ලංකාව විනාශ කරලා ඉවරද?

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව බුද්ධි ගලන ප්‍රති-සුනාමියකට ( රැල්ල යම් ලක්ෂ්‍යයක් වෙතින් ඉවතට යෑම ) මුහුණ දීමට සූදානම් විය යුතුය....දක්ෂ වෘත්තිකයන්, උගතුන්, බොහෝ ක්ෂේත්‍ර වල පළපුරුද්ද සහ නිපුණතාව ඇත්තන් සියල්ලෝම විදෙස් ගතවීමට සැලසුම් කරමින් සිටිති...
    1. ශ්‍රී ලංකාවේ සුදුස්සාට සුදුසු තැන ලැබීම උගහටය.
    2. බල්ලන්ගේ වැඩේ කරන්නට පත් කරන බූරුවෝ එමටය.
    3. අලුත් යමක්, සුඛෝපභෝගී යමක් භාවිතා කර ජීවිතේ සැපක් විඳින්න පෙරුම් පිරිය යුතුය
    4. විනෝදාස්වාදය මිනිසුන්ගෙන් අවශ්‍යතාවයක් ලෙස නොසලකන රාජ්‍යයකි. සමාජයකි.
    5. ඉඩමක් කඩමක් ගෙන සුවසේ නිරුපද්‍රිතව ජීවත් විය හැකි ගෙයක් දොරක් සාදාගැනීම සිහිනයක් පමණි. අලුත් වාහනයකින් රජය මිනීමරු බද්දක් අය කරන අතර ( දැන් ගෙන්වීමටවත් අවකාශ නැත ) පට්ට පරණ කල් කබල් වූ වාහන ලඩි වලට වැටුපෙන් 60% පමණ ලීස් ගෙවීමට සිදුවනු ඇත.
    6. වෘත්තිකයන්ට "රට ගැන හිතඤ්ඤ" කියන දේශපාලකයන් රට ගැන සිතන්නේ නැත. රට ජාතිය, දේශ ප්‍රේමය යනාදි මේ සියළු සංරචක ගැන කථා කිරීමද දාර බොරුවකි.
    මිනිසා සමාජ ජීවියෙක් යැයි කීම වනාහි ජීව විද්‍යාව අමතක කර පවසන "අර්ධ - සත්‍යයක් " පමණි. මිනිසා යනු "රැකවරණය සහ පැවැත්ම තහවුරු කරගනු පිණිස" සමූහයක් හෝ සමාජයක් ලෙස සංවිධානය වන, අතිශය පෞද්ගලික ජීවිතයකි. මේ අතිශය පෞද්ගලික ජීවියා සමාජයක් ලෙස සංවිධානය වන්නේ තමන්ගේ රැකවරණය සහ පැවැත්ම තහවුරු කරන අවස්ථා ගණන සහ සම්භාවිතාවය වැඩි කරගන්නට පමණි.
    එනයින් බලන කළ, මොන දේශ ප්‍රේමෙ බයිලා ගැහුවත්, ඉඩක් ලද සැණින් රට හැර යන්නේ, "රට" නමින් ව්‍යුහගත කර තිබෙන සමාජයට වඩා, අර පෞද්ගලික ජීවියාගේ සැපය සහ පැවැත්ම තහවුරු කර ගැනීම පෙරට පැමිණෙන නිසාය. බොරුවට සමාජය ඉදිරියේ තමන් පොරවල් ලෙස කැපී පෙනෙන්න, වෙනස්ම පුද්ගලයෙකු ලෙස පෙන්නාගන්න වැල් බයිලා ගැහුවත්, කොයි කවුරුත් කැමති "සැපේ ඉන්නටය"...අතිශය බහුතරයක් කැමති පරිභෝජනයටය.... තමා එසේ නොවේ යැයි පෙන්නාගන්න මහන්සි වෙන අයගෙන් අති බහුතරයක් එසේ කියන්නේ අවංකව නොවේ.... පොදු පූර්වජයන්ගෙන් ආදි වානරයන් බිහිවීමද, උන්ගෙන් මිනිසා බිහිවීමද පැමිණි ගමන් මඟ ගැන අධ්‍යනය කරන ඕනෑම කෙනෙකුට එය එසේ වන්නේ ඇයිදැයි සිතා ගැනීමට උවමනාවටත් වඩා කරුණු තිබේ.....
