ලංකාව ලෝකයේ දරුණුතම බුද්ධි ගලනයක් අබියස

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මොල ටික migrate වෙනවා එතකොට ඉතිරි වෙන්නේ මොලේ නැති උං වෙන්න බෑනේ රටට ආදරේ තම මාතෘභූමිය වෙනුවෙන් ඕනැම කැපකිරීමක් කරන්න පුළුවන් වියතුන් පිරිසක් මේ රටේ තාම ඉන්නවා මහත්තයෝ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොල ටික migrate වෙනවා එතකොට ඉතිරි වෙන්නේ මොලේ නැති උං වෙන්න බෑනේ රටට ආදරේ තම මාතෘභූමිය වෙනුවෙන් ඕනැම කැපකිරීමක් කරන්න පුළුවන් වියතුන් පිරිසක් මේ රටේ තාම ඉන්නවා මහත්තයෝ.
    නැති උන් තමා ඉතිරු වෙන්නේ වහල්ලු ටික
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    හෑකියාව අඩු වෙලා තියෙන්නේ. ඒත් දෑන් හුගක් එවුන් ඉහළ අධ්යාපනයට කියලා තමා යන්නේ. ඒ ගානට කට්ටිය වෑටිලා ටියෙන්නේ. එහෙම ගිහින් ස්ථිර පදින්චිය හදා ගන්න තමා ට්‍රයි එක. කෑනඩා නම් තාම සෑහෙන්න යනවා. උඹ කියනවිදිහට මෙකේ එවුන් ගිය නෑත්නම් මේ වෙනකොට රස්සාවල් නෑති එවුන්ම කොච්චර ඉන්න ඕනේද?

    ඊයෙත් මගේ eng යාලුවෙකුයි, IT field එකේ ඉන්න වයිෆුයි ගියා කැනඩා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඊයෙත් මගේ eng යාලුවෙකුයි, IT field එකේ ඉන්න වයිෆුයි ගියා කැනඩා.
    එහෙම තමා බන්. දන්න හෑම එකාම යන්න ට්‍රයි කරනවා. එහෙමත් එකෙක් තමා ඉන්නේ ඉතුරු වෙලා යන්නේ නෑ කියලා
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔච්චර යනව නන් ලන්කාවෙ ඉඩම් පට්ට ලාබ වෙන්න ඕනනේ. කොළඹ කිට්ටුවෙන් හොද තැනකින් පචස් 10 ගන්න බෑ කෝටියක්වත් නැතුව.
    Minissu raten yanakota idam wala gana adu wenawada?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොර පවුලකට එලිපිට හොරකම් කරන්න බලේ දීලා උඩ බලන් ඉන්න නම් ඉතිං ඉතුරුවේලා ඉන්නෙ පට්ටම මොඩයොඉ ටිකක් ඒ රටෙ🤣😂
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    බය වෙන්ට එපා.
    බෝර්ඩ් එල්ලන් ඉන්න සෙට් එක නම් යන්නේ නැහැ කියල ෂුවර්.. 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: shenat

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    යන උන් ඉඩම් විකුනන්නේ නෑ බන්, පුලුවන් නම් තව ඉඩමක් ගන්නවා.
    That's called machan free VISA vaccation in Sri Lanka kiyala.
    But if they busted that they are not paying their income tax correctly then they will be in big trouble.
    Better thing is use somebody who is a relative for that kind of property ownership.

    උගත් උන් රට හැර යනවා
    වෙන රටවල් වල පෙට්‍රල් ගහපු , කඩේ බඩු කිරපු උන් රටේ රජ වෙනව

    පෙට්රෝල් ෂෙඩ් එකේ වැඩ කරපු එකාගේ California වල villa එක දැකල නැහැ නේ උබල.
    අලෙ මන්ද.
    Petrol ගහල ඔය වගේ Villa හදන්න පුලුවන්ද බන්?
    ------ Post added on Sep 1, 2021 at 2:55 PM
     
    • Like
    Reactions: Oli_Vili

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    හෑකියාව අඩු වෙලා තියෙන්නේ. ඒත් දෑන් හුගක් එවුන් ඉහළ අධ්යාපනයට කියලා තමා යන්නේ. ඒ ගානට කට්ටිය වෑටිලා ටියෙන්නේ. එහෙම ගිහින් ස්ථිර පදින්චිය හදා ගන්න තමා ට්‍රයි එක. කෑනඩා නම් තාම සෑහෙන්න යනවා. උඹ කියනවිදිහට මෙකේ එවුන් ගිය නෑත්නම් මේ වෙනකොට රස්සාවල් නෑති එවුන්ම කොච්චර ඉන්න ඕනේද?
    Lankawe sinha pataw koti gubbayam asse ringaddi mokakde wage 🤭
     
