ලංකාව බෞද්ධ රටක්ද ?

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    බෞද්ධයෙක් වීමේ පලමු පියවර පන්සිල් රැකීම වුනත් බෞද්ධ පවුල් වල ඉපදුන පිරිමි ඔක්කොම වගේ පන්සිල් ප්‍රතික්ෂේප කරනවනේ බන්. අදහන්නෙ නැහැ. ඉතා සුලු පිරිසක් ඉන්නෙ පන්සිල් අදහන. එහෙම බැලුවම ලංකාව කියන්නෙ කිසිම හැදියාවක් නැති වනචාරී රටක්නේ බන්. නිකන් බල්ලො බලල්ලු වගේ. 90%ක්ම අරක්කු බොනව. ලංකාව නිරාගමික රටක් විදියට නම් විය යුතුයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සංස්කෘතියට ආදරෙයි කියලා කෑගහන උනුයි, නිරාලා කියලා කෑගහන උනුයි දෙගොල්ලම පට්ට කුහක අන්තවාදී කාලකන්නි හැත්තක්.
    රියල් බවුද්ධයො ප්‍රශ්න දිහා උපේක්ෂාවෙන් බලලා සද්ද නැතිව ඉන්නවා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සිල් ගන්න එක බුදුන්ටත් කලින් බමුණො කලා.
    බුදුන්ගෙන් බණ අහලා සෝවාන් වෙලා එදාම හවස බීපු අයත් හිටියා.
    නියම ධර්මය දැනගන්න සමන්තභද්‍ර සරන යන්න 😇🙏
     
    • Haha
    Reactions: Cypress

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    නීති නෑ පකෝ.තමන්ට ඕන දෙයක් කරත හැකි.

    නිරාගමික වෙන්න එපා අවජාතක ආගමට බැදෙන්න ජීවමාන කොල්ලෝකාරය 5000 බඩු මල්ලක් එවයි හැම මාසෙම.
     
    • Dislike
    Reactions: Cypress

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ලංකාවේ ඉන්නේ ජාති දෙකයි එකක් බොදු අනිත් උන් බොදු විරෝදී. නැතුව නිරගමික කියලා සෙට් එකක් නැහැ
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
    #ගවලෙනේගවයාඇරියාරිමයට
    #දේවබලෙන්ෆොන්චාජ්කරමු
    #දේවබලෙන්සමලිංගිකවෙමු
    #දේවබලෙන්ගලක්කපමු
    #දේවබලෙන්ලෙඩසුවකරමු
    #හොස්පිටල්එපාඅපිටඉන්නවාදෙවියෝ
    #සුජේගානේලමයෙක්නොමිලේ

    නිරාගමික කියන්නේ අවජාතක වයාපාරයේ උන්ම තමා🤣🤣🤣.

    @dilann @Candid-B නේද පොන්නයෝ
     
    • Dislike
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,293
    166,566
    113
    එකමත් එක රටක
    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
    #ගවලෙනේගවයාඇරියාරිමයට
    #දේවබලෙන්ෆොන්චාජ්කරමු
    #දේවබලෙන්සමලිංගිකවෙමු
    #දේවබලෙන්ගලක්කපමු
    #දේවබලෙන්ලෙඩසුවකරමු
    #හොස්පිටල්එපාඅපිටඉන්නවාදෙවියෝ
    #සුජේගානේලමයෙක්නොමිලේ

    නිරාගමික කියන්නේ අවජාතක වයාපාරයේ උන්ම තමා🤣🤣🤣.

    @dilann @Candid-B නේද පොන්නයෝ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ

    අනිවාර්යෙන්ම පන්සිල් රකින්න ඕනේ කියලා නීතියක් නැහැ නේද?
    පන්සිල් සමාදම් උනොත් පන්සිල් රකින්න ඕනේ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බුදුන්ගෙන් බණ අහලා සෝවාන් වෙලා එදාම හවස බීපු අයත් හිටියා.
    Source? 🤷
    අප්පුහාමිලාගෙ බණ අහන්න ගියාම ඔහොම තමයි. සෝස් දෙන්න බැරුව යනවා.

    සෝවාන් වුණ කෙනා "බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති නොසැලෙන පැහැදීම, ධර්මය කෙරෙහි ඇති නොසැලෙන පැහැදීම, ආර්ය සංඝ රත්නය කෙරෙහි ඇති නොසැලෙන පැහැදීම, තමන්ට අදාළ සීලය" කියන ගුණ වලින් යුක්තයි. (Source: සෝතාපත්ති සංයුත්තය)

    බෞද්ධයෙක් වීමේ පලමු පියවර පන්සිල් රැකීම වුනත් බෞද්ධ පවුල් වල ඉපදුන පිරිමි ඔක්කොම වගේ පන්සිල් ප්‍රතික්ෂේප කරනවනේ බන්. අදහන්නෙ නැහැ. ඉතා සුලු පිරිසක් ඉන්නෙ පන්සිල් අදහන. එහෙම බැලුවම ලංකාව කියන්නෙ කිසිම හැදියාවක් නැති වනචාරී රටක්නේ බන්. නිකන් බල්ලො බලල්ලු වගේ. 90%ක්ම අරක්කු බොනව. ලංකාව නිරාගමික රටක් විදියට නම් විය යුතුයි.
    රට කියන්නෙ "භූමිය" නම්, භූමියට ආගමක් නෑ. නමුත් අතීත රජවරු මේ භූමිය එක්සේසත් කරලා, බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා.

