ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මාතලේ ඇල්ලෙපොළ ප්‍රදේශයේ අප විසින් කිවුල් ලිද වශයෙන් හඳුන්වන කුඹුරක් මැද පිහිටි කුඩා ලිඳ සෑම අවස්ථාවකදී ම ජලයෙන් පිරී පවතින අතර ජලය කුඹුරට ගලා යයි
    සුනාමිය සිදුවු දිනයට පසු දිනයේ සිට කිවුල් ලිඳේ ජලය ගලා බැසීම නැවතුනු අතර අඩි දෙකක් පමණ කට මට්ටමට පහලින් ජලය පැවතුනි.මේක මාත් ඇස් දෙකෙන් දැක තිබූ අත්දැකීමකි.

    එම කිව් ළිඳේ ජලය ඉතාමත් සුපැහැදිලි තත්වයෙන් තිබෙන අතර එම දිනයේ සිට සති කිහිපයක් යනතෙක් ලා බොර පැහැති තත්ත්වයට පත්විය.අඩි දෙකක් පමණ පහළින් ජලය පැවතුනි.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මාතලේ පැත්තෙන් ගිහින් උතුරු පැත්තට...

    අද වයසක j.v.p අන්කල් කෙනෙක් අපේ තාත්තත් එක්ක හෙන කතාවක.
    මාත් පොඩ්ඩක් අහගෙන හිටියා.
    තෙල්දෙණිය පැත්තෙන් ගිහින් මාතලේ යටින් ගිහින් උතුරේ මුහුදෙන් මතු වෙන ගඟක් තියෙනවා ලු😳

    දන්නවද ඒ ගැන .. දන්න කෙනෙක් විස්තර කියහන්කො

    🙏 කියන්නේ බයි ටොයි comment එපා ..
    JEPPO D aPOOOOOOOO LOL
    okun oya vage mano vikaara kaarayo thama
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    American Reaction GIF by MOODMAN

    Suddata thiyena fuke amaruwa 💁
     
    • Haha
    Reactions: meeka

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    2004 අවුරුද්දේ සුනාමිය වෙලාවේ පදියතලාවේ උණූවතුර ලිඳේ වතුර නතර වෙලා තියෙනවා...ඒන ලිඳක් කිව්වට ටැප් එකක් වගේ වතුර වැටෙන්නේ...ඒක වතුර විනාඩි 10 කට විතර පස්සේ එන්න පටන් අරන්.අලුතෙන් එන වතුර බොර පාට වෙලා තියෙනවා..මේක දැකපු කෙනෙක් කිව්වේ ..ගමම බය වෙලා බලන්න ඇවිල්ලා...එතකොට සුනාමි කතා කවුරුත් දැන්නෑ.....

    මාතලේ ඇල්ලෙපොළ ප්‍රදේශයේ අප විසින් කිවුල් ලිද වශයෙන් හඳුන්වන කුඹුරක් මැද පිහිටි කුඩා ලිඳ සෑම අවස්ථාවකදී ම ජලයෙන් පිරී පවතින අතර ජලය කුඹුරට ගලා යයි
    සුනාමිය සිදුවු දිනයට පසු දිනයේ සිට කිවුල් ලිඳේ ජලය ගලා බැසීම නැවතුනු අතර අඩි දෙකක් පමණ කට මට්ටමට පහලින් ජලය පැවතුනි.මේක මාත් ඇස් දෙකෙන් දැක තිබූ අත්දැකීමකි.

    එම කිව් ළිඳේ ජලය ඉතාමත් සුපැහැදිලි තත්වයෙන් තිබෙන අතර එම දිනයේ සිට සති කිහිපයක් යනතෙක් ලා බොර පැහැති තත්ත්වයට පත්විය.අඩි දෙකක් පමණ පහළින් ජලය පැවතුනි.
    පදියතලාවේ වහව උණූ වතුර ඇල්ලේ වුනෙත් මේ වගේම දෙයක්....
    ------ Post added on Sep 4, 2021 at 9:39 PM

    දුවල ගිහින් වීඩියෝ එකක් හදන්න ඕනෙ. "ලංකාව මුහුදට බිලිවෙයිද?", "ලංකාවේ බූගත මහා ගඟ" වගෙ ටයිටල් එකක් දාන්න පුලුවන්
    ලංකාව වතුරට බිලි වෙනවා තව අවුරුදු ලක්ෂ ගාණකදී..ඒක භූගෝලවිද්‍යාත්මකව සිද්ධ වෙන දෙයක්
    ------ Post added on Sep 4, 2021 at 9:42 PM
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මෙන්න මම උඩින් ලියපු අභිරහස් කිවුල් ලිඳ . මේ ගූග්ල් ස්ට්‍රීට් වීව් එකක් හොඳට පායන කාලෙක ගත්ත එකක් බවත් පේනවනේ. ඒත් වතුර බලන්න.

    7°32'21.2"N 80°37'15.6"E
    Palapathwela - Galewela Rd, Palapathwela
    https://goo.gl/maps/YsBESZQpeEXapSqX8

    ඉස්සර මිනිස්සු කියනවා මේ ලිඳේ පතුලක් නැහැ කියලා. ඇත්තටම ඒක වෙන්න පුළුවන්. මොකද අර ගව රංචුවක් කුඹුරේ ඉන්න කොට මේ ලිඳට වැටිලා මඩවල උල්පතෙන් ගොඩ ආවා කියන එකත් එක්ක මොකක් හරි සම්බන්ධයක් ඇති.
    මේ ළිදේ පතුලෙ දැන් විශාල ගල් වගයක් අතුරලයි තියෙන්නේ. පරණ කාලේ මිනිස්සු කියන්නේ ආපහු හරකුන් බිලි වෙයි කියන බයට මිනිස්සු ගල් කණු ඇතිරුවා කියලා

    Edit

    මේ නළලිඳ මහවෙල පල්ලිය ඉදිරිපිට තියෙන්නේ. වීඩියෝ එක මගේ නෙවෙයි
     
    Last edited:

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale

    අඩෝ අපෙ ගමේ පන්සලේ චිත්‍ර.. අලුවිහාරෙ

    මචන් තොටගමුවෙ ඉඹුලන්දන්ඩ පාරෙ ඔහොම ගිලා බැහැල මයින ඇවිත් ගියා මතකද 2011-2012 වගේ කාලෙදි.. මට මතකයි අපෙ අම්මල කියනව 1970 ගනන් වල තොටගමුවෙ වෙදමහත්තයල ගෙදර ළිදක් හාරනකොට එක පාර වතුරෙන් පිරෙන්න අරන් පතහක් වගේ පස් කඩන් ගිහින් ඒ ලිද වහල ඒ ගමන්ම.
    ------ Post added on Sep 4, 2021 at 10:23 PM
     
    2012 දෙසැම්බර් වගේ බන් ඒ වුනේ. Dr හෙන්නායක ගේ අල්ලපු ගෙදර. ඕක තමයි මම උඩින් කියපු කතාව බන්. මමත් case එකේ හිටියා
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    2012 දෙසැම්බර් වගේ බන් ඒ වුනේ. Dr හෙන්නායක ගේ අල්ලපු ගෙදර. ඕක තමයි මම උඩින් කියපු කතාව බන්. මමත් case එකේ හිටියා
    අනික බලපන් ඔය කියන ලිං සේරම තියෙන්නෙ එක පේලියකට. කලුදෑවල සමන්දාව පලාපත්වල කෝන්ගහමුල මඩවල උල්පත
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    අනික බලපන් ඔය කියන ලිං සේරම තියෙන්නෙ එක පේලියකට. කලුදෑවල සමන්දාව පලාපත්වල කෝන්ගහමුල මඩවල උල්පත
    ඔව් මචන් මේක අපි නෝට් කළා. ඒත් ඔය බහුතරයක් පරණ වහපු ළිං . හුනු ගල් ස්ථරය ගොඩක් ශක්තිමත් මචං. වතුරට දියවෙන්නේ ප්‍රතික්‍රියා කිරීම නිසයි
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඇයි බං ඉතින් jvp අන්කල් කෙනෙක් කියල කිව්වේ?

    පොර ගමේම famous එහෙම.
    ආවොත් එහෙම පැය පහ හයකට යන්නේ නෑ. කියවනවා කියවනවා ඉවරයක් නෑ.

