බෞද්ධයෙක් වීමේ පලමු පියවර පන්සිල් රැකීම වුනත් බෞද්ධ පවුල් වල ඉපදුන පිරිමි ඔක්කොම වගේ පන්සිල් ප්‍රතික්ෂේප කරනවනේ බන්. අදහන්නෙ නැහැ. ඉතා සුලු පිරිසක් ඉන්නෙ පන්සිල් අදහන. එහෙම බැලුවම ලංකාව කියන්නෙ කිසිම හැදියාවක් නැති වනචාරී රටක්නේ බන්. නිකන් බල්ලො බලල්ලු වගේ. 90%ක්ම අරක්කු බොනව. ලංකාව නිරාගමික රටක් විදියට නම් විය යුතුයි.
