ලංකාව බෞද්ධ රටක්ද ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    කොයි අගමේද අනිවාර්ය කරලා තියෙන්නේ?
    ඉස්ලාම්?
    ඉස්ලාම්වල අනිවාර්‍යයිනේ. ඒක හංගන්න දෙයක් නෑ.
    කතෝලික ආගමෙත් සමහර ඒවා අනිවාර්‍යයි. පල්ලියෙන් බන්දවන එක. ඉරිදට පල්ලි යන එක වගේ ඒවා. හැබැයි ඉරිදට පල්ලි යන එක දැන් නම් අනිවා ර්‍ය නෑ. ඒත් කාලයක් ඒක අනිවාර්‍යවෙලා වගේ තිබුනා. හැබැයි සල්ලි දීලා ආගමට බදව ගන්න බයිබල් ආගම්වල අයට නම් පල්ලි එන එක අනිවා ර්‍යයි. ඒවගේම එයාලගේ සගරා විකුණන ඒවත් කරන එක අනිවාර්‍යයි. හැබැයි ඒ මිනිස්සු එහෙම මහන්සි උනා කියලා පාඩුවකුත් නෑ. මොකද එයාලට සල්ලි ප්‍රශ්න ආවම පල්ලියෙන් උදව් කරනවා. ළමයින්ට ඉගෙන ගන්න උදව් කරනවා. මේ හේතුව නිසා සමහර කතෝලික අයත්, බෞද්ධ සහ අනිත් ආගම්වල සමහර අයත් මේ ආගමත බැදෙනවා. ලංකාවේ නීතියේ හැටියට කැමති ආගමක් අදහන්න පුළුවන්. අපිට මේවට මොකුත් කියන්න බෑ
    මේවගේම බෞද්ධ සමහර පන්සල්වලත් සමහර දේවල් අනිවාර්‍යයි. පන්සලට දානේ ගෙන්නෙ නැති අයගේ දානෙට, බණට, මරණෙට වඩීන්නෙ නැති හාමුදුරුවරුත් ඉන්නවා. අරාබිය ඉස්ලාම් ආගමික රටක් වගේ, ලංකාව බෞද්ධ ආගම මුල් වෙච්ච බහු ආගමික රටක්.
     
    • Like
    Reactions: dilshanniranga

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    https://www.facebook.com/share/v/ryosmNXjNynB4aFn/?mibextid=CmRSLE

    දෙවියන් වහන්සේ මෙතුමා තුලින් ලෝකයට උපකාර කරයි❤️
    දෙවියන් වහන්සේ මෙතුමා තුලින් ලෙඩ හොද කරයි❤️

    දොස්තරලා ඉස්පිරිතාල කුමටද අපගේ දෙවියන් වහන්සේ ලෙඩ සුවකර දෙද්දි
    රස්සා කුමටද දෙවියන් වහන්සේ සල්ලි මවලා දෙද්දි
    ලමයි නැතුව අඩන්නේ මොකටද දෙවියන් වහන්සේ ලමයෙක් සාදා දෙද්දි
    සමලිංගික ආසාවකින් පෙලෙන්නේ ඇයි දෙවියන් වහන්සේ ජීවමානව පැමින ඔබව සතුටු කරද්දි
    ෆෝන් එකේ බැටරි නැතුව දුකින් ඉන්නේ ඇයි ඒක දෙවියන් වහන්සේ චාජ් කරද්දි

    දවස් 7න් ලෝකය මවපු එතුමට මේවා කජ්ජක්ද.මැරිලත් නැගිට්ට අපගේ සමිදේ.ඔබ අපගේ රිමය තුමියගේ කුසට ආවේ සංසර්ගයේ යෙදී නොව ප්‍රාතිහාරයකින්❤️❤️.අදම එකතු වන්න අපගේ සමිදේ සමග.මාසෙට 5000යි බඩු මල්ලයි නිවසටම ලබාදෙන්නම්❤️❤️
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ශ්‍රී ලංකාව බෞද්ධ රටක්. සමහර එලිදරව් දිහා බැලුවම බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන එක හරියි කියලා හිතෙන අවස්ථාත් තියනවා. සමහර වෙලාවට අපේ ලංකාව ඒ කාලේ ඉන්දියාවට ඈදිලා තියෙන්න ඇති.
    මේ මතය නම් කොහොම හදපු එකක්ද කියල මට නම් තේරෙන්නෙ නෑ..බුදුන් ඉපදිච්ච තැන ඉඳන් පිරිනිවන් පාපු තැන දක්වා A to Z ස්ථාන ඉන්දියාවෙ තියෙද්දි ලංකාවෙ කියල ඔප්පු කරන්ඩ බෑනෙ අනික එතකොට අශෝක රජතුමාගෙ පුතා මිහිඳු හිමියන් ලංකාවට බුද්ධාගම ගෙනාවෙ නෑ, ශ්‍රී මහා බෝධිය ගෙනාවෙ නෑ, දන්ත ධාතුව ඇතුලු අනිත් මහරහතන් වහන්සේලාගෙ ධාතු ඉන්දියාවෙන් ගෙනාවෙ නෑ. ත්‍රිපිටකයෙ තියෙන රජවරු, ප්‍රදේශ ලංකාවෙ කියල ඔක්කොම පැටලෙනව මිසක් ඔප්පු කරන්ඩ බෑනෙ.
     
