ලංකාව මහ පුදුම අසහනකාරයන් වැහි වැහිච්ච රට
ලංකාව මහ පුදුම අසහනකාරයන් වැහි වැහිච්ච රටක්.මමයි මගේ හොදම යාලුහ්වයි හැම ක්ලාස් එකේදිම වාඩි වෙන්නේ එක ලග. අපි දෙන්නට ම කොල්ලෝ නැහැ.දන්න තරමින් අපි 2ගෙම පස්සෙන් කොල්ලෝ එන්නෙත් නෑ. දෙන්නම කොන්දේ කපලා එච්චර ෆැශනබල් විදියට ඉන්න අය නෙමෙයි. අපි 2නා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි ඉන්නවා මගේ යාල්හ්වා නිතරම හිනා වෙන කෙනෙක්. අපි 2නා කිති කවා ගන්නවා ක්ලාස් වලදි කෝලම් ගොඩයි. වැඩත් කරනවා හොදට.අපි 2ම කොහේ ගියත් යන්නේ අතින් අල්ල්ලගෙන මයි.ඒක අපේ තියෙන යාලුකම මිසක විකුර්ති දෙයක් නෙවෙයි.
ගිය සතියේ කොල්ලෝ ඉන්න පැත්තෙන් පොතක් අපේ පේලියට වැටුනා. අපි ගත්තේ නෑ. අපිට එක එක එවා කියනවා ඇහුනා. කිව්වේ මොනවද කියලා හරියටම තේරුනේ නෑ.. පොත අපි ඉන්න. දිහාවට තල්ලු කලා.අපි ගත්තේ නෑ. සර්ට චිට් එකක් යැව්වා. එයා මුකුත් කිව්වෙත් නෑ.ඒ ගියසතියේ. අද පන්තියෙ දි අපි 2ට කොල කෑලි ගැහුවා. සර් උගන්නන ගත්ත නිසා ඒක නැවතුනා. අර පොන්න කොල්ලන් ගේ වැඩේ නිසා ගෑන්ජු ලමයිත් අපිට එක එක ඒවා කියනවා ඇහුනා. මේක මහ වදයක් අනේ. ඇයි කෙලෝ 2ඛ් අත් අල්ලගෙන හිටියා හිනා උනා කියලා කරට අත දාගෙන හිටියා කියලා ලෙස්බියන් කියලා හිතන්නේ? කවදාවත් කොල්ලෝ එහෙම ෆිට් එකේ ඉන්නේ නැතුව ඇති කෙල්ලෝ අපට යාලුකම් කියන්නෙ ආදරනීය බැදීම්. කොල්ලෝ එහෙම නැතිව ඕන වෙලාවට විතරක් වෙන්න අති යාලුහ්වෝ ආශ්‍රය කරන්නේ. හරිම දුකඉ පොන්නයෝ පිරිච්ච රටක ඉපදෙන්න උනාට. කෙල්ලෝ කොල්ලෝ විතරද ලං වෙලා ඉන්න පුලූහ්හ්වන් ? හොද යාලුවොන්ට එහෙම ඉන්න බැරි ද? කෙල්ලෙක් එක්ක ආදරෙන් කතා කරන්න අතින් අල්ලන් ඉන්න කොහෙවත් යාඅන පොන්නයන්ගෙන් අවසර ගන්න ඕන ද? කෙල්ලනේ කවදාවත් මේ වගේ පොන්න විදියට හිතන කොල්ලෝ එක්ක නම් යාලු වෙන්න එපා. කවදා හරි තමන්ට යාලුහ්හ්වොත් නැති වේවි. කොල්ලොන්ටයි කියන්නේ කෙල්ලො හොදම යාල්හ්වට කිස් දෙන එක සාමන්‍ය දෙයක්, හග් කරන එක සාමාන්‍ය දෙයක්, කොල්ලෝ අතරෑහෙම නැති උනාට. තව ට්ක දවසකින් අක්ක කෙනෙකුට තමන්ගේ නන්ගි එක්කවත් අතින් අල්ලන් යන්න බැරි නපුන්සක රටක් වෙයි මේ මහා ලොකු ධර්මද්වීපය.