ලංකාව ලෝකයේ බලවත්ම ස්ථානය බවට NASA ආයතනය පිළි&

Dec 3, 2013
89
4
0
Sri Lanka
බලපන් අපේ උන් කොච්චර වැරදියටද හැමදේම නිර්වචනය කරන්නේ කියල.
ඔකයි අපිට වැරදුනේ , තාත්ත දුවව දූෂණය කරනව ඒ උනාට අපි උතුම්ම ජාතිය.
මේ පුරසාරම නිසා තමා හැමදාම සිංහලය පස්සට යන්නේ.

අපේ එකෙක් නව සොයාගැනීමක් කරොත් ඒකේ ඇත්ත දේට වඩා බොරු පුරසාරම් ක් දාල තමයි පබ්ලිශ් කරන්නේ. අන්තියමට හොයාගත්ත දෙයක් නෑ. අර හුලං බලයෙන් වැඩ කරන කාර් එක වගේ. :D

මෙතනත් වැඩි උනේ ගුරුත්වය , ඒකත් අපි හරවගත්ත අපේ පැත්තට ලෝකේ බලවත්ම ස්තානය. ලොල්.

කතාව නම් හැමදාම තිබ්බ අපේ උන්ට, ඒත් වැඩ නෑ. පාන් කාලක් කිරිපිටි පැකට් එකක් ගන්න සල්ලි නෑ.
දේශපාලුවෙක් ඇවිල්ල කුණුහරපෙන් බැන්නත් ජයවේවා කියන උන් ඉන්නේ අපේ සිරි ලංකාවේ :D

True Story!!!
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,247
    113
    Gotham City
    පොඩි කාලේ මta මගේ රට ගැන තිබ්බ ආඩම්බරයස 4 වසරේදි ලෝක සිතියම් පොත දැක්කයින් පස්සේ නැතිවෙලා ගියා .හේතුව තමා රට තිබුනේ සංවර්ධනය වෙමින් පවතින් කියන රේඛාවේ .පස්සේ ලොකු වෙන කොට අපේ රටේ ඉඳන් පිට රටවල් වල සේවය කරන මිනිස්සු ගැන මේ රටේ ඉන්න අය අතිමහත් ආඩම්බරයෙන් කියවනවා දැක්ක ,ඇහුනා .ඇත්තම කිව්වොත් මට පොඩි ආඩම්බරයක් අපේ රටේ මිනිස්සු ගැන ea වෙලාවෙදි තිබුනා .ඒත් පස්සේ තව ටිකක් කල් ගත් වෙද්දි තමා මම යථාර්ථය තේරුම් ගත්තේ .ඒතමා අපේ රටේ ඉඳන් ලොකු ලොකු රටවල් වල ලොකු ලොකු ස්ථානවල විද්‍යාඥයෝ ,මහාචාර්‍යවරු ,ක්යලා ඉන්න අයට මෙරට සිටින මිනිස්සු දෙවත්වයෙන් පිදුවට එරටවල් වලදි නිසි පිළිගැනීමල් නොලැබී ඇති බවයි .ඒ කියන්නේ අපේ රටට ලොකු උනාට ඒරටෙදි ඒ අදාල කෙනා හුදෙක්ම පඩියට වැඩකරන සෙවකයෙක් විතරයි .අපිට සමහරු කියනව ඇහිලා තියෙනවා නාසා එකේ භාගයක්ම ඉන්නේ ලංකාවේයි ඉන්දියාවෙයි උන් කියලා .ඒ කතාවත් බොරු කියලා මම පස්සේ හොයා ගත්තා .මොකද ඉන්දියාවෙ අයනම් අපිට wadaa ඉන්න්වා .ඒත් oya කියනවා වගේ භාගයක් නම් නැහැ .මොකද නාසා එකේ භාගයක්ම ඉන්දියන්ස් ලයි ශ්‍රීලංකන්ස් ලයි නම් ඒක ඇම්‍රිකාවේ තියෙන්න විදියක් නැහැ නේ .ඉතිං කරලා තියෙන්නේ මොකක්ද ? බොරුවට රටේ මිනිස්සුන්ට මවා පානවා අපේ රටේ අය අච්චර හොඳයි මෙච්චර හොඳයි කියලා .ඒත් ea රට වල් වල මිනිස්සු ශ්‍රිලංකන් කිව්වාමා ගනන් ගන්නේවත් නැහැ .කොටින්ම කියනවානම් ලංකාව කියලා රටක් තියෙනවද කියලා දන්නේත් නැහැ .අර "ගන්න අපේ දේ " කියලා මොකක්ක්ද මඟුලක් තියෙනවා .එකෙන් කරන්නෙම මවාපෑම .තව සෙට් එකක් ඉන්නවා .උන් කියන විදියට හැම එකම ආරම්භ වෙලා තියෙන්නේ එක්කෝ රාවණාගෙන් ,එහෙමත් නැත්ටම් අතීතයේ විසූ රාක්ෂ ගෝත්‍රිකයන්ගෙන් .අනික් රටවල් වල උන් කිසිම දෙයක් කරලා නැහැ බලාගෙන ගියාහම .අනේ මන්දා මේ බොරුව කොහෙන් කෙළවර වෙයිද කියලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    :yes::yes:

