කරාපිටියෙනම් ජස්ටින් කන්ද කියල කන්දක් තියෙනවා ඒක් යටින්නම් හෙන වතුර පාරක් යනවලු. කතාවට කියන්නෙ නැවක් යන්න තරම් පුලුවන් වතුර පාරක් කියල. කොහොමත් එ ගමේ මිනිස්සුන්ට අවදානම් කියල අයින් වෙන්නත් වොනින් කරල තියෙන්නෙ.දැන් අවුරුදු ගානක ඉදන් තවම ඉතින් කට්ටිය එහෙම්ම ඉන්නවා වතුර පාරත් එයාගෙ පාඩුවේ යනව ඇති.