owa hariyan naa ban...
Sharma karayth ekka hikka beach ekke podi rawmak gahala suddiyek set karan rata yanna balahalla....

සිවිල් නම් මෙහෙම තමයි බං. මම ගවර්මන්ට් ජොබ් එකකට ආව සයිට්වල අනාගතයක් නැති හින්ද. සැලරි දෙකෙන් පන්ගුවයි. පඩි දවස වෙනකොට අකවුන්ට් එකේ රුපියල් 200ක් වත් නැහැ.
danna ekekta civil kerenna epa kiyahan..![]()

Engoyata degree ekak tiyanawada? mata dip ekak tiyenne eken yanna ba![]()
Oya kiyanan taram amaruwak ne bn.balapanko fb eke pirila colombo centrel eke pics dala.kanawa bonawa.keli pirila.elakiri eke un tamai nahayen adanne.
Kotipathi ammage thaththalage salli walin ragana unta awlak natuwa ati. Bahutarayak ehema nane.
pissuda ban... oya fb eke colombo centre mokeda eke photo dada ranganne watetama naya wechcha boruwata kadden wachana deka thunak katha kara ganna puluwan higana huthige puthala....

ලංකාව යන විදියට ඉස්සරහ අවුරුදු 2 හරිම තීරණාත්මකයි.
ජිවන වියදම ඉහල යන විදියට කොහොමද බන් මනුස්සයෙක් ජිවත් වෙන්නේ ? අවුරුදු 70ක් තිස්සේ බයිලා ගහල දැන් රට ගොඩ ගන්න අමාරු තත්වයක් තියෙන්නේ.
PR ගන්න පුළුවන් හැමෝම වෙන රටකට යන්න තමයි බලන්නේ. එහෙම උනොත් ඇත්තටම රට හදන්න පුළුවන් එකෙක් ආවත් කරගන්න බැරි වෙනවා මොකද skilled work force එකක් නැතිව කරන්න අමාරුයි. පුදුම කලකිරීමක් තියෙන්නේ බන්![]()

I was just waiting for these words![]()

2018 දීත් ඉන්න අමාරුනම් දැන් කොහොම ඇතිද?දැන් සැපද????
ඒකනේ යකෝ දැන් තත්වේ එක්ක බැලුවම 2018 කියන්නේ දිව්‍යලෝකයක් නේ.2018 දීත් ඉන්න අමාරුනම් දැන් කොහොම ඇතිද?
ada 172 HNB eka Dollar eka HNB eka, godake aya 2020 ena ekkana balala thama yanna inne , ape company 30% wage 5-10 years experience aya inne a mathaye , skilled aya aniwa maru wenawa me yana widiyata nam
![]()