    අපි සිංහලු වංශේ කබල් ගාමින් මේ මුළු ලෝකෙටම සියල්ල හඳුන්වාදුන්නේ අපි යයිද උදම් අනමින් සිංහලු ලෝකෙන් උතුම් ජාතිය ද, සිලි ලංකාව ලෝකෙන් උතුම් රටද ලොව බලවත්ම ස්ථානයද (පුක කහගන්න නියපොත්ත නෑ එක වෙනම ප්‍රශ්නයක් හරිය) අනිත් සියල්ලෝ කරන්නේ වැරදි ද අපි කරන්නේ හරි දේ ය අපි ඉන්නේ ලෝකේ හරි මැද ය ගැන සිතමින් ඔලුව ඉදිමෙච්චි ජාතියක්.

    සිලි ලංකාව = ජෝකර්ලන්තේ

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    පොඩි කාලේ මta මගේ රට ගැන තිබ්බ ආඩම්බරයස 4 වසරේදි ලෝක සිතියම් පොත දැක්කයින් පස්සේ නැතිවෙලා ගියා .හේතුව තමා රට තිබුනේ සංවර්ධනය වෙමින් පවතින් කියන රේඛාවේ .පස්සේ ලොකු වෙන කොට අපේ රටේ ඉඳන් පිට රටවල් වල සේවය කරන මිනිස්සු ගැන මේ රටේ ඉන්න අය අතිමහත් ආඩම්බරයෙන් කියවනවා දැක්ක ,ඇහුනා .ඇත්තම කිව්වොත් මට පොඩි ආඩම්බරයක් අපේ රටේ මිනිස්සු ගැන ea වෙලාවෙදි තිබුනා .ඒත් පස්සේ තව ටිකක් කල් ගත් වෙද්දි තමා මම යථාර්ථය තේරුම් ගත්තේ .ඒතමා අපේ රටේ ඉඳන් ලොකු ලොකු රටවල් වල ලොකු ලොකු ස්ථානවල විද්‍යාඥයෝ ,මහාචාර්‍යවරු ,ක්යලා ඉන්න අයට මෙරට සිටින මිනිස්සු දෙවත්වයෙන් පිදුවට එරටවල් වලදි නිසි පිළිගැනීමල් නොලැබී ඇති බවයි .ඒ කියන්නේ අපේ රටට ලොකු උනාට ඒරටෙදි ඒ අදාල කෙනා හුදෙක්ම පඩියට වැඩකරන සෙවකයෙක් විතරයි .අපිට සමහරු කියනව ඇහිලා තියෙනවා නාසා එකේ භාගයක්ම ඉන්නේ ලංකාවේයි ඉන්දියාවෙයි උන් කියලා .ඒ කතාවත් බොරු කියලා මම පස්සේ හොයා ගත්තා .මොකද ඉන්දියාවෙ අයනම් අපිට wadaa ඉන්න්වා .ඒත් oya කියනවා වගේ භාගයක් නම් නැහැ .මොකද නාසා එකේ භාගයක්ම ඉන්දියන්ස් ලයි ශ්‍රීලංකන්ස් ලයි නම් ඒක ඇම්‍රිකාවේ තියෙන්න විදියක් නැහැ නේ .ඉතිං කරලා තියෙන්නේ මොකක්ද ? බොරුවට රටේ මිනිස්සුන්ට මවා පානවා අපේ රටේ අය අච්චර හොඳයි මෙච්චර හොඳයි කියලා .ඒත් ea රට වල් වල මිනිස්සු ශ්‍රිලංකන් කිව්වාමා ගනන් ගන්නේවත් නැහැ .කොටින්ම කියනවානම් ලංකාව කියලා රටක් තියෙනවද කියලා දන්නේත් නැහැ .අර "ගන්න අපේ දේ " කියලා මොකක්ක්ද මඟුලක් තියෙනවා .එකෙන් කරන්නෙම මවාපෑම .තව සෙට් එකක් ඉන්නවා .උන් කියන විදියට හැම එකම ආරම්භ වෙලා තියෙන්නේ එක්කෝ රාවණාගෙන් ,එහෙමත් නැත්ටම් අතීතයේ විසූ රාක්ෂ ගෝත්‍රිකයන්ගෙන් .අනික් රටවල් වල උන් කිසිම දෙයක් කරලා නැහැ බලාගෙන ගියාහම .අනේ මන්දා මේ බොරුව කොහෙන් කෙළවර වෙයිද කියලා