    අපේ තිබෙන්නේ "හර්ඩ්" මානසිකත්වය සහ සංවිධානය විනා "හයිව්" මානසික සැකැස්ම හෝ සංවිධානය නොවේ. මේ දෙකම බැලු බැල්මට එක වගේ පෙනුනත් බරපතළ ලෙස වෙනස්ය. මිනිසා "හයිව්" එකක් ලෙස සංවිධානය වීමට නම් සියල්ලෝම රහත් විය යුතුය. අඩුම ගානේ අනාගාමී වත් විය යුතුය. හර්ඩ් එකේ ඉන්නා එකා එසේ ඉන්නෙ තමන්ගෙ සර්වයිවල් චාන්සස් වැඩි කරගන්නටය. තමන්ට දේවල් පහසු කරගන්නටය. හයිව් එකක ඉන්නා එකා එසේ ඉන්නේ හයිව් එකේ පැවැත්ම තමාගේ එකම අරමුණ නිසාය. හර්ඩ් එකේ ඉන්නා එකා, අර කියපු අරමුණු ඉෂ්ඨ නොවෙන සඳ හර්ඩ් එක හැර යයි....වෙනත් ඉසව්වකට යයි.... තමන්ගේම හර්ඩ් හදාගනියි....හයිව් එකේ ඉන්නා එකා මරණය තෙක්ම හයිව් එක වෙනුවෙන් පෙනී සිටියි....මී පැණි ගන්න එනවුන් පණපිටින් පුළුස්සා දමද්දීත් අවශේෂ මීමැස්සන් මී වදයේ කේන්ද්‍රය රකිමින් එතැනම සිටිති....සිරියානු මිනිසුන් අතර සරණාගතයන් සිටියත්, සුප්‍රකට සිරියානු මී මැස්සන් අතර සරණාගතයන් නැත....උන් කවදා හෝ මියැදෙන තුරුම මීය සමඟ සිටිති.....
    එවිට සන්තර්පණ අවශ්‍යතා අඩුවෙන් පුරවාලන සමාජ වලින් පලා නොගොස් රැඳී සිටින අය ගැන කියන්නට තිබෙන්නේ කුමක්ද?....සරලම පිළිතුර වන්නේ ඔවුන් එහි සිටින්නේද කිසියම් දෘෂ්ඨිවාදයක් විසින් කොටා පොවන ලද ආත්ම යහපතක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් බවය....නො-එසේ නම් ඔවුන් එය හැර යන්නට නිසි අවස්ථාව එනතෙක් ඉන්නා බවය....නිදසුනක් ලෙස ආගමික අන්තවාදය විසින් රාජ්‍ය පාලනය යටත් කරගෙන තිබෙන රටක තව දුරටත් ඉන්නා තැනැත්තා බොහෝ විට ඒ ආගමික අන්තවාදය සමඟ එකඟ වන අයෙකි. ඔහු හෝ ඇය සිතන්නේ, එසේ රැඳී සිට, ඒ ආගමට 100% කීකරු වීම නිසා, මේ ජීවිතයෙන් ඔබ්බේ පවතින සුපිරි ආත්ම නඩත්තුවක් තුළදී තමන්ට මීටත් වඩා විශිෂ්ඨ සදාතනික වූ සැප විඳින්නට ලැබෙන බවය.... නො-එසේ නම් වෙනත් ජීවිත වල බොහෝ සැප සහිත ලෝක වල ඉපදී, සුපිරියටම සැපේ ඉන්න ලැබෙන බවය......ආගමෙන් කියන කයි කතන්දර තමන්ගේ යථාර්තයෙන් කොටසක් කරගෙන සිටින මිනිසුන්ට, මේ ජීවිතයේ සැප විඳීමේ ආශාව, මරණින් මතු ලැබෙන ඊටත් වඩා සුවිශිෂ්ඨ අවස්ථාවක් වෙනුවෙන් කැප කිරීම යනු අර අතිශය පෞද්ගලික ජීවියාගේ "පැවැත්ම සහ ආරක්ෂාව" තහවුරු කර ගැනීමේ ඉන්ස්ටින්ක්ට්ස් වලින්ම කොටසකි.....එතනත් කරන්නේ ආත්ම නඩත්තුවක් නිසා, සියලු දේට බම්බු ගහගන්නැයි කියා තමන් උපන් සමාජය අතහැර යන අයත්, මොවුනුත් ඉන්නේ එකම බෝට්ටුවේය....වෙනස් වන්නේ හබල් දෙක පමණි.....