    • Like
    Reactions: Oli_Vili

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පෙට්රෝල් ෂෙඩ් එකේ වැඩ කරපු එකාගේ California වල villa එක දැකල නැහැ නේ උබල.
    අලෙ මන්ද.
    Petrol ගහල ඔය වගේ Villa හදන්න පුලුවන්ද බන්?
    ------ Post added on Sep 1, 2021 at 2:55 PM
    ඔය විලා එක කොයි කාලේ ගත්ත එකක්ද?

    Lankawe sinha pataw koti gubbayam asse ringaddi mokakde wage 🤭
    ගුබ්බෑයම් වල ඉන්න කොටි මෙහෙ දාන සෙල්ලම්වත් එහෙ දානවද ? 😂 😂 😂
    ------ Post added on Sep 1, 2021 at 3:25 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    That's called machan free VISA vaccation in Sri Lanka kiyala.
    But if they busted that they are not paying their income tax correctly then they will be in big trouble.
    Better thing is use somebody who is a relative for that kind of property ownership.

    පෙට්රෝල් ෂෙඩ් එකේ වැඩ කරපු එකාගේ California වල villa එක දැකල නැහැ නේ උබල.
    අලෙ මන්ද.
    Petrol ගහල ඔය වගේ Villa හදන්න පුලුවන්ද බන්?
    ------ Post added on Sep 1, 2021 at 2:55 PM

    පාර අතුගාල උනත් හොඳට වාහනයක් අරං ඉන්න පුළුවන් එත් ගෙයක් ගන්නව කියන්නේ ඉතිං
    විලා එකක් හදන්න ගල් වැලි සිමෙන්ති ලී ලංකාවෙන් අරං යන්න ඇති
    අනිත් එකාගෙත් ඇති ඕව
    මේ බී ඌ දුපතක්ම අරං ඉන්න ප්ලෑන් කරනවා ඇති
     
    • Like
    Reactions: Oli_Vili

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අයිතිකාරයො රට ඉන්නකොට වටින ඉඩම් වලට හොර ඔප්පු හදල විකුනන සීන් තියෙනව ඕන තරන්. අනික රට ගිහින් සෙට්ල් වෙනකන් ටික කාලයක් ජීවත් වෙන්න සල්ලි ඕන, ඉතින් ගොඩක් එවුන් තමන්ගෙ තියෙන වත්කම් විකුනල යන්නෙ. අනික යන ගොඩක් එවුන්ට පෙන්නන්න සල්ලි නෑ බෑන්ක් එකව්න්ට් වල, පොලී මුදලාලිගෙන් සල්ලි ගන්නෙ.
    උබ හිතුවද රටයන හැම එකාම student visa යනව කියලා. :lol: සල්ලි පෙන්න පෙන්න ඉන්න.
    මෙතන කතා කරල තියෙන්නෙ professionals ලා ගැන. උන් යන්නේ එක්කෝ skill migration නැත්තම් scholarship.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,824
    113
    හස්තිශෛලපුර
    ඔච්චර යනව නන් ලන්කාවෙ ඉඩම් පට්ට ලාබ වෙන්න ඕනනේ. කොළඹ කිට්ටුවෙන් හොද තැනකින් පචස් 10 ගන්න බෑ කෝටියක්වත් නැතුව.

    උබ ලංකාවටම තමයි බං ගැලපෙන්නේ..
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    උබ ලංකාවටම තමයි බං ගැලපෙන්නේ..

    ඉඩම් කියන්නෙ සීමිත සම්පතක්. කොළබ කිට්ටුව් අලුතින් ඉඩම් ගන්නෙ ගොඩක් දුරට කොළඹට පිටින් ආපු හොද ජොබ් එකක් කරන මිනිස්සු. ඔය කියන විදියට වුර්තිකයො රට හැර යනව නන් ඉඩම් වලට තියෙන ඉල්ලුම අඩු වෙන්න ඕන. ඕනම දෙයක ඉල්ලුම අඩු වෙනකොට මිලත් අඩු වෙනව.
     
    • Haha
    Reactions: waca

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    668
    93
    ගොඩක් අය රට අතහැරලා යනවා. මට යන විදියක් නෑ දෙමාපියෝ දාල. නැත්නම් මම ගිහින් ගොඩක් කල්. මුදල් යානා වාහන වලට වඩා වැදගත් දේවල් තියනවා.