නැති උන් තමා ඉතිරු වෙන්නේ වහල්ලු ටිකමොල ටික migrate වෙනවා එතකොට ඉතිරි වෙන්නේ මොලේ නැති උං වෙන්න බෑනේ රටට ආදරේ තම මාතෘභූමිය වෙනුවෙන් ඕනැම කැපකිරීමක් කරන්න පුළුවන් වියතුන් පිරිසක් මේ රටේ තාම ඉන්නවා මහත්තයෝ.
හෑකියාව අඩු වෙලා තියෙන්නේ. ඒත් දෑන් හුගක් එවුන් ඉහළ අධ්යාපනයට කියලා තමා යන්නේ. ඒ ගානට කට්ටිය වෑටිලා ටියෙන්නේ. එහෙම ගිහින් ස්ථිර පදින්චිය හදා ගන්න තමා ට්‍රයි එක. කෑනඩා නම් තාම සෑහෙන්න යනවා. උඹ කියනවිදිහට මෙකේ එවුන් ගිය නෑත්නම් මේ වෙනකොට රස්සාවල් නෑති එවුන්ම කොච්චර ඉන්න ඕනේද?
එහෙම තමා බන්. දන්න හෑම එකාම යන්න ට්‍රයි කරනවා. එහෙමත් එකෙක් තමා ඉන්නේ ඉතුරු වෙලා යන්නේ නෑ කියලාඊයෙත් මගේ eng යාලුවෙකුයි, IT field එකේ ඉන්න වයිෆුයි ගියා කැනඩා.
Minissu raten yanakota idam wala gana adu wenawada?ඔච්චර යනව නන් ලන්කාවෙ ඉඩම් පට්ට ලාබ වෙන්න ඕනනේ. කොළඹ කිට්ටුවෙන් හොද තැනකින් පචස් 10 ගන්න බෑ කෝටියක්වත් නැතුව.
මොල හතක් තියන එකෙක් ගියාම එතනම කොච්චර බුද්ධි ගලනයක්ද
That's called machan free VISA vaccation in Sri Lanka kiyala.යන උන් ඉඩම් විකුනන්නේ නෑ බන්, පුලුවන් නම් තව ඉඩමක් ගන්නවා.
උගත් උන් රට හැර යනවා
වෙන රටවල් වල පෙට්‍රල් ගහපු , කඩේ බඩු කිරපු උන් රටේ රජ වෙනව
Lankawe sinha pataw koti gubbayam asse ringaddi mokakde wageහෑකියාව අඩු වෙලා තියෙන්නේ. ඒත් දෑන් හුගක් එවුන් ඉහළ අධ්යාපනයට කියලා තමා යන්නේ. ඒ ගානට කට්ටිය වෑටිලා ටියෙන්නේ. එහෙම ගිහින් ස්ථිර පදින්චිය හදා ගන්න තමා ට්‍රයි එක. කෑනඩා නම් තාම සෑහෙන්න යනවා. උඹ කියනවිදිහට මෙකේ එවුන් ගිය නෑත්නම් මේ වෙනකොට රස්සාවල් නෑති එවුන්ම කොච්චර ඉන්න ඕනේද?
ඔය විලා එක කොයි කාලේ ගත්ත එකක්ද?පෙට්රෝල් ෂෙඩ් එකේ වැඩ කරපු එකාගේ California වල villa එක දැකල නැහැ නේ උබල.
අලෙ මන්ද.
Petrol ගහල ඔය වගේ Villa හදන්න පුලුවන්ද බන්?
------ Post added on Sep 1, 2021 at 2:55 PM
ගුබ්බෑයම් වල ඉන්න කොටි මෙහෙ දාන සෙල්ලම්වත් එහෙ දානවද ?Lankawe sinha pataw koti gubbayam asse ringaddi mokakde wage![]()
That's called machan free VISA vaccation in Sri Lanka kiyala.
But if they busted that they are not paying their income tax correctly then they will be in big trouble.
Better thing is use somebody who is a relative for that kind of property ownership.
පෙට්රෝල් ෂෙඩ් එකේ වැඩ කරපු එකාගේ California වල villa එක දැකල නැහැ නේ උබල.
අලෙ මන්ද.
Petrol ගහල ඔය වගේ Villa හදන්න පුලුවන්ද බන්?
------ Post added on Sep 1, 2021 at 2:55 PM
උබ හිතුවද රටයන හැම එකාම student visa යනව කියලා.අයිතිකාරයො රට ඉන්නකොට වටින ඉඩම් වලට හොර ඔප්පු හදල විකුනන සීන් තියෙනව ඕන තරන්. අනික රට ගිහින් සෙට්ල් වෙනකන් ටික කාලයක් ජීවත් වෙන්න සල්ලි ඕන, ඉතින් ගොඩක් එවුන් තමන්ගෙ තියෙන වත්කම් විකුනල යන්නෙ. අනික යන ගොඩක් එවුන්ට පෙන්නන්න සල්ලි නෑ බෑන්ක් එකව්න්ට් වල, පොලී මුදලාලිගෙන් සල්ලි ගන්නෙ.
සල්ලි පෙන්න පෙන්න ඉන්න.ඔච්චර යනව නන් ලන්කාවෙ ඉඩම් පට්ට ලාබ වෙන්න ඕනනේ. කොළඹ කිට්ටුවෙන් හොද තැනකින් පචස් 10 ගන්න බෑ කෝටියක්වත් නැතුව.
Brain drain - the emigration of highly trained or qualified people from a particular country.හය්යෝ බුද්දි ගලනය කියන්නේ මොකද්ද කියලා කියෝලා එන්නකෝ..![]()
උබ ලංකාවටම තමයි බං ගැලපෙන්නේ..