මාතලේ ඇල්ලෙපොළ ප්රදේශයේ අප විසින් කිවුල් ලිද වශයෙන් හඳුන්වන කුඹුරක් මැද පිහිටි කුඩා ලිඳ සෑම අවස්ථාවකදී ම ජලයෙන් පිරී පවතින අතර ජලය කුඹුරට ගලා යයි
සුනාමිය සිදුවු දිනයට පසු දිනයේ සිට කිවුල් ලිඳේ ජලය ගලා බැසීම නැවතුනු අතර අඩි දෙකක් පමණ කට මට්ටමට පහලින් ජලය පැවතුනි.මේක මාත් ඇස් දෙකෙන් දැක තිබූ අත්දැකීමකි.
එම කිව් ළිඳේ ජලය ඉතාමත් සුපැහැදිලි තත්වයෙන් තිබෙන අතර එම දිනයේ සිට සති කිහිපයක් යනතෙක් ලා බොර පැහැති තත්ත්වයට පත්විය.අඩි දෙකක් පමණ පහළින් ජලය පැවතුනි.