    සමහර අය එසේ රැඳී ඉන්නේ තමන්ට තවමත් අවස්ථාවක් ලැබී නැති නිසාය.....නැතහොත් අතහැර යන්නට නොහැකි යම් කරුණක් ඒ සමාජයේ තිබෙන නිසාය....ඒ අවස්ථාව ලැබුණු වහාම හෝ, ඒ බාධකය ඉවත් වූ වහාම, ඔවුහු ශබ්දයේ වේගය පරදවා, ගිගුම් දී, රාව ප්‍රතිරාව නංවමින් එම සමාජය අතහැර පළා යන්නෝය.... එතකල් හිත හදාගන්නා කතන්දර කියමින් සිටිති.....( නිදසුන් : "හැමෝම ගියාම හරි යනවද?"...."මම ඉන්නෙ මේක හදඤ්ඤ මගෙන් කෙරෙඤ්ඤ ඕන දේ කොරලා යඤ්ඤ ".... "මෙහේ හුළඟ සැපයි....ගස් කොළන් තියෙනවා.... අව්ව තියෙනවා.....පොල් ගස් තියෙනවා....වැටෙකෙයියා පඳුරු තීනවා.....අම්මගෙ රෙද්ද තීනවා.... ".....)
    අන්තීම අතළොස්සක් අවංකව මොකක් හරි ඉටිගෙඩියක් අනුන් වෙනුවෙන් කරන්න සිටින අතර, ඔවුන් යම් දිනක තමන්ට ලැබුණු අවස්ථා ගැන සිතමින් කණගාටුවට පත්වෙති....විවෘත වෙළඳපොළ සංවර්ධනයේ ලොතරැයිය දිනාගන්නට තරම් ප්‍රශස්ථ ලෙස භූගෝලීයවත්, සාමාජිකවත් ස්ථානගත වෙන රාජ්‍යය හැර, අනෙක් රාජ්‍ය කිසිදාක සංවර්ධනය නොවෙති....මෙලොව කවදාවත් සමබිමක් වන්නේ නැත....පන්ති අහෝසි වන්නේද නැත....ඇති නැති පරතරය අහෝසි වන්නේද නැත....එසේ වන්නට නම් අප මීමැස්සන්ගෙන් පරිණාමය වී සිටිය යුතුය....ප්‍රිමාටාවන් හැම විටම බලන්නේ "ඇල්ෆා" වන්නේ කෙසේද, ඇල්ෆෙකුට ලිංගික සහකරුවෙක් හෝ සහකාරියක් වන්නේ කෙසේද, අන් අයට අහිමි බළතල සිය සිරුරට ගන්නේ කෙසේද, තම ජානමය තොරතුරු දිගටම සහ ශක්තිමත්ව පවතින බව තහවුරු කරගන්නේ කෙසේද යන්නය.....ප්‍රිමාටාවන්ගෙන් කායික පරිණාමික පියවර තැබූ ජීවීන්, ඒ පියවර තබා ඇත්තේ එකී ලක්ෂණ වඩාත් තීව්‍ර වන දිශාවකට මිස, අඩුවන දිශාවකට නොවේ....
    ඒ නිසා රට හැර යන අයට දොස් තැබිය නොහැක.... ඔවුන් කරන්නේ ඔවුන්ට පෙර විසූ පූර්වජ වානර පරම්පරාවල එක් එක් වඳුරා කරන ලද දෙයමය....කරන්නට ප්‍රෝග්‍රෑම් වෙච්ච දෙයමය.....මේ වඳුරු විශේෂය, අනෙක් වඳුරන්ට පෙන්වන එකම වෙනස සමහර වඳුරන් තාම දෘෂ්ඨිවාදය නිසා ආත්මික වාසිය තකා, භෞතිකව අවාසි සහගත ලෙස සිය කැමැත්තෙන් ස්ථානගතව සිටීමය....
    ශ්‍රී ලංකාව ඉහත කී කරුණු වෙනස් කර නොගතහොත්, වත්මන් තත්වය දිගටම පැවතිය හොත්, ශ්‍රී ලංකාවේ බුද්ධි ගලනය ලෝකයේ දරුණුම බුද්ධි ගලනයන්ගෙන් එකක් වනු ඇත....
    Copied
    FB_IMG_1630552744640.jpg
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඉතින් හොදයි නේ
    කන්න දෙයක් තිබ්බද බන් මෙහෙ
     
