පොඩි කාලේ මta මගේ රට ගැන තිබ්බ ආඩම්බරයස 4 වසරේදි ලෝක සිතියම් පොත දැක්කයින් පස්සේ නැතිවෙලා ගියා .හේතුව තමා රට තිබුනේ සංවර්ධනය වෙමින් පවතින් කියන රේඛාවේ .පස්සේ ලොකු වෙන කොට අපේ රටේ ඉඳන් පිට රටවල් වල සේවය කරන මිනිස්සු ගැන මේ රටේ ඉන්න අය අතිමහත් ආඩම්බරයෙන් කියවනවා දැක්ක ,ඇහුනා .ඇත්තම කිව්වොත් මට පොඩි ආඩම්බරයක් අපේ රටේ මිනිස්සු ගැන ea වෙලාවෙදි තිබුනා .ඒත් පස්සේ තව ටිකක් කල් ගත් වෙද්දි තමා මම යථාර්ථය තේරුම් ගත්තේ .ඒතමා අපේ රටේ ඉඳන් ලොකු ලොකු රටවල් වල ලොකු ලොකු ස්ථානවල විද්‍යාඥයෝ ,මහාචාර්‍යවරු ,ක්යලා ඉන්න අයට මෙරට සිටින මිනිස්සු දෙවත්වයෙන් පිදුවට එරටවල් වලදි නිසි පිළිගැනීමල් නොලැබී ඇති බවයි .ඒ කියන්නේ අපේ රටට ලොකු උනාට ඒරටෙදි ඒ අදාල කෙනා හුදෙක්ම පඩියට වැඩකරන සෙවකයෙක් විතරයි .අපිට සමහරු කියනව ඇහිලා තියෙනවා නාසා එකේ භාගයක්ම ඉන්නේ ලංකාවේයි ඉන්දියාවෙයි උන් කියලා .ඒ කතාවත් බොරු කියලා මම පස්සේ හොයා ගත්තා .මොකද ඉන්දියාවෙ අයනම් අපිට wadaa ඉන්න්වා .ඒත් oya කියනවා වගේ භාගයක් නම් නැහැ .මොකද නාසා එකේ භාගයක්ම ඉන්දියන්ස් ලයි ශ්‍රීලංකන්ස් ලයි නම් ඒක ඇම්‍රිකාවේ තියෙන්න විදියක් නැහැ නේ .ඉතිං කරලා තියෙන්නේ මොකක්ද ? බොරුවට රටේ මිනිස්සුන්ට මවා පානවා අපේ රටේ අය අච්චර හොඳයි මෙච්චර හොඳයි කියලා .ඒත් ea රට වල් වල මිනිස්සු ශ්‍රිලංකන් කිව්වාමා ගනන් ගන්නේවත් නැහැ .කොටින්ම කියනවානම් ලංකාව කියලා රටක් තියෙනවද කියලා දන්නේත් නැහැ .අර "ගන්න අපේ දේ " කියලා මොකක්ක්ද මඟුලක් තියෙනවා .එකෙන් කරන්නෙම මවාපෑම .තව සෙට් එකක් ඉන්නවා .උන් කියන විදියට හැම එකම ආරම්භ වෙලා තියෙන්නේ එක්කෝ රාවණාගෙන් ,එහෙමත් නැත්ටම් අතීතයේ විසූ රාක්ෂ ගෝත්‍රිකයන්ගෙන් .අනික් රටවල් වල උන් කිසිම දෙයක් කරලා නැහැ බලාගෙන ගියාහම .අනේ මන්දා මේ බොරුව කොහෙන් කෙළවර වෙයිද කියලා