    අනිත් මිනිස්සු, හාමුදුරුවෝ කිසිම සීලයක් රකින්නැති වෙන්න පුලුවන්. බුදු දහම තියෙන්නෙ "තමන්ට" අනුගමනය කරන්න,
    "තම තම නැණ පමණින්" අවබෝධ කරන්න.
    100%ක්ම පෞද්ගලිකයි.

    ප.ලි.- "සිංහල බෞද්ධ රට" කියන වචනය තුළ දැන් බොහෝ දුරට තියෙන්නෙ politics. බහුතරයගේ ඡන්ද ගන්න ඕනෙ නම් "සිංහල බෞද්ධ රටක්", සුළුතරයගේ ඡන්ද ටිකත් ගන්න ඕනෙ නම් "සියලු ජාතීන්ට සමාන අයිතිවාසිකම්".
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බෞද්ධයෙක් වීමේ පලමු පියවර පන්සිල් රැකීම වුනත් බෞද්ධ පවුල් වල ඉපදුන පිරිමි ඔක්කොම වගේ පන්සිල් ප්‍රතික්ෂේප කරනවනේ බන්. අදහන්නෙ නැහැ. ඉතා සුලු පිරිසක් ඉන්නෙ පන්සිල් අදහන. එහෙම බැලුවම ලංකාව කියන්නෙ කිසිම හැදියාවක් නැති වනචාරී රටක්නේ බන්. නිකන් බල්ලො බලල්ලු වගේ. 90%ක්ම අරක්කු බොනව. ලංකාව නිරාගමික රටක් විදියට නම් විය යුතුයි.
    එහෙම කියන්න එපා. මම ලංකාවේ ඕනි තරම් පන්සිල් රකින භාවනා කරන අය දැකලා තියෙනවා. හරිම සිල්වත් හාමුදුරුවරු දැකලා තියෙනවා. සමහරු සිවුර ඉරුණත් තව අලුත් එකක් මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ නෑ. කොහේහරි විසි කරපු රෙදි කෑල්ලක් ගෙනත් සිවුරට තියලා මහා ගන්නවා. ජීවිතේට සල්ලි අල්ලන්නේ නෑ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බෞද්ධයෙක් වීමේ පලමු පියවර පන්සිල් රැකීම වුනත් බෞද්ධ පවුල් වල ඉපදුන පිරිමි ඔක්කොම වගේ පන්සිල් ප්‍රතික්ෂේප කරනවනේ බන්. අදහන්නෙ නැහැ. ඉතා සුලු පිරිසක් ඉන්නෙ පන්සිල් අදහන. එහෙම බැලුවම ලංකාව කියන්නෙ කිසිම හැදියාවක් නැති වනචාරී රටක්නේ බන්. නිකන් බල්ලො බලල්ලු වගේ. 90%ක්ම අරක්කු බොනව. ලංකාව නිරාගමික රටක් විදියට නම් විය යුතුයි.
    බෞද්ධ වීමේ පළමු පියවර පන්සිල් රැකීම නෙවෙයි...

    තිසරණ සරණ යෑම...
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ශ්‍රී ලංකාව බෞද්ධ රටක්. සමහර එලිදරව් දිහා බැලුවම බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන එක හරියි කියලා හිතෙන අවස්ථාත් තියනවා. සමහර වෙලාවට අපේ ලංකාව ඒ කාලේ ඉන්දියාවට ඈදිලා තියෙන්න ඇති. බෞද්ධ දර්ශනය කියන්නේ ආගමක් නෙමෙයි. මෙහෙ ඉන්න අය ආගමක් , බිස්නස් එකක් කර ගත්තට ඒක දර්ශනයක්. කැමති කෙනෙක්ට පිලි ගන්න, අදහන්න පුළුවන්. අනිත් ආගම් වල වගේආගමික ස්ථානවලට එන්න අනිවාර්‍ය කරලා නීතී දාලා නෑ, ආගම අදහන්න නීති දාලා නෑ. කැමති නම් අදහන්න පුළුවන්. අකමැති නම් නොකර ඉන්න පුලුවන්
     
    • Like
    Reactions: Cypress

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ලංකාව බෞද්ධ රටක් වුණාට බුදු හාමුදුරුවොම කියලා තියෙනවා අවුරුදු ගාණකින් සමාජය පිරිහෙනවා කියලා.
    මට මතක නෑ, ඕකෙන් නේද තව බුදු කෙනෙක් පහල වෙන්න scenario එක හදන්නේ?

    + බෞද්ධ කියන්නේ cult එකක් නෙමෙයි, ඒක දර්ශනයක්. ඕන කෙනෙක්ට follow කරන්නත්, නොකරන්නත් පුලුවන්.
    හැම පෝයටම පන්සල් යන්න ඕන කියලා ඉස්ලාම් වල වගේ පන්සලෙන් අනිවාර්ය කරලා නැහැ