    ඉස්සර හොදටම jvp කරපු පොරක්

    100% කවුරුත් කියන ඒවා මන් පිලිගන්නෙ නැති හින්දා එළකිරි දැම්මෙ මේකෙ ඇත්ත නැත්ත දැන ගන්න 🙂

    ගොඩක් දේවල් දැනගත්තානේ ඒකෙන්
    Thanks brothers 👍

    @kepu 👍
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    පොර ගමේම famous එහෙම.
    ආවොත් එහෙම පැය පහ හයකට යන්නේ නෑ. කියවනවා කියවනවා ඉවරයක් නෑ.

    ඉස්සර හොදටම jvp කරපු පොරක්

    100% කවුරුත් කියන ඒවා මන් පිලිගන්නෙ නැති හින්දා එළකිරි දැම්මෙ මේකෙ ඇත්ත නැත්ත දැන ගන්න 🙂

    ගොඩක් දේවල් දැනගත්තානේ ඒකෙන්
    Thanks brothers 👍

    JVP උන්ට රට කරන්න බැරිවුනාට දැනුමෙන් සෑහෙන හොද තැනක වුන් ඉන්නව බන්

    ඔව් මචන් මේක අපි නෝට් කළා. ඒත් ඔය බහුතරයක් පරණ වහපු ළිං . හුනු ගල් ස්ථරය ගොඩක් ශක්තිමත් මචං. වතුරට දියවෙන්නේ ප්‍රතික්‍රියා කිරීම නිසයි
    තව එකක් සුදු ගග දිගේ හදල තියෙන mini hydropower නිසත් ඉස්සරහට ප්‍රශ්න වැඩිවෙයි සමහර විට
    ------ Post added on Sep 4, 2021 at 11:16 PM
     
    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    මෙන්න මම උඩින් ලියපු අභිරහස් කිවුල් ලිඳ . මේ ගූග්ල් ස්ට්‍රීට් වීව් එකක් හොඳට පායන කාලෙක ගත්ත එකක් බවත් පේනවනේ. ඒත් වතුර බලන්න.

    7°32'21.2"N 80°37'15.6"E
    Palapathwela - Galewela Rd, Palapathwela
    https://goo.gl/maps/YsBESZQpeEXapSqX8

    ඉස්සර මිනිස්සු කියනවා මේ ලිඳේ පතුලක් නැහැ කියලා. ඇත්තටම ඒක වෙන්න පුළුවන්. මොකද අර ගව රංචුවක් කුඹුරේ ඉන්න කොට මේ ලිඳට වැටිලා මඩවල උල්පතෙන් ගොඩ ආවා කියන එකත් එක්ක මොකක් හරි සම්බන්ධයක් ඇති.
    මේ ළිදේ පතුලෙ දැන් විශාල ගල් වගයක් අතුරලයි තියෙන්නේ. පරණ කාලේ මිනිස්සු කියන්නේ ආපහු හරකුන් බිලි වෙයි කියන බයට මිනිස්සු ගල් කණු ඇතිරුවා කියලා

    Edit

    මේ නළලිඳ මහවෙල පල්ලිය ඉදිරිපිට තියෙන්නේ. වීඩියෝ එක මගේ නෙවෙයි

    me wage ekak embilipitiyeth thiyei.middeniya pare.hulandawa palama gawa.hamathissema wathura enwa.eka eha paththe catering service ekak.unta eken patta labai.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    1. නීට්ටෑවො

    2. කැළණියෙ නයා

    3. ලංකාවෙ ගුරුත්වාකර්ෂණය

    4. මුහුදු මට්ටමෙන් 350m + පිහිටි මාතලේ මුහුද

    5. විශ්ව ශක්තියෙන් ෆෝන් චාජ් කිරීම

    6. වදකහ සුදිය

    7. පතුල නැති ලිං...

    8. ප්ලාස්ටික් හාල්

    9. ...................

    ඔය වගේ දූපතේ සිදුවුණු අද්භූත දේවල් තව තියෙනවද??
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේ තැන තියෙන්නේ දඹුල්ලේ පොස්ට් ඔෆිස් එක ගාව
    මේ බෝඩ් එකේ දාලා තියෙන්නේ භූ-ගත ගංගාවක් ඇති බැවින් ගල් බෝර දැමීමෙන් වලකින්න කියලා
    Google Map