ලංකාව මාර්කට් කරන සුදු අක්කා🤩

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉරාජ් *න්නයො එක්ක පට්ටි දානවද මේ දවස්වල. :rolleyes:

    හරිනං මිනිහා නේද මේව කරන්න ඕනෙ :confused:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    කරන්නෙ විවුස් ගන්න තමා. කමක් නැ ඉතින්. මොකෝ අනිත් උන් වීඩියෝස් දාන්නෙ රට ජාතිය නගා සිටුවන්න කියලයැ. පිටරට මිනිස්සු ලංකාවෙ සින්දු ටිකක් හරි දැනගනී.