    • Like
    Reactions: TNHM

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    digatam vinasa wena tama awe habei eka rocket kadagena watenawa annam kelinma polwa pasaru karanna yanaawa. auruda 20 k vitaraking wena tibbba vinasaya Rajapaksha awilla one year walin kara. ekath itng hodai eka parama iwatayak karała dana eka dań inna chandr deepu eunma wata vidawanna one cetnam mukuth eodanna lamai tatami vidawanne.
     
    • Like
    Reactions: TNHM

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,139
    113
    දෙයියනේ දෙයියනේ දෙයියනේ මේ වගේ අමාරූ කාලෙක දාන මේ ත්‍රෙඩ් වලට දැන්නම් සීමාවක් දාන්නම වෙනවා..
     
    • Haha
    • Like
    Reactions: chamoda4lk and TNHM

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    රජයේ රැකියා ගොඩක් හැදිල තියෙන්නෆ ආට් විෂයපතයට ආට් මයින්ඩ්සෙට් එකට. මහබැංකු විබාගෙත් සිංහල අහනව. ඒක නිසා ඉන්ජිනියරින් සයන්ස් ඩිග්‍රි තියන අය ප්‍රයිවට් යනව. ඒවගෙ කෝපරේට් කල්චර් එකේ කනටැක්ට්ස් දැනගැනීම් එක්ක රට යනව. පර්මිට් වත් නෑනෙ ලංකාවෙ හිටියොත් ණය කන්දක්
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මම හිතනවා පජාත නාකී මයිනා මේ මාස දෙක තුන ඇතුලත වලකජ්ජ ගහාවී කියලා.. එහෙම වුනොත් නම් 0.0001%ක වගේ චාන්ස් එකක් තියෙනවා රටට් පොඩ්ඩක් ගොඩ එන්න..

    නාකී පරයා පණ ඇද ඇද තවත් හිටියොත් මේක චීන කොලණියක් වෙනවා සිකුරුයි!

    කවුරුත් එක්ක නාකී මයිනා මැරියන් කියලා පතමු!
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    දෙයියනේ දෙයියනේ දෙයියනේ මේ වගේ අමාරූ කාලෙක දාන මේ ත්‍රෙඩ් වලට දැන්නම් සීමාවක් දාන්නම වෙනවා..
    Dharaganna amaruidha awrudhu 73 karapu sevaya Thama ituin
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    විශ්වය පුරා
    විහිදී ගියා
    පොදු ජන
    ජය රාවේ
    අපි වෙනුවෙන්
    අපි අතරම නැගෙනා
    බලාපොරොත්තුව මේ
    ජන හද දිනූ
    මහින්ද නම්
    උතුම් සොයුර ඇසුරේ
    ගුණ දම් පිරූ
    අභිමන් දැරූ
    ගෝඨාභය නාමේ

    වැඩ කරන
    අපේ විරුවා
    මව් බිමට
    පෙමින් සැමදා
    රට රකින
    කෙනෙක් වේ නම්
    ඒ ඔබයි
    උතුම් මිනිසා

