ලංකාව මුහුදට ගිල්ලන්න!

ලංකාව මුහුදට ගිල

  • Total voters
    29

AnuradhaPo

Junior member
  • Dec 10, 2017
    39
    5
    8
    ලංකාව මුහුදට ගිල්ලන්න!

    උබලට ලංකාව මුහුදට ගිල්ලන්න අවස්තාවක් ලැබුනොත් ගිල්ලන්වද නැත්ද?

    *ගිල්ලන්න කලින් මුළු රටටම අනතුරු අගවන්න පුළුවන්!

    *ගිල්ලනවානම් තමන්ගේ පවුලේ අය, යාළුවො , හිතවතුන් මේ ඔක්කම බිලි දෙන්න ඕනේ, කාවවත් බේරගන්න බැහැ!

    *ගිල්ලද්දී උබටත් ඒත් එක්කම ගිලෙන්නත් පුළුවන් , බේරිලා ඉන්නත් පුළුවන්!

    *කාටවත් රටින් පිට වෙන්න බැහැ, හැබැයි නීත්‍යානුකූල නොවන ක්‍රම වලින් පිට වෙන්න පුළුවන්! (පාර්ලිමේන්තුවේ 225ට පිටවෙන්න බැහැ)

    Last edited:
    • Haha
    Reactions: Amathi Putha

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28

    ගොන් ඌරෝ ලංකාව ගිලන්න හිතන්නේ තෝ තිරිසනෙක්ගේ ජාන වලින් කලවම් වෙලා ඉපදිච්ච නිසා වෙන්න ඇති(හැබැයි ඒත් ලංකාවේ තිරිසනෙක් වෙන්න බෑ) :growl::growl::growl:

    තොට ඔච්ච්රම ගිල්ලන්න ආසාව තියනවානම් මේ උතුම් රට අද මේ තත්වයට පත්වෙන්න වැඩ කරපු එවුනුයි උන්ගේ පවුල්වල එවුනුයි පනපිටින් ගිල්ලපන්.

    ඊට පස්සේ තෝ පනපිටින් වැලලියන් මේ උතුම් පොලවට තොගෙන් අන්තිමට පොහොර ටිකක් හරි ලැබෙයි.
    :angry::angry::angry:
    මම දන්නේ නැහැ තෝ මොන ජාතිකාරයෙක්ද කියලා හැබැයි මේ මුලු සංසාරේටම තෝ වගේ එවුන් ඉපදෙන්න ඕනෙ සෝමාලියාව වගේ රටවල්වල.
     
    • Like
    Reactions: Amathi Putha

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මම දන්නේ නැහැ තෝ මොන ජාතිකාරයෙක්ද කියලා හැබැයි මේ මුලු සංසාරේටම තෝ වගේ එවුන් ඉපදෙන්න ඕනෙ සෝමාලියාව වගේ රටවල්වල.

    එකනේ උ ලංකාවේ ඉපදිලා තියෙන්නේ ...
    ලංකාව කියන්නේ සෝමාලියාව වගේ රටක් නේ ...:rofl:
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28

    එකනේ උ ලංකාවේ ඉපදිලා තියෙන්නේ ...
    ලංකාව කියන්නේ සෝමාලියාව වගේ රටක් නේ ...:rofl:
    :no::no::no:
    අපෝ නැහැ බන් මේ රට මිහිපිට දිව්‍යලෝකයක් හැබැයි රාජ්‍යපාලනය අතින්නම් සෝමලියාවටත් වඩා අන්ත තැනකට ගිහිල්ලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Amathi Putha

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :no::no::no:
    අපෝ නැහැ බන් මේ රට මිහිපිට දිව්‍යලෝකයක් හැබැයි රාජ්‍යපාලනය අතින්නම් සෝමලියාවටත් වඩා අන්ත තැනකට ගිහිල්ලා තියෙන්නේ.

    ofcourse :yes::cool:

    i was just kidding...

    ලංකාව වගේ , කිසිම වැඩක් නොකර උනත් කාල බිල කොහේ හරි වැටිලා ඉන්න පුලුවන් වෙන රටක් නැතුව ඇති
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :no::no::no:
    අපෝ නැහැ බන් මේ රට මිහිපිට දිව්‍යලෝකයක් හැබැයි රාජ්‍යපාලනය අතින්නම් සෝමලියාවටත් වඩා අන්ත තැනකට ගිහිල්ලා තියෙන්නේ.

    උන්වත් යකෝ අපිනේ පත් කර ගත්තේ .අපේ වැරැද්දට රට පලි නෑනේ .
     
    • Like
    Reactions: Amathi Putha