියො හැමදාම ෆේල්.ස ගේම ගහනව :)
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    WION එකෙන් නැතුව වෙන මොකෙන් හරි කිව්වා නම් පිළිගන්න තිබුණා
    ඕකුන් කලින් ඉදලම බලාගෙන හිටියේ අපිට කෙලවෙනකම්
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,585
    1,610
    113
    sri rajasinha adawiya
    එහෙම හිතන තැනට පත්වෙලා තියෙන්නේ. එහෙම වෙලා හරි සිස්ටම් වෙනසක් වෙන්ඩ ඕන. මූල්‍ය විනයක් ඇති වෙන්ඩ ඕන. කාර්යක්ශමතාව වැඩි වෙන්ඩ ඕන. මේ යන විදියට ගිහිල්ලා හරි යයි කියලා හිතනවද? වලටම තමා යන්නේ.
    ------ Post added on Jan 25, 2022 at 8:17 PM

    Balan idapan system changed wenakan. System change karanna kiyala api ekek path kora. eka hitapu ekata wada hapan.
    මූල්‍ය විනය, කාර්යක්ශමතාව :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: