ලංකාව මුහුදට ගිල්ලන්න!
උබලට ලංකාව මුහුදට ගිල්ලන්න අවස්තාවක් ලැබුනොත් ගිල්ලන්වද නැත්ද?
*ගිල්ලන්න කලින් මුළු රටටම අනතුරු අගවන්න පුළුවන්!
*ගිල්ලනවානම් තමන්ගේ පවුලේ අය, යාළුවො , හිතවතුන් මේ ඔක්කම බිලි දෙන්න ඕනේ, කාවවත් බේරගන්න බැහැ!
*ගිල්ලද්දී උබටත් ඒත් එක්කම ගිලෙන්නත් පුළුවන් , බේරිලා ඉන්නත් පුළුවන්!
*කාටවත් රටින් පිට වෙන්න බැහැ, හැබැයි නීත්‍යානුකූල නොවන ක්‍රම වලින් පිට වෙන්න පුළුවන්! (පාර්ලිමේන්තුවේ 225ට පිටවෙන්න බැහැ)

Last edited: