ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,181
    12,172
    113
    Ohio, USA
    1. නීට්ටෑවො

    2. කැළණියෙ නයා

    3. ලංකාවෙ ගුරුත්වාකර්ෂණය

    4. මුහුදු මට්ටමෙන් 350m + පිහිටි මාතලේ මුහුද

    5. විශ්ව ශක්තියෙන් ෆෝන් චාජ් කිරීම

    6. වදකහ සුදිය

    7. පතුල නැති ලිං...

    8. ප්ලාස්ටික් හාල්

    9. ...................

    ඔය වගේ දූපතේ සිදුවුණු අද්භූත දේවල් තව තියෙනවද??
    9. Wanda Koththu

    10. Wanda Brassier

    11. Wanda Jangi

    12. Sapiristhaan

    13. Boogatha Corona Virus

    14. Budunge Ley Naayo

    15. ..........
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ado thread ekama kiyewagena awa.. patta trip ekak giye :love2: :love2:
    200.gif
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සිරසෙන් කිව්වා නම් මාතලෙ හුනුගල් ටොන් එකකට ඇමරිකාව ඩොලර් 1000ක් දෙනවා කියල මාස 3ක් යද්දි මාතලෙ වලක් වෙලා මුලු මාතලෙම කොලබ වරායෙ තියෙවි! ඉටපස්සෙ ගග බලාගන්න පුලුවන්,,,
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    මෙහෙමයි , ඕනෙම දෙයක් අධ්‍යයනය කිරීම හා ඒ ගැන නිරීක්ෂණය කොට තමන්ගේ මතය පමණක් විද්‍යාර්ථීන්ගේ අනුදැනුමකින් තොරව ඉදිරිපත් කළ නොහැකියි. මා පළ කළ සෑම පෝස්ට් එකකටම මා 100% ක් වග කියනවා. ඒත් ඒ පිළිබඳව මා දරන මතය ප්‍රකාශ කරන්න තරම් මා බොළඳ නැහැ.

    මා මෙහි රැඳී සිටින්නේ 2006 වර්ෂයේ සිට සහ මාගේ අත්දැකීම් අනුව ඔබ වැනි ඉක්මනින් සියල්ල විසඳා ගැනීමේ අභිලාෂය ඇති අයවළුන් අනන්තවත් හමු වී ඇත. නමුත් අප සතුව ඇති සම්පත්, අපට ගවේෂණය සඳහා ලබා දෙන අවකාශය ප්‍රමානවත් නොවන්නේ නම් මාගේ මතය ප්‍රකාශ කිරීම පුස්සකි.

    කරුණාකර මා මෙහි දැමු පෝස්ට් එකින් එක කියවන්න. මවිසින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන කරුණු සහ මාතලේ පුරවැසියෙකු ලෙස මා හට ඔබ දැනුවත් කළ හැකි කරුණු පමණි.ඊට අමතරව මාගේ විශ්වාස හෝ මත හෝ වෙනත් කිසි ම දෙයක් ඔබට ඒත්තු ගන්වන්නට මට අවශ්‍ය නැත.ඔබ විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබගේ බුද්ධියට අනුව තීරණය කරන්න

    පසු සටහන
    මම මේ ලෝකයේ දෙවියන් හෝ රාවණා හෝ කිසිම අද්භූත බලවේගයක් ඇතැයි විශ්වාස නොකරන අයෙක්මි

    ඔබ මාතලේ ප්‍රදේශයේ (?) කෙනෙක් වෙලත්, ඔය කියන නවීන විද්‍යර්තියෙක් වෙලත්, "රාවණ" පිළිබඳව ඔබේ මතය ගෙන කණගාටුයි. රාවණ පිලිබඳ ලංකාව පුරාම විසිරී තියෙන ස්ථාන, ඒ ඒ තැන් වලට නම් සැදී තිබෙන ආකාරය, ඒ ඒ තැන් වල ඇති භොඋතික සාක්ෂි, යනාදිය පිළිබඳ පැය කීපයක් අධ්‍යයනය කළොත් සහ ඔබට තේරේවි, මෙතන නිකන්ම නිකන් මිත්‍යාවකට වඩා ලොකු දෙයක් තියෙනවා කියල.**** (History leaves traces)

    ඔබ Geology සම්බන්ද තර්ක කරන්නේ සහ නිගමන වලට ඇවිත් තියෙන්නේ geology සම්බන්ද අධ්‍යයනයෙන්. ඒ අධ්‍යයනය නිසා ඔබට geology සම්බන්ද දේවල් "අද්භූත බලවේග" ලෙස පෙන්නේ නෑ. ඒ වගේම "රාවණ" පිලිබඳවත් අඩු තරමේ මූලික අධ්‍යයනයක් කළානම්, ඔබට ඒ දේවල් වල සම්බන්දය තේරුම් ගන්න බුද්ධියක් තිබුණා නම් සහ, ඒ නිගමන පිළිගන්න ඔබ නිරහංකාර උනානම්, ඔබ මේ දේවල් වලට "අද්භූත බලවේග" කියලා කියන මතය වෙනස් කර ගනීවි.

    මේකටම අදාළ දෙයක්;
    ඔය ego එක (මේ ego එක ඔබට අදාලයි කියල කියන්නේ නෑ) බටහිර විද්‍යාවන් ඉගෙන ගත්තු, ඒක තමා "modern" science කියල හිතාගෙන ඉන්න ගොඩ දෙනෙකුට තියෙනවා. නමුත් ඔවුන්ට තේරෙන්නේ නෑ (නැතිනම් පිළිගන්න කැමති නෑ ) පුරාණ විද්‍යාවන් ගොඩක් පරිපුඋර්ණ විද්‍යාවන් (perfect or near perfect teachings), සහ එව්වා අදටත් එදා තිබුණ නිරවද්‍යතාවයෙන් වැඩ කරනවා කියන එක.

    නමුත් ඔය කියන "modern" science කියන දේවල, අද නිවැරදි කියල කියන දේ හෙට වෙද්දී වැරදි කියලා විද්‍යාත්මකව (lol.) ඔප්පු වෙන අවස්තා ඕන තරම් තියෙනවා.
    අමතක කරන්න එපා "modern" science එකට තාම තියෙන්නේ බොහොම සීමිත ශ්‍රව්‍ය, දෘශ්‍ය පරාශයක් විතරයි.

    **** - This is the problem with so called "modern scientists". They don't have ability to "connect the dots" and come up with "possibilities" by just using common sense and exploring basic facts available.

    BTW: I've myself a science degree with research experience (in case you question my background)
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,799
    11,180

    Grok da chatgpt da goole translate da