ලංකාව මාර්කට් කරන සුදු අක්කා🤩

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ල0කාවෙන් පටන් ගන්නෙහ් කමෙන්ට් ටිකයි ලයික් ටිකයි හදාගන්නහ්
    අපෙ එවුන් ඉතින් පුක පලාගෙනහ් බන්ඩක්කා හිටොගෙන කමෙන්ට් දානවාහ් ...
    ඔකිට සබ් ටිකයි ලයික් ටිකයි හවර්ස් ටිකයි හැදුන ගමන් ඉතින් අපි නිකන්ම අඩුකුලේට වැටෙනවාහ්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ

    කොහොමත් අඩු කුලේ තමා ලංකාවට online ලෝකයේ සලකන්නේ අමුතුවෙන් අඩු කුලේට වැටෙන්න දෙයක් නැහැ🤩🤩🤩🤩
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,775
    9,139
    113
    ලංකාව මාකට් කරනවද නැත්තං ඉම්ප්‍රෙෂනබල් සවුත් ඒෂියන් ක්‍රවුඩ් එකක් අල්ලගෙන වීව්ස් ගන්නවද.

    රිඇක්ෂන් වීඩියො කරන සුද්දො ඉන්දියාවෙ කන්ටෙන්ට් තෝරගන්නෙ නිකන් නෙමේනෙ. අපේ මිනිස්සු සුද්දොන්ට බැන්නට උන්ගෙන් අපේ සංස්කෘතිය ගැන වැලිඩේෂන් එකක් එනවට මාර කැමතියි. ක්‍රින්ජ් ඉතින්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කොහොමත් අඩු කුලේ තමා ලංකාවට online ලෝකයේ සලකන්නේ අමුතුවෙන් අඩු කුලේට වැටෙන්න දෙයක් නැහැ🤩🤩🤩🤩
    කුලේ අප්ග්‍රෙඩ් වෙන්නහ් ඔනි මෙ වෙද්දි හරි නම්
    ඔය වගේම චයිනිස් වගේ ඩයල් එකක් ල0කාවේ සින්දු රිවිව් කරනවාහ්
    යකො අඩ අඩ කියන සි0දු වලට අරු ගන්ජා ගහලා වගේ නටනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ලංකාව මාකට් කරනවද නැත්තං ඉම්ප්‍රෙෂනබල් සවුත් ඒෂියන් ක්‍රවුඩ් එකක් අල්ලගෙන වීව්ස් ගන්නවද.

    රිඇක්ෂන් වීඩියො කරන සුද්දො ඉන්දියාවෙ කන්ටෙන්ට් තෝරගන්නෙ නිකන් නෙමේනෙ. අපේ මිනිස්සු සුද්දොන්ට බැන්නට උන්ගෙන් අපේ සංස්කෘතිය ගැන වැලිඩේෂන් එකක් එනවට මාර කැමතියි. ක්‍රින්ජ් ඉතින්.
    හැමෝම මොකක් හරි දෙයක් කරන්නේ කාගේ හරි අවධානය ගන්න. අපි ඔය Yotube එක පැත්තකට දාලා සාමාන්‍ය ජීවිතය ගැන හිතුවොත් ඇයි අපි ඇදුම් කඩේකට ගිහින් ලස්සන ලස්සන ඇදුම් හොයන්නෙ. මෙන්න මේකට හරියට උත්තරයක් දෙන්න පුළුවන් නම් ඒ උත්තර ය ම ඔය කියපු ප්‍රශ්නයට ත් අදාල වෙනවා 🤩🤩

    අපි මිනිස්සු විදියට ඕනෑම දෙයක් කරන්නේ කාගේ හරි අවධානය ගන්න😀
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,775
    9,139
    113
    හැමෝම මොකක් හරි දෙයක් කරන්නේ කාගේ හරි අවධානය ගන්න. අපි ඔය Yotube එක පැත්තකට දාලා සාමාන්‍ය ජීවිතය ගැන හිතුවොත් ඇයි අපි ඇදුම් කඩේකට ගිහින් ලස්සන ලස්සන ඇදුම් හොයන්නෙ. මෙන්න මේකට හරියට උත්තරයක් දෙන්න පුළුවන් නම් ඒ උත්තර ය ම ඔය කියපු ප්‍රශ්නයට ත් අදාල වෙනවා 🤩🤩

    අපි මිනිස්සු විදියට ඕනෑම දෙයක් කරන්නේ කාගේ හරි අවධානය ගන්න😀
    පෞද්ගලික ජීවිතෙ කරන දේවල් ඩ්‍රයිව් වෙන හේතුයි මේ සීන් එකයි දෙකක් ඉතින්. මෙතන වෙන්නෙ මිනිස්සු කොටසකට බැන බැන අවිඥාණිකව උන්ගෙන්ම වලංගුභාවයක් හිත ඉල්ලන එකක්. ඒක අව-පෞරුෂ ලක්ෂණයක් කියන එකයි පොයින්ට් එක.