    • Like
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර

    අනිවාර්යෙන්ම පන්සිල් රකින්න ඕනේ කියලා නීතියක් නැහැ නේද?
    පන්සිල් සමාදම් උනොත් පන්සිල් රකින්න ඕනේ

    බෞද්ධ වීමේ පළමු පියවර පන්සිල් රැකීම නෙවෙයි...

    තිසරණ සරණ යෑම...
    හ්ම්ම් ... මම අදහස් කරේ බෞද්ධ රටක් කියන එකේ ප්‍රාථමික අවස්ථාවෙ වත් මේ රට නැහැ කියල මචන්.
     
    • Like
    Reactions: ttj and kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    හ්ම්ම් ... මම අදහස් කරේ බෞද්ධ රටක් කියන එකේ ප්‍රාථමික අවස්ථාවෙ වත් මේ රට නැහැ කියල මචන්.
    ඔව් කඩු කිනිසි තියාගෙන ඉන්න දේව රූප නැති පන්සලක් ලංකාවේ හොයන්න නැහැ

    ලංකාවේ බුද්ධාගම පිරිහිලා නම් ඒකට වග කියන්න ඕනේ පන්සල් වල ඉන්න නූගත් සල්ලි පස්සේ යන හාමුදුරුවරු ටික
     
    • Like
    Reactions: garfieldzz

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හ්ම්ම් ... මම අදහස් කරේ බෞද්ධ රටක් කියන එකේ ප්‍රාථමික අවස්ථාවෙ වත් මේ රට නැහැ කියල මචන්.
    ඒක ඇත්ත... බෞද්ධ වෙන්න නම් තෙරුවන් සරණ යන්න ඕන...

    සරණ යනවා කියන්නේ එම මාර්ගයේම යනවා කියන එක...

    ලංකාවේ නම් බහුතරයක් ඒ මාර්ගේ පැත්ත පළාතේ යන පතක් නෑ...

    බෞද්ධ නොවුනත් අපිට වඩා ශිෂ්ට මිනිස්සූ ලෝකේ ඉන්නවා...
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,150
    113
    අරි අට මගේ යන කෙනෙකුට තමයි බව්ද්දයෙක් කියන්න පුලුවන් හරියට
     
    • Like
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    බෞද්ධ නොවුනත් අපිට වඩා ශිෂ්ට මිනිස්සූ ලෝකේ ඉන්නවා...
    ඒකෙන් අදහස් වෙන්නෙ මේ රට බෞද්ධ කියන එකනේ මචන්. මම කියන්නෙ මේ රටේ බහුතරය බෞද්ධ නෙමෙයි කියල.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒකෙන් අදහස් වෙන්නෙ මේ රට බෞද්ධ කියන එකනේ මචන්. මම කියන්නෙ මේ රටේ බහුතරය බෞද්ධ නෙමෙයි කියල.
    නෑ එක නෙවෙයි මම කියන්නේ...

    බෞද්ධ නොවී ශිෂ්ට සම්පන්න වෙන්න පුළුවන් කියලා...

    ලංකාවේ බහුතරයක් බෞද්ධ නෙවෙයි වගේම ශිෂ්ට සම්පන්නත් නෑ...

    (මගේ උනත් එහෙම ලක්ෂණ තියනවා.)
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,710
    2,823
    113
    colombo
    ඔව් කඩු කිනිසි තියාගෙන ඉන්න දේව රූප නැති පන්සලක් ලංකාවේ හොයන්න නැහැ

    ලංකාවේ බුද්ධාගම පිරිහිලා නම් ඒකට වග කියන්න ඕනේ පන්සල් වල ඉන්න නූගත් සල්ලි පස්සේ යන හාමුදුරුවරු ටික
    අලුත් පන්සල් වල දෙවියනට වදින්න තැන් නැහැ බන්

    නුවර පන්සල් හදන හැමදුරුවෝ කව්ද මතක නැහැ හින්දු දෙවියන් මගහැරලා සුමන සමන් දෙවියෝ වගේ ප්‍රොමෝට් කරනවා එක මම හිතන්නේ ඇත්තට හොද දෙයක් දේව වන්දනාව ඕනේ නම් වෙනම තිබ්බාට ප්‍රශ්නයක් නැහැ

    ඉස්ලාම්වල අනිවාර්‍යයිනේ. ඒක හංගන්න දෙයක් නෑ.
    කතෝලික ආගමෙත් සමහර ඒවා අනිවාර්‍යයි. පල්ලියෙන් බන්දවන එක. ඉරිදට පල්ලි යන එක වගේ ඒවා. හැබැයි ඉරිදට පල්ලි යන එක දැන් නම් අනිවා ර්‍ය නෑ. ඒත් කාලයක් ඒක අනිවාර්‍යවෙලා වගේ තිබුනා. හැබැයි සල්ලි දීලා ආගමට බදව ගන්න බයිබල් ආගම්වල අයට නම් පල්ලි එන එක අනිවා ර්‍යයි. ඒවගේම එයාලගේ සගරා විකුණන ඒවත් කරන එක අනිවාර්‍යයි. හැබැයි ඒ මිනිස්සු එහෙම මහන්සි උනා කියලා පාඩුවකුත් නෑ. මොකද එයාලට සල්ලි ප්‍රශ්න ආවම පල්ලියෙන් උදව් කරනවා. ළමයින්ට ඉගෙන ගන්න උදව් කරනවා. මේ හේතුව නිසා සමහර කතෝලික අයත්, බෞද්ධ සහ අනිත් ආගම්වල සමහර අයත් මේ ආගමත බැදෙනවා. ලංකාවේ නීතියේ හැටියට කැමති ආගමක් අදහන්න පුළුවන්. අපිට මේවට මොකුත් කියන්න බෑ
    මේවගේම බෞද්ධ සමහර පන්සල්වලත් සමහර දේවල් අනිවාර්‍යයි. පන්සලට දානේ ගෙන්නෙ නැති අයගේ දානෙට, බණට, මරණෙට වඩීන්නෙ නැති හාමුදුරුවරුත් ඉන්නවා. අරාබිය ඉස්ලාම් ආගමික රටක් වගේ, ලංකාව බෞද්ධ ආගම මුල් වෙච්ච බහු ආගමික රටක්.
    ක්‍රිස්තියානි අයගේ පොත මොකද්ද එකක් තියෙනවා එක නැත්නම් මරණෙට වත් එන්නේ නැහැ .
    ------ Post added on Jan 26, 2024 at 3:57 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    අලුත් පන්සල් වල දෙවියනට වදින්න තැන් නැහැ බන්

    නුවර පන්සල් හදන හැමදුරුවෝ කව්ද මතක නැහැ හින්දු දෙවියන් මගහැරලා සුමන සමන් දෙවියෝ වගේ ප්‍රොමෝට් කරනවා එක මම හිතන්නේ ඇත්තට හොද දෙයක් දේව වන්දනාව ඕනේ නම් වෙනම තිබ්බාට ප්‍රශ්නයක් නැහැ

    ක්‍රිස්තියානි අයගේ පොත මොකද්ද එකක් තියෙනවා එක නැත්නම් මරණෙට වත් එන්නේ නැහැ .
    ------ Post added on Jan 26, 2024 at 3:57 AM
    පන්සල් වලට දෙමළ දෙවියන්ගේ පිළිම ගෙනත් තියාගෙන ඉන්න එකට සම්පූර්ණයෙන්ම අපි විරුද්ධ වෙන්න ඕනේ
    වෙනරටවල බෞද්ද එවුන් මෙහේ පන්සල් දැකලා හිනා වෙනවා උන් හිතන්නේ ලංකාවේ පන්සල් කියන්නේ කෝවිල් කියලා

    ඉන්දියන් දෙමළ එවුන් නොන්ඩියට අහනවා උබලත් බුද්ධාගමේ කිව්වට පන්සල් වල තියාගෙන වදින්නේ හින්දු දෙවිවරුන් ට නේ කියලා
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    නෑ එක නෙවෙයි මම කියන්නේ...

    බෞද්ධ නොවී ශිෂ්ට සම්පන්න වෙන්න පුළුවන් කියලා...

    ලංකාවේ බහුතරයක් බෞද්ධ නෙවෙයි වගේම ශිෂ්ට සම්පන්නත් නෑ...

    (මගේ උනත් එහෙම ලක්ෂණ තියනවා.)
    ඒක තමයි, ලංකාවේ මිනිස්සු හැසිරෙන විදිය බලල ආගමට අපහාස නොකල යුතුයි. මොකද ඒ ආගමක් දහමක් නැති මිනිස්සු. ඒත් සමහරු මේ වගේ මිනිස්සු දිහා බලල බෞද්ධ ආගමට වගේම තවත් මිත්‍යා දෘෂ්ටික නොවන ආගම් වලට බනිනව. ආගමක් දහමක් නැති කාලෙ මිනිස්සු වනචාරී ක්‍රමයකට ජීවත් වෙලා තියෙන්නෙ .
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    බෞද්ධයෙක් වීමේ පලමු පියවර පන්සිල් රැකීම වුනත් බෞද්ධ පවුල් වල ඉපදුන පිරිමි ඔක්කොම වගේ පන්සිල් ප්‍රතික්ෂේප කරනවනේ බන්. අදහන්නෙ නැහැ. ඉතා සුලු පිරිසක් ඉන්නෙ පන්සිල් අදහන. එහෙම බැලුවම ලංකාව කියන්නෙ කිසිම හැදියාවක් නැති වනචාරී රටක්නේ බන්. නිකන් බල්ලො බලල්ලු වගේ. 90%ක්ම අරක්කු බොනව. ලංකාව නිරාගමික රටක් විදියට නම් විය යුතුයි.
    ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි හරියට සිල් රකින්නෙ නෑ. අනික් ආගම් වල වගේ බලෙන් කරවන්නෙ නෑ. ඒකයි ඔහොම