    අපේ එවුන් බඩු මිල ගියත් බදු වැඩිකරල හොම්බෙන් ගියත් තාම ඉන්නෙ යෝෂිත බේබි යවපු චන්ද්‍රිකා එක ගැන ආඩම්බරෙන් :P
    අර පන්චායුධයගේ රවණා බලකායයි රිවිර පත්තරෙයි අපේ ඉතිහාසෙත් විකෘති කරල හැම එකටම රවණා රජතුමා ගාවගෙන :oo:
    වැඩක් නෑ බන් අපි මෙහේ දුක්විඳිනව රස්සාවල් නැතිව.. ගම්වල අනාථයො නාසා යන්න හීන මවනව :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අපේ එවුන් බඩු මිල ගියත් බදු වැඩිකරල හොම්බෙන් ගියත් තාම ඉන්නෙ යෝෂිත බේබි යවපු චන්ද්‍රිකා එක ගැන ආඩම්බරෙන් :P
    අර පන්චායුධයගේ රවණා බලකායයි රිවිර පත්තරෙයි අපේ ඉතිහාසෙත් විකෘති කරල හැම එකටම රවණා රජතුමා ගාවගෙන :oo:
    වැඩක් නෑ බන් අපි මෙහේ දුක්විඳිනව රස්සාවල් නැතිව.. ගම්වල අනාථයො නාසා යන්න හීන මවනව :rofl:

    අඩේ සිරාවටම උක්කුං යවාපු සැටලයිට් වහන්සේට මක්කයි උනේ ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    තමන්ගේ වන්ශේ කබල් ගෑම ගැන හැමෝම කතා වෙනවා නං දැක්ක .. :P සමහරු කියල තියෙනවා රාවණ ගැන තව අය කියල තියෙනවා කෙන්ද කන්ද කරලා කියවන එක ගැන .. :P හැබැයි මේ මට හිතෙන විදිහ ... :dull: ජාතියක් උනහම තමන් ගැන පුරාජේරු නගන එකේ වැරද්දක් නෑ .. පොඩි එවුන්ට අපි මෙහෙම හිටපු ජාතියක් කියල උගන්නන එකේ වැරද්දක් නැහැ .. එතකොට තමයි මිනිහෙක් ගේ දියුණුවට අපේ බාෂාවෙන් කියනවා නං පොඩි මොරාල් අප් වීමක් වෙන්නේ .. ;)

    හැබැයි ඔය කිසිම ලබ්බක් නොදන්නා තමන්ගේ බඩ ගොස්තරේ වෙනුවෙන් එක එකාව අන්දන එවුන් මේවගේ දේවල් පාවිච්චි කරලා තමන්ගේ ජාතිය පාවල දෙන එකනං මම අනුමත කරන්නේ නෑ :angry:
     
    Similar threads