ලංකාව වර්ජනය කරමු "Boycott Sri Lanka" !

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලංකාව වර්ජනය කරමු "Boycott Sri Lanka" !

    මාතෘකාව දැක්ක ගමන් මට බනින්න කලින් කියවපල්ලා

    රිපොස්ට්ද දන්නේ නැහැ

    මැච් එක දවසේ ග්‍රවුන්ඩ් එකෙන් එළියේ කොටි සෙට් එකකට අපේ උන් අම්බානෙක නෙළුව කියල දන්නවා ඇතිනේ උබල
    ඔන්න දන්නේ නැති උන් බලපල්ලා




    දැන් කොටි සෙට් එක ප්ලැන් කරනවා 20 වෙනිදා තියන මාච් එකට දෙමලු ගොඩක් අරන් ඇවිත් ලංකාවේ උන්ට පෝරියල් එකක් දෙන්න
    එක ගැන කියන වීඩියෝ එක දැන් මේක ලියන්න කලින් බල බල හිටිය එත් අපේ කොල්ලොන්ගේ කමෙන්ට් නිසාම වීඩියෝ එක මේ ලියන මොහොත වෙනකොට මකල දාල

    උන් එකේ , ලංකාවේ ගැහුවා මදිවට අපි එංගලන්තේ ඉන්න සාමකාමී උත්ගොෂණයකට ආපු උන්ගේ ගණුන්ටයි ලමයිටයි ,ගහනවා බලාගෙන ඉන්න එහෙ ඉන්න දෙමළුන්ට ලජ්ජා නැද්ද අහනවා ..අපහු අතක් හරි තිබ්බොත් දෙමලාගේ බලය පෙන්නන්න එකතු වෙයන් ලු ..එහෙම නැති දෙමළුන්ට දෙමලු කියලවත් කියන්න එපා ලු ...මැච් එකෙට සපෝට් කරන්න ලංකාවේ කොඩි අරන් ගිය දෙමලුන්ටත් අම්බානෙක බනිනවා ,15 දෙනෙක්ට ගහන්න 1500 විතර අවම චන්ඩි කියල හිතාගෙන හිටියට එංගලන්ත්තේ වැඩිපුර ඉන්නේ දෙමලුලු ,උන් එකතු උනොත් කොහොමද කියල ලංකාවේ උන්ට පෙන්නන්න ඕනිලු
    ඒ වීඩියෝ එක නැති උනාට ගේමට සෙට් වෙයන් කියල දෙමළුන්ට එන්න කියන පොර මෙන්න මු


    http://www.facebook.com/djkaruppan

    මෙන්න 20 වෙනිදා කරන්න යන වැඩේ ගැන උන්ගේ වීඩියෝ එක





    මේ වල් බල්ලව රිපෝට් කරපල්ලා , 20 වෙනිදා මැච් එක බලන්න උබල යනවනම් හෝ මැච් එක බලන්න යන උබලගේ යාලුවෝ ඉන්නවනම් දැනුවත් කරපල්ලා ,මේ පාර මුන්
    අපේ උන් එක්ක ලොකුවටම ගෙමක් ඇදගන්නයි යන්නේ, උන් එක්ක ඇරගන්න යන එක හරිද වැරදිද කියන්න මම දන්නේ නැහැ ,හැබැයි ඇරගන්න එක හරි නැති එක හරි එක තීරණය කරන්න කලින් ලංකාවේ උන් එකතු වෙලා එකට ඉදපල්ලා


    000300154Ga.jpg



    පසුව ලියන ලදී

    මෙන්න අර කොටිය තව වීඩියෝ එකක් දාල ..මෙන්න ලින්ක් එක ....දෙමල දන්නා උන් බලපන්

    http://www.facebook.com/photo.php?v=566281923410596



    946495_200240440133010_436844339_n.png



    Chameera Dedduwage Says:

    For the attention of all. The Eelam Diaspora in UK have organized a protest in Cardiff on this Thursday. The last time they tried to organize it, they were outnumbered by ten to one by our valiant brothers and sisters in UK. After 30 years of bloody war, it is the battle we won: not terrorism, it seems. Separationism lurks in the shadows playing the same old game, whilst we quarrel among ourselves. If you haven't seen it, then it's time you opened your eyes. It is time that they learnt that separationism has no place in UK, either. Forget all enmities and unite now, lest we let the terrorist blood-lust loose again.

    Lions in UK: are you ready?

    සියල්ලන්ගේම අවධානය පිණිසයි. එක්සත් රාජ්‍යයේ වෙසෙන ඊළාම් ඩයස්පෝරාව විසින්, හෙට දින කාඩිෆ් හිදී උද්ඝෝෂණයක් සංවිධානය කර ඇති බව දැනගන්නට ලැබී තිබේ. අන්තිම වතාවේ ඔවුන්ට එකාට දහය ගණනේ අපේ කොල්ලන් කෙල්ලන්ගෙන් ලැබුණු සැලකුම් අමතක වී ඇති බව පෙනේ. තිස් වසරක් ගතවීත්, යුද්ධය අවසාන වීත්, ත්‍රස්තවාදය සහ බෙදුම් වාදය පරාජය වී නැති බැව් අප අපට ම සිහිපත් කරගන්නට කාලය එළඹ තිබේ. අප අප අතරම කුලල් කා ගන්නා අතර, බෙදුම්වාදීන් දිගටම සිය සුපුරුදු රංගනයේ නිරත වනු ඔබ තවමත් නොදුටුවේ නම් දැන්වත් දෙනෙත් හරින්න කාලයයි මේ. බෙදුම් වාදයට ඉඩක් නැත්තේ මෙහෙ පමණක් නොවේ, එහෙත් එහෙමයි කියා ඔවුන් දැන්වත් වටහා ගත යුතුය.

