ලංකාව වගේ දූපතකට

warwickuni

Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    first Land Cruiser is not a luxury vehicle at all. It is 4WD and for off road .
    in some countries this is used as taxi due to road condition . This is a good vehicle not to show your status but durability, parts etc.
    Land Cruiser was in Sri Lanka for over 40 years (first Jeep model) and Prado and V8 came in late 90s and almost all of them are still in use !
    Isn't it the testimony for its value for money?
    So if you have money buy it ! Don't be jealous of people who bought by hard earned money. (Remember they have paid Huge Tax which fund Health , Education etc) .
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127
    113
    ලංකාව වගේ දූපතකට අර තඩි ලෑන්ඩ් කෲසර් වගේ වාහන ගැලපෙනවද බන්? 100kmph ගන්න හරි හමන් පාරක් තියනවද? ඇයි බන් අපේ උන් බොරුවට තඩි වාහන වලට මැරෙන්න හදන්න්නේ?
    american un pick up truck eke truck bed eka use krnne avuruddata 5 parak vagelu,
     
    • Wow
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,344
    113
    චීස් බටර් ලක්සරි අයිටම් උන රටක අනික් ඒව ගැන මොන කතාද බන්
     
    • Like
    Reactions: Chickenkottu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    ලංකාව වගේ දූපතකට අර තඩි ලෑන්ඩ් කෲසර් වගේ වාහන ගැලපෙනවද බන්? 100kmph ගන්න හරි හමන් පාරක් තියනවද? ඇයි බන් අපේ උන් බොරුවට තඩි වාහන වලට මැරෙන්න හදන්න්නේ?
    SUV 100 ට යන්න? මොන රටේද බන් වේගෙන් යන්න SUV ගන්නෙ?
     
    • Haha
    • Like
    Reactions: Mugen and shenat