ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    කරාපිටියෙනම් ජස්ටින් කන්ද කියල කන්දක් තියෙනවා ඒක් යටින්නම් හෙන වතුර පාරක් යනවලු. කතාවට කියන්නෙ නැවක් යන්න තරම් පුලුවන් වතුර පාරක් කියල. කොහොමත් එ ගමේ මිනිස්සුන්ට අවදානම් කියල අයින් වෙන්නත් වොනින් කරල තියෙන්නෙ.දැන් අවුරුදු ගානක ඉදන් තවම ඉතින් කට්ටිය එහෙම්ම ඉන්නවා වතුර පාරත් එයාගෙ පාඩුවේ යනව ඇති. :baffled: :baffled: :baffled: :baffled:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,079
    1
    28,571
    113
    ඔයා කතාව මමත් අහල තියනවා. සමහර භූ විද්‍යාඥයන් කියනවා යාපනය නෙල්ලිඅඩි වල තියෙන පතුල නැති ලිද ඔය ගංගාවට සම්බන්ධයි කියලා.
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    අපේ මාමත් ඔහොම සීන් එකක් කිව්ව මතකයි පොඩි කාලෙ. හරක් බානක් ගගකට වැටිලා කොහේද ළිදකින් උන් මතු වෙච්ච කතාවක්. හරියට මතක නෑ පොඩි කාලෙ නිසා
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මාර දේවල් නේ
    ඒක තමා ඕක ඇහුන ගමන් thread එකක් දැම්මෙ.

    නුවර තෙල්දෙණිය වගේ පැත්තකින් මේක යනවා කියලා කියන්නේ

    අනික මාතලේ පැත්තට අවදානමක් තියෙනවා කියලත් කිව්වා.

    මාතලේ කවුරුත් නැද්ද මචන්ලා
    හිටි ගමන් ලිදවල් පොලව ඇතුලට කඩන් යන සීන් එකක් තියෙනවා ද
    (වතුර පොලව ඇතුලට යනවලු. )
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    රාවණාගේ කාලයේ පොලොව යටින් ජල පීඩන තාක්‍ෂණයක් යොදාගෙන කඳුකරයේ ඉඳන් ගියපු කතාවකුත් පහුගිය කාලයේ සියත රවණා වැඩසටහනේ කිව්වා මතකයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    තද වැසි දවසට කොස් ගස් එහෙම එක පාරටම නැතිව යනවා කියලා අලගල්ලේ මාමෙක් කිව්වා. ඒ කියන්නේ ගස ගිලා බැහැලා.ඔය උඩ කියලා තියෙන ළිං වල කතා නම් ඇත්ත. නිල්දිය පොකුණ කියල ඇති video හොයලා බලන්න. ඒ වගේ කතාවක් තමයි ඇත්තේ මාතලේ යට. MCC proposal එකේ මාතලේ මගෑරලා economic corridor හදලා තිය්යේම්. (USA known it 😜)
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    තද වැසි දවසට කොස් ගස් එහෙම එක පාරටම නැතිව යනවා කියලා අලගල්ලේ මාමෙක් කිව්වා. ඒ කියන්නේ ගස ගිලා බැහැලා.ඔය උඩ කියලා තියෙන ළිං වල කතා නම් ඇත්ත. නිල්දිය පොකුණ කියල ඇති video හොයලා බලන්න. ඒ වගේ කතාවක් තමයි ඇත්තේ මාතලේ යට. MCC proposal එකේ මාතලේ මගෑරලා economic corridor හදලා තිය්යේම්. (USA known it 😜)

    👍
     
    • Like
    Reactions: Solo Rider

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මාර දේවල් නේ
    ඒක තමා ඕක ඇහුන ගමන් thread එකක් දැම්මෙ.

    නුවර තෙල්දෙණිය වගේ පැත්තකින් මේක යනවා කියලා කියන්නේ

    අනික මාතලේ පැත්තට අවදානමක් තියෙනවා කියලත් කිව්වා.