    UK වල සිංහල කොල්ලො කෙල්ලෝ.. ලෑස්ති ද?
     
    Last edited:

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    උගෙ අම්මට හැමනියං .... එහෙම සිංහල උන්ට තග දාන්නේ කෝමද...?මේක ස්ව්යිරී රට වෙච්චි...:angry::angry::angry::angry:
    …
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ලංකාවෙ උන් ගොඩක් ජොබ් වලට ගිය උන් උන්ගේ වීසා නැති උනොත් ලංකාවෙ හරි ජොබ් තියෙනවා. කොටි හැත්තට මෙහෙ ආවොත් යන එනමං නැහැ. ඒක නිසා උන් ගහන්න එන එකක් නැහැ මචන්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කාඩිෆ් කියන්නේ එංගලන්තේ වේල්ස් වල තියෙන ප්‍රාන්තයක්.එහේ දෙමලුනම් ඉන්නවා.සිංහල අය නෑ.ඒක නිසා දැන් දෙමලු පන්දාහයි,සිංහල එවුන් දහයක් පහලොවක් සෙට් වෙයි.අනිත් එක ටැමිල්ස්ලා ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා බුරන එක විහිලුවක්.ඒවගේම සාමකාමි උද්ගෝෂන වලට ගහන එකත් වැරදි. එකෙක් කෙල්ලෙකුට පයින් ගහන ෆොටො එකක් දාලා තියෙනවා.ඒක සිංහල කමටත් ලැජ්ජයි. ගෑනුන්ට ගහන්නේ පොන්නයොනේ බන්.:D
    oval.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    ලංකාවෙ උන් ගොඩක් ජොබ් වලට ගිය උන් උන්ගේ වීසා නැති උනොත් ලංකාවෙ හරි ජොබ් තියෙනවා. කොටි හැත්තට මෙහෙ ආවොත් යන එනමං නැහැ. ඒක නිසා උන් ගහන්න එන එකක් නැහැ මචන්.

    :lol::lol::lol::lol::lol::lol::lol: engish channel ekata paninna thamaa thiyenne. naththan toiletnadu yanna wenne :P
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අම්බානකට නෙලපු එකක්නම් නෑ.පොඩ්ඩක් තල්ලු කරගන්නවා විතරයි.එංගලන්තේ අම්බානක් නෙලුවනම් අනිවර්යෙන්ම ඇරෙස්ට් කරනවා.ලංකාව වගේ අවනීතික රටක් නෙවෙයි.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අම්බානකට නෙලපු එකක්නම් නෑ.පොඩ්ඩක් තල්ලු කරගන්නවා විතරයි.එංගලන්තේ අම්බානක් නෙලුවනම් අනිවර්යෙන්ම ඇරෙස්ට් කරනවා.ලංකාව වගේ අවනීතික රටක් නෙවෙයි.

    ආ ඒමද :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මුන්ව විකලා මරන්න එපෑය..:frown:
    ඕකුන්ට ඔච්චර දෙයක් කරන්න පුළුවන් වෙයිද බං..? :dull:
     
    Aug 21, 2012
    49
    0
    0
    අම්බානකට නෙලපු එකක්නම් නෑ.පොඩ්ඩක් තල්ලු කරගන්නවා විතරයි.එංගලන්තේ අම්බානක් නෙලුවනම් අනිවර්යෙන්ම ඇරෙස්ට් කරනවා.ලංකාව වගේ අවනීතික රටක් නෙවෙයි.



    ශාහ්හ් ඔයා දන්න දේවල් ....... :P :P :P :P :P :P :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අම්බානකට නෙලපු එකක්නම් නෑ.පොඩ්ඩක් තල්ලු කරගන්නවා විතරයි.එංගලන්තේ අම්බානක් නෙලුවනම් අනිවර්යෙන්ම ඇරෙස්ට් කරනවා.ලංකාව වගේ අවනීතික රටක් නෙවෙයි.

    හා ඈ.. අනේ නිකං පල #$$# යන්ඩ :rofl:
     
    Jun 8, 2013
    297
    22
    0
    මොකක්ද මෙතන වෙන්නෙ.. තවත් කුනු ගොඩක්.. සාතන් ඩොන්ට් ලයික් ඩර්ටි ප්ලේසස්.. අයි ඇම් ගොයින් ටු අනදර් ත්‍රේඩ්.
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,538
    1,002
    113
    Negombo paththe thama
    සාතන්;15169231 said:
    මොකක්ද මෙතන වෙන්නෙ.. තවත් කුනු ගොඩක්.. සාතන් ඩොන්ට් ලයික් ඩර්ටි ප්ලේසස්.. අයි ඇම් ගොයින් ටු අනදර් ත්‍රේඩ්.

    ඉතින් සාතන් බං පලකෝ අපි අල්ල ගත්තද උඹව:P:P