උඹලට මතකද අපි පොඩි කාලෙ මේ වගේම ලයිට් ගිහින් ඵනකොට ලයිට් අාවෝ කියල කෑ ගහනවා..දැන් අපි ලොකු වෙලා සමහර අය බැඳලා ළමයිනුත් ඉන්නවා..ඒ ළමයිනුත් අර අපි පොඩි කාලේ වගේම කෑගහනවා ලයිට් අාවෝ කියල..උඹලට ඕනද උඹලගේ ළමයින්ගේ ළමයිනුත් ඒ වගේම ලයිට් අාවෝ කියල කෑගහන්න?ඊළග පාරවත් මොළේ පාවිච්චි කරපන්..ප්‍රධාන පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට අවුරුදු 70ක්ම රටට කරේ ඔන්න ඔච්චරයි..උන් උඹලව රවට්ටන්න පිටින් විතරයි ඔප දාන්නෙ ඒ උනාට අැතුල හිස්..තේරුම් ගනින් දැන්වත්..
මට මතකයි චන්ද්‍රිකා නැන්දාගෙ කාලෙ කරන්ට් කපාපු විදිය.
කාලයක් මන් මොන්ටිසොරි යන කාලෙ කැපුවා.
අපි බැටරි දාලා තමා රෙඩියො එක ඇහැව්වෙ එතකොට.
කාලයක් අපි ඉස්කොලෙ 4 වසරෙ ඉද්දි කැපුවා
ඒ කාලෙ මන් ඉස්කොලෙ ආරංචි ලියන් එන්න කිව්වාහම් ඒ පොතෙ ලිව්වා මතකයි ලංකාවෙ 80% කට විදුලිය නැහැ කියලා.2001 දි වගෙ.
අපෙ ඉස්කොලෙත් හිටියා කොළඹ අවට මුඩුක්කු පැති වල උන්ට කරන්ට් එක තිබුණෙ නැහැ. ඒ වගෙම ගම්බද උන්ටත් කරන්ට් එක තිබ්බෙ නැහැ.
මොනවා උනත් මහින්ද මාමි තමා ඔය දෙ වෙනස් කරෙ ටිකක් හරි .