ලංකාව ලෝකයේ බලවත්ම ස්ථානය බවට NASA ආයතනය පිළි&

waligamaya

Well-known member
  • බලපන් අපේ උන් කොච්චර වැරදියටද හැමදේම නිර්වචනය කරන්නේ කියල.
    ඔකයි අපිට වැරදුනේ , තාත්ත දුවව දූෂණය කරනව ඒ උනාට අපි උතුම්ම ජාතිය.
    මේ පුරසාරම නිසා තමා හැමදාම සිංහලය පස්සට යන්නේ.

    අපේ එකෙක් නව සොයාගැනීමක් කරොත් ඒකේ ඇත්ත දේට වඩා බොරු පුරසාරම් ක් දාල තමයි පබ්ලිශ් කරන්නේ. අන්තියමට හොයාගත්ත දෙයක් නෑ. අර හුලං බලයෙන් වැඩ කරන කාර් එක වගේ. :D

    මෙතනත් වැඩි උනේ ගුරුත්වය , ඒකත් අපි හරවගත්ත අපේ පැත්තට ලෝකේ බලවත්ම ස්තානය. ලොල්.

    කතාව නම් හැමදාම තිබ්බ අපේ උන්ට, ඒත් වැඩ නෑ. පාන් කාලක් කිරිපිටි පැකට් එකක් ගන්න සල්ලි නෑ.
    දේශපාලුවෙක් ඇවිල්ල කුණුහරපෙන් බැන්නත් ජයවේවා කියන උන් ඉන්නේ අපේ සිරි ලංකාවේ :D
    ys:yes::yes::yes:
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මෙතන තමයි පෘතුවුයේ මධ්‍ය මණ්ඩලය. ඇත්තම කියනව නම්, දේශාංශ රේඛාවෙ 0 තියෙන්න ඕන තැන. ඒ වගේම ඈත අතීතයෙත්, අනාගතයේදීත් බව නසන අයුරු ලොවට විග්‍රහ කරල පෙන්වන, ඒ බව නැසීම සිදුකල හැකි ස්ථානය.
     
    Last edited:
    • Like
    Reactions: hemalsilva

    denis_doj

    Junior member
  • Jul 6, 2007
    222
    12
    18
    42
    250px-GRACE_globe_animation.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඒකනේ අපි මේ තරම් ඔලුව ඉදිමෙච්චි ජාතියක් වෙලා තියෙන්නේ
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    බලපන් අපේ උන් කොච්චර වැරදියටද හැමදේම නිර්වචනය කරන්නේ කියල.
    ඔකයි අපිට වැරදුනේ , තාත්ත දුවව දූෂණය කරනව ඒ උනාට අපි උතුම්ම ජාතිය.
    මේ පුරසාරම නිසා තමා හැමදාම සිංහලය පස්සට යන්නේ.

    අපේ එකෙක් නව සොයාගැනීමක් කරොත් ඒකේ ඇත්ත දේට වඩා බොරු පුරසාරම් ක් දාල තමයි පබ්ලිශ් කරන්නේ. අන්තියමට හොයාගත්ත දෙයක් නෑ. අර හුලං බලයෙන් වැඩ කරන කාර් එක වගේ. :D

    මෙතනත් වැඩි උනේ ගුරුත්වය , ඒකත් අපි හරවගත්ත අපේ පැත්තට ලෝකේ බලවත්ම ස්තානය. ලොල්.

    කතාව නම් හැමදාම තිබ්බ අපේ උන්ට, ඒත් වැඩ නෑ. පාන් කාලක් කිරිපිටි පැකට් එකක් ගන්න සල්ලි නෑ.
    දේශපාලුවෙක් ඇවිල්ල කුණුහරපෙන් බැන්නත් ජයවේවා කියන උන් ඉන්නේ අපේ සිරි ලංකාවේ :D
    :yes::yes::yes::yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පෘතුවි පෘෂ්ට්යේ සිට ඇතුලට යනවිට ගුරුත්වය අඩුවේ , එනම් පෘතුවි කේන්ද්‍රයේ ගුරුත්වාකර්ෂණය ශුන්‍යය.

    මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද බන්? අපිට නම් ඉතින් අ.පො.ස උසස් පෙලට ඉගැන්නුවේ

    Code:
    g = GM/r2
    කියලා...මේක වියුත්පන්න කරන්නේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය පිලිබඳ නියමයෙන්...මෙතන "r" කියන්නේ පෘථිවි කේන්ද්‍රයේ සිට ගුරුත්වය මනින ස්ථානයට තියෙන දුර විදියට....

    ගනිතානුකුලව ගත්තොත් නම් "r" අගය ශුන්‍ය දක්වා යනකොට ගුරුත්වය එහෙමත් නැත්තන් ගුරුත්වජ ත්වරණය, අනන්තය දක්වා යනවා..හැබැයි මම දන්නා තරමින් නම් මේ හැමදෙයක්ම අපි කියන්නේ පෘථිවිය ඒකාකාර ගුරුත්වයක් සහිත වස්තුවක් ලෙස සලකල...

    අනේ මන්ද...මම නම් මේ ටික කිව්වේ උසස් පෙළ භෞතික විද්‍යා දැනුමෙන්...විශ්ව විද්‍යාල වල මීට වඩා ගැඹුරින් මේවා ගැන අද්යනය කරපු අය මේකේ ඇති...පොඩ්ඩක් පැහැදිලි කරානම් හොඳයි...
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,557
    1,030
    113
    Negombo paththe thama
    බලපන් අපේ උන් කොච්චර වැරදියටද හැමදේම නිර්වචනය කරන්නේ කියල.
    ඔකයි අපිට වැරදුනේ , තාත්ත දුවව දූෂණය කරනව ඒ උනාට අපි උතුම්ම ජාතිය.
    මේ පුරසාරම නිසා තමා හැමදාම සිංහලය පස්සට යන්නේ.

    අපේ එකෙක් නව සොයාගැනීමක් කරොත් ඒකේ ඇත්ත දේට වඩා බොරු පුරසාරම් ක් දාල තමයි පබ්ලිශ් කරන්නේ. අන්තියමට හොයාගත්ත දෙයක් නෑ. අර හුලං බලයෙන් වැඩ කරන කාර් එක වගේ. :D

    මෙතනත් වැඩි උනේ ගුරුත්වය , ඒකත් අපි හරවගත්ත අපේ පැත්තට ලෝකේ බලවත්ම ස්තානය. ලොල්.

    කතාව නම් හැමදාම තිබ්බ අපේ උන්ට, ඒත් වැඩ නෑ. පාන් කාලක් කිරිපිටි පැකට් එකක් ගන්න සල්ලි නෑ.
    දේශපාලුවෙක් ඇවිල්ල කුණුහරපෙන් බැන්නත් ජයවේවා කියන උන් ඉන්නේ අපේ සිරි ලංකාවේ :D

    true story ban
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අර ඒරිය පනස්එක ගැන තිබ්බ කතාව වගේ එකක් තමයි මේක.
    ලෝකයේ බලවත්ම ස්ථානය ලු මොනවයින්ද බං අපි දැන් බලවත් ?
    වංචා දුෂණ කුඩු බිස්නස් වගේ ඒවගෙන් නම් දැන් බලවත් වෙලා
    අපහු මේ මුල් ලිපිය කියවල ටොක්කක් ඇනගනින් සිංහලු
     
    Similar threads