අක්ක මහමෝදර හිටියෙ ,සීසර් එකකරන්න ට්‍රොලියට දාලා තියටර් අරගෙන යනකොට කියල තියන්නෙ මුහුද ගොඩ ගලනවා කියලා.ඔක්කොම ඉක්මනට කරාපිටියට මාරු කලා.මස්සිනා දඩල්ලෙ යාළුවෙක් එක්ක නාන්න ගිහින් අක්කයි අයියයි අදත් ඉන්නවා හැබැයි දුව ඉපදුනේ 27 වෙනිදා අදට එයාට අවුරුදු20ක් සම්පූර්ණයි.