    මාතලේ කවුරුත් නැද්ද මචන්ලා
    හිටි ගමන් ලිදවල් පොලව ඇතුලට කඩන් යන සීන් එකක් තියෙනවා ද
    (වතුර පොලව ඇතුලට යනවලු. )

    මෙහෙමයි මාතලේ පැත්තට ඉස්සර සුද්දගෙ කාලෙ දුම්රිය මාර්ගය කොලඹ සිට නුවර ට හැදුව සහ ඊට පස්සේ මාතලේ ඉඳලා එතනින් අනුරාධපුරයටත් මාර්ගය හදන්න ප්ලෑන් කළා සුද්දා . ඒත් ඒ මිනිස්සුන්ට මේ අවසාදිත හුනුගල් භූගත ස්ථරය නිසා දුම්රිය මාර්ගය කැකිරාව දක්වාම නිම කරන්න නොහැකි වුනා. ඔවුන් දැනගෙන හිටියා මේ හුනුගල් තට්ටුව යටින් උමං ගංගාවක් ගලා බසින බවත් ඒ මත දුම්රිය මාර්ගයක් හැදුවොත් සිදුවන්නේ මොකක්ද කියලාත් ඒ කාලෙ සුද්දා දැනගෙන හිටියා.

    මේ වනකොට ලංකාවේ මට මතක විදිහට කටුගස්තොට ඉඳන් ත්‍රිකුණාමලය දක්වා කුඩා භූ තැටි දහතුන්දහස් ගනනක් තියෙනවා. ඔයාලට මතකද පහුගිය දවස්වල නුවර පැත්තේ දිගන , කුණ්ඩසාලේ වගේ තැන්වල කුඩා භූ චලන ඇති උනා. ඒ වුනෙත් කුඩා භූ තැටි දෙකක් අභ්‍යන්තරයෙන් ගැටීම නිසා.

    දැන් එන්නම් මාතලේ පැත්තට.
    ඔය කියන ලිඳවල් ගිලා බැසීම් පිළබඳ විශ්ලේෂනය කිරීමේදී පෙනී ගියේ ඒ ලිදවල් කලක් තිස්සේ පස්වලින් වසා තිබූ බවත් ඒවා මත සිටුවා තිබූ විශාල වූ ශාක ගිලා බැස ඇති බවත්ය.
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    නුවර තෙල්දෙණිය වගේ පැත්තකින් මේක යනවා කියලා කියන්නේ

    ඕක නම් හරි ඇති මොකද දිගන පැත්තේ ළගදි ලොකු සද්දයක් එක්ක දෙදරුමක් උන නේ
    අ පැත්ත තියෙන්නේ තනිකරම හුණුගල් ඒවගේ තල අතර වෙනස් වීම නිසා සද්දේ එනවා කියලා කියන්නේ
    සමහරවිට ඕවා ස්බවික පිහිටීම් හරි ඉස්සර රජවරු භාවිත කරපු ඒවා වෙන්නත් බේරී නේ
    මොකද තාම දළදා මාලිගාව ඉදල දුපතට යන උමගක් තියෙනවා නේ අපේ පරණ මිනිස්සු මම හිතන්නේ ඕවට හෙන දක්ෂයි
    වැව් උනත් ඉතින් පුදුම හිතන විදිහට නේ හදලා තියෙන්නේ, සිගිරිය වගේ ඒවත් එහෙමනේ
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    History​

    The 28.2 km (17.5 mi) route was surveyed between 1875 and 1877. In May 1878 the contract to construct the rail line was issued to David Reid for Rs. 1,782,408.[2] The total estimated cost of the Matale extension amounted to Rs. 3,300,000, being a rate of Rs. 189,247 per mile. The line was opened for traffic on 4 October 1880 by the Governor, Sir James Longden, eight months earlier than the contract date, for which Reid was given a Rs. 35,000 bonus.[3