ලංකාව වැඩක් නොගත් මුරලි ඔස්ටේ‍්‍රලියානු

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
ලංකාව වැඩක් නොගත් මුරලි ඔස්ටේ‍්‍රලියානු

June 18, 2014 at 10:14 am | lanka C news
ලංකාව වැඩක් නොගත් මුරලි ඔස්ටේ‍්‍රලියානු පිලෙන් උස්සයි..
හිටපු ලෝක පූජිත දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තටියා මුරලිදරන් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස පත් කර තිබේ.

මුරලිදරන් ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ පන්දු යවන්නන් අතරින් වැඩිම කඩුළු සංඛ්‍යාවක් ලබා ගත් පන්දු යවන්නායි.
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    June 18, 2014 at 10:14 am | lanka C news
    ලංකාව වැඩක් නොගත් මුරලි ඔස්ටේ‍්‍රලියානු පිලෙන් උස්සයි..
    හිටපු ලෝක පූජිත දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තටියා මුරලිදරන් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස පත් කර තිබේ.

    මුරලිදරන් ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ පන්දු යවන්නන් අතරින් වැඩිම කඩුළු සංඛ්‍යාවක් ලබා ගත් පන්දු යවන්නායි.

    Muralita kiyala denna puluwan pressure karana ekai . Plan karala battek out karaganna widiyai witarai. Murali wage spin karanna kiyala denna ba muralita thibba wrist ekai talent eken bagayak wath unta na:D