ලංකාව යන විදිය

AussieKolla

Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    owa hariyan naa ban...

    Sharma karayth ekka hikka beach ekke podi rawmak gahala suddiyek set karan rata yanna balahalla....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Oya kiyanan taram amaruwak ne bn.balapanko fb eke pirila colombo centrel eke pics dala.kanawa bonawa.keli pirila.elakiri eke un tamai nahayen adanne.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    සිවිල් නම් මෙහෙම තමයි බං. මම ගවර්මන්ට් ජොබ් එකකට ආව සයිට්වල අනාගතයක් නැති හින්ද. සැලරි දෙකෙන් පන්ගුවයි. පඩි දවස වෙනකොට අකවුන්ට් එකේ රුපියල් 200ක් වත් නැහැ.

    Hamba karanna nam puluwan site wala idala eka eka kunu weda walin. Eth wedakuth na eken mokada wiyadam karanna welawak nidahasak nathi nisa. Gvt giyoth niwadu thiyenawa eth padi aduine.

    danna ekekta civil kerenna epa kiyahan..:(:(:(

    :yes::yes::dull:

    oyata degree ekak tiyanawada? mata dip ekak tiyenne eken yanna ba :(:(
    Eng
    Degree ekak tiyenawa ban. Uba iesl wage ekaka degree ekak karapan
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Kotipathi ammage thaththalage salli walin ragana unta awlak natuwa ati. Bahutarayak ehema nane.

    pissuda ban... oya fb eke colombo centre mokeda eke photo dada ranganne watetama naya wechcha boruwata kadden wachana deka thunak katha kara ganna puluwan higana huthige puthala....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    pissuda ban... oya fb eke colombo centre mokeda eke photo dada ranganne watetama naya wechcha boruwata kadden wachana deka thunak katha kara ganna puluwan higana huthige puthala....

    I was just waiting for these words:lol:
     
    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    ලංකාව යන විදියට ඉස්සරහ අවුරුදු 2 හරිම තීරණාත්මකයි.
    ජිවන වියදම ඉහල යන විදියට කොහොමද බන් මනුස්සයෙක් ජිවත් වෙන්නේ ? අවුරුදු 70ක් තිස්සේ බයිලා ගහල දැන් රට ගොඩ ගන්න අමාරු තත්වයක් තියෙන්නේ.
    PR ගන්න පුළුවන් හැමෝම වෙන රටකට යන්න තමයි බලන්නේ. එහෙම උනොත් ඇත්තටම රට හදන්න පුළුවන් එකෙක් ආවත් කරගන්න බැරි වෙනවා මොකද skilled work force එකක් නැතිව කරන්න අමාරුයි. පුදුම කලකිරීමක් තියෙන්නේ බන්
    :(:(:sorry::sorry:
    :yes::yes::yes::(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ලංකාව යන විදියට ඉස්සරහ අවුරුදු 2 හරිම තීරණාත්මකයි.
    ජිවන වියදම ඉහල යන විදියට කොහොමද බන් මනුස්සයෙක් ජිවත් වෙන්නේ ? අවුරුදු 70ක් තිස්සේ බයිලා ගහල දැන් රට ගොඩ ගන්න අමාරු තත්වයක් තියෙන්නේ.
    PR ගන්න පුළුවන් හැමෝම වෙන රටකට යන්න තමයි බලන්නේ. එහෙම උනොත් ඇත්තටම රට හදන්න පුළුවන් එකෙක් ආවත් කරගන්න බැරි වෙනවා මොකද skilled work force එකක් නැතිව කරන්න අමාරුයි. පුදුම කලකිරීමක් තියෙන්නේ බන්
    :(:(:sorry::sorry:

    Skilled unmane ratin yanne. Ithin work force kohe hadanna da?
     
    Sep 25, 2013
    17
    0
    0
    මම දැක්කා පේස්බුක් එකේ තිබ්බා "මේක හදන්ඩ බෑ"කියන එක ඔලුවෙ තියෙන තාක්කල් රට හදන්ඩ බෑ කියලා.. ඉතීන් යකූ බැරි හින්දනේ බෑ කියන්නේ. ගමේ අපේ අම්මලා තාත්තලා නෑදෑයො දාලා යන්ඩ බැරි කමක් තියෙනවා. නැත්තන් යන්ඩ පුලුවන්නන් යමල්ලා බන් වෙන කොහෙහරි.. රෙද්ද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    2018 දීත් ඉන්න අමාරුනම් දැන් කොහොම ඇතිද?
    ඒකනේ යකෝ දැන් තත්වේ එක්ක බැලුවම 2018 කියන්නේ දිව්‍යලෝකයක් නේ.