    බලන එකේ වැරැද්දක් නෑ ඉතින්. මමත් මේ ලඟක ඉඳල පොලිග්ලොට්ස්ල තමිල් දේවල් වලට රිඇක්ට් කරන වීඩියෝස් බලනව. මම දෙමළ ඉගෙන ගන්න පටන් ගත්ත ලඟඳි, ඒ නිසා ඒව බලන එකේ උදව්වකුත් තියෙනව.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,383
    3,541
    113
    9.06K subscribers

    හිඟන channel එකක්නේ, දැන් ලෝකේ උනුත් දන්නවා ලංකාව ගැන මොනවා හරි කිවුවොත් ලංකාවේ ගොබ්බ සෙට් එක උඩ දාගෙන ගිහින් බලනවා, hit කරනවා කියල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    පෞද්ගලික ජීවිතෙ කරන දේවල් ඩ්‍රයිව් වෙන හේතුයි මේ සීන් එකයි දෙකක් ඉතින්. මෙතන වෙන්නෙ මිනිස්සු කොටසකට බැන බැන අවිඥාණිකව උන්ගෙන්ම වලංගුභාවයක් හිත ඉල්ලන එකක්. ඒක අව-පෞරුෂ ලක්ෂණයක් කියන එකයි පොයින්ට් එක.

    බලන එකේ වැරැද්දක් නෑ ඉතින්. මමත් මේ ලඟක ඉඳල පොලිග්ලොට්ස්ල තමිල් දේවල් වලට රිඇක්ට් කරන වීඩියෝස් බලනව. මම දෙමළ ඉගෙන ගන්න පටන් ගත්ත ලඟඳි, ඒ නිසා ඒව බලන එකේ උදව්වකුත් තියෙනව.
    ලංකාවේ මිනිස්සු න්ගේ හිතේ පිරිලා තියෙන්නේ පුදුම කුහක කමක්. මම මේ උබ ට නෙවේ එහෙම කිව්වේ . අපි අපේ රට Promote කරන කෙනෙක්ට ව Sub කරා කියලා ඒ කාට හරි Like එකක් දැම්මා කියලා හරි කොමෙන්ට් කරා කියලා අපෙන් ඇ ගෙන් ඇටයක් යන්නේ නැහැ නේ බං . ඒක නිසා මම නම් හිතේ කිසිම දෙයක් නැතුව ලංකාව ගැන යන ඕනෑම වීඩියෝ එකක් සප් එකක් විදියට Like කරනවා කොමෙන්ට් කාරණාව . ඒක කරන්නේ ලංකාවේ එකෙක් ද පිටරට එකෙක් ද කියලා හොයන්න යන්නේ නැහැ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,775
    9,139
    113
    ලංකාවේ මිනිස්සු න්ගේ හිතේ පිරිලා තියෙන්නේ පුදුම කුහක කමක්. මම මේ උබ ට නෙවේ එහෙම කිව්වේ . අපි අපේ රට Promote කරන කෙනෙක්ට ව Sub කරා කියලා ඒ කාට හරි Like එකක් දැම්මා කියලා හරි කොමෙන්ට් කරා කියලා අපෙන් ඇ ගෙන් ඇටයක් යන්නේ නැහැ නේ බං . ඒක නිසා මම නම් හිතේ කිසිම දෙයක් නැතුව ලංකාව ගැන යන ඕනෑම වීඩියෝ එකක් සප් එකක් විදියට Like කරනවා කොමෙන්ට් කාරණාව . ඒක කරන්නේ ලංකාවේ එකෙක් ද පිටරට එකෙක් ද කියලා හොයන්න යන්නේ නැහැ.
    යකෝ මගේ කමෙන්ට් එක ක්වෝට් කරල ලංකාවෙ ඉන්නෙ කුහකයො කියල ආපහු උඹට නෙවේ මචං කිව්වෙ ගාන්න එපා බං, කෙලින්ම කියපං අවුලක් නෑ 😁.
     
    • Haha
    Reactions: 2osama

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,215
    113
    mama personally me wage unge ewa balanne neha...un apiwa use karana eka witrai karanne.. :oo:
    apith welawakata hena hypocrite la
    eka welawakata suddanta baninawa
    anith welawata ungen ekek poddak lankawa gena kiwwa gaman unwa agaya karnawa.....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    @2osama මේකිවත් බයියෙක් කරන් නැතුව ඉදපන්
    අමු මාළු ටොයියෝ 🤩🤩
    9ecae40a76e364a7e3e87ec14c9b8960_XL.jpg
     
    • Haha
    Reactions: kinkon