    විස්මිත ලෙසින්
    විස්කම් මවා
    හෙලයේ අභිමානේ
    පෙන්වා දෙමින්
    මුළු ලොව දිනා
    අප හා
    යන ගමනේ
    ලොව නන් දෙසින්
    ආවත් මෙසේ
    බාධක හැම වේලේ
    ඉන් නොනැවතී
    මව් බිම අපේ
    රැක දෙන
    විරුවානණේ

    විදු ණැන බලෙන්
    ලොව පරදනා
    මිනිස් පවුර සදනා
    රට දැය සදා
    මවිත කරන්නට
    දුර දැක්මෙන් සිතනා
    බිය සැක නැතී
    යුගයක් මවා
    නැවුම් හෙටක් ගෙනෙනා
    වෙනකෙකු නැතී
    ඔබ හැර අපේ
    අනාගතේ සදනා

    වැඩ කරන
    අපේ විරුවා
    මව් බිමට
    පෙමින් සැමදා
    රට රකින
    කෙනෙක් වේ නම්
    ඒ ඔබයි
    උතුම් මිනිසා...
     
    • Love
    Reactions: sakuntha1996

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    Education ඉදන් Healthcare එක දක්වා නිකම් හම්බේලා මේතන මුන් ඔක්කොම නහයෙන් අඩනවා, ගිහිල්ලා බලපන්කෝ ඔය රට වල් වල Education,Healthcare වලට යන වියදම්.
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    Education ඉදන් Healthcare එක දක්වා නිකම් හම්බේලා මේතන මුන් ඔක්කොම නහයෙන් අඩනවා, ගිහිල්ලා බලපන්කෝ ඔය රට වල් වල Education,Healthcare වලට යන වියදම්.
    Ithin Me lankave nomile denne ai ? Ubalata therenne na ne! Poverty rate ekai , adhayamai Balala meva theerna venne , government kiyanne minissunge Jeevan viyadama adukarala adhayama Vedi kireema Karanam education vitarak nemei onekak minissu denava , pissu talk dennepa me rajayak Kiyala thiyenne evata Gon talk dennepa
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    Ithin Me lankave nomile denne ai ? Ubalata therenne na ne! Poverty rate ekai , adhayamai Balala meva theerna venne , government kiyanne minissunge Jeevan viyadama adukarala adhayama Vedi kireema Karanam education vitarak nemei onekak minissu denava , pissu talk dennepa me rajayak Kiyala thiyenne evata Gon talk dennepa
    රජයක් තියෙන්නේ කිව්වට(ඇයි ලංකාවට තෙල් උතුරනවද) ඔවට ආදායම් කොහෙන්ද, බද්දක් කියලා ඔබලා ගෙන් ගහාන්නේ ඔය හැම දෙකටම තමයි. ලංකාවේ මැරෙන්න හරි Healthcare එකේ බේහෙත් කරනවානේ usa වල The average cost එක pregnancy එකක $10,808 — which can increase to $30,000. C-section, the bill costs $22,646 on average, but it could climb to more than $58,000. අපේ උන්ට මැරෙන එක සැපයි කියලා හිතෙයි,
    image_2021-09-03_182845.png


    Total Charges $13280.40

    Education මුලු ජීවිතෙටම නෙවෙයි

    ScreenHunter_01 Sep. 03 18.06.jpg


    ලංකාවේ පොතයි පතයි දෙකම නිකම් දෙනවා, පුටුව මේසෙත් නිකම් දෙනවා, හැබැයි ඉතින් ඔය හැම දෙම කරගෙන හොඳට ඉගෙන ගෙන කට්ට කලා වාහනේ ($15,000- $20,000 වාහනේ) ගන්න යන කොට තමයි මතක් වෙන්නේ බදු ගෙවන්න එපැයි කියලා. english කියමනක් තියෙනවා නේද "What Goes Around Comes Around".
     
    Last edited:

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    රජයක් තියෙන්නේ කිව්වට ඔවට ආදායම් කොහෙන්ද, බද්දක් කියලා ඔබලා ගෙන් ගහාන්නේ ඔය හැම දෙකටම තමයි.
    අරුට කියහං 😄

    😭
    ------ Post added on Oct 9, 2021 at 9:43 AM