ලංකාව විනාස කරා

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලංකාව විනාස කරා

    2015ට කලින් ටීවී එකේ නිවුස් දැම්මොත් හැම දවසකම මොකක් හරි ඉදිකිරීමක් , මුල් ගල් තැබීමක් , විදේශ ආයෝජනයක් ගැන නිව්ස් යනවා. ලංකාවේ කොහේ ගියත් පාරක් කාපට් කරනවා, අතුරු පාරක් කොන්ක්‍රීට් කරනවා දැකගන්න පුළුවන්. ඒ වගේම රජයේ ආයතනවල තිබ්බ පරණ මේස පුටු වෙනස් වෙලා, කොම්පියුටර් ,ඔෆිස් ෆර්නිචර්ස් එක්ක හැම රජයේ ආයතනයක්ම නවීකරණය වුනා. නිකමට හිතපල්ලකෝ උබලගේ ගමේ තිබ්බ පොළ ගැන​. හිස් ඉඩමක ඉටිකොළ අටවගෙන වෙලෙන්දෝ ඇවිත් බඩු විකුණුවා. දිවිනැගුම යටතේ හැම පොළක්ම අලුත් විදියට හදලා දුන්නා.බස් නැවතුමක් ගත්තොත් ඒවගේ රෑට ලයිට් නැ, ඉදගන්න බංකුවක් නෑ, ඒවත් හොදට හැදුවා ගිය ආණ් ඩුවෙන්. ගිය ආණ් ඩුවේ වැරදිත් තියනවා. ඒත් උන් පුළුවන් තරමින් ලංකාවට ලොකු සංවර් ධනයක් කරා. ඒත් දැන් මේ ආණ් ඩුවේ ඉන්න උන් රටට කරපු ලබ්බකුත් නෑ. 2015 ලංකාවේ තිබ්බ සාමය සංහිදියාවව ආරක්‍ෂා කර ගන්නවත් මුන්ට බැරි උනා. 2015 පස්සේ රටේ නිව්ස්වල ගියේ මොනවද කියලා නිකමට හිතලා බලන්න​. රටේ සංවර්ධනය ගැන නිවුස් එකක් අහන්න ලැබෙන්නෙ කලාතුරකින්. පාරක ගියත් තාමත් තියෙන්නෙ 2015ට කලින් හදපු පාරවල්. සමහර තැන්වල ලස්සනට තිබ්බ මල් පොච්චිවල නඩත්තු වියදම් වැඩියි කියලා අයින් කරපු අවස්තාත් තිබුනා. මේ දවස් ටික ගත්තොත් නිවුස්වල යන්නෙ ආයුධ අහුවෙච්ච ඒවා ගැන නිවුස්. 80ට කලින් ඉපදුන එකෙක් නම් උබලා මේ වෙද්දි ලංකාවේ වෙච්ච එක එක යුද්ධ , කෝලාහලවලට මුහුනදීලා ඇති. 2009දි අපි හිතුවේ මේ රටේ ප්‍රශ්න ඉවරයි කියලා. අපි 2015 වෙනකලුත් හිතුවේ එහෙමම තමයි. ඒත් දැන් ලංකාවට මොනවා වෙයිද කියලා කාටව්ත් හරියටම කියන්න බෑ. 2015දි හරක් ලක්‍ෂ 62 ක් කරපු ගොන්වැඩක් නිසා අද මේ මුළු රටම විපාක විදිනවා. උබත් 80ට කලින් ඉපදුන කෙනෙක් නම් උබත් ලංකාව වගේ රටක ඉපදෙන්න තරම් ලොකු පවක් කරලා ඇති බන්. පුළුවන්කමක්තියන උන් කොහොම හරි වෙන රටකට පලයල්ලා. ජීවිතේ මුල් කාලේ නැතත් අවසාන කාලෙවත් යුද්දයක් නැති රටක ජීවත් වෙන්න ට්‍රයි කරපන්.
     
    Last edited:

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    Den Mona widiyata minissu normal kiyala act karanna haduwath wadak na. meka LTTE ekata wada darunuyi. Kawada hari ita wada alabayak ratata wenawa.

    Mewage inna eka Muslim pakek sadda na. Fb eke post share karoth e pakayala comments karanne unta wiruddawa mokak Hari action ekak ganna kiyala dala thiyana post ekak dakkoth witharayi. Unge wada gana kiyana media danne fake news kiyala post share karanawa.

    Kalakanni haththa
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Den Mona widiyata minissu normal kiyala act karanna haduwath wadak na. meka LTTE ekata wada darunuyi. Kawada hari ita wada alabayak ratata wenawa.

    Mewage inna eka Muslim pakek sadda na. Fb eke post share karoth e pakayala comments karanne unta wiruddawa mokak Hari action ekak ganna kiyala dala thiyana post ekak dakkoth witharayi. Unge wada gana kiyana media danne fake news kiyala post share karanawa.

    Kalakanni haththa

    මට නම් බන් මේ ගැන 2017 ඉදන් සැක හිතුනා. මම අදුරන මුස්ලිම් උන් වගයකුත් ඉන්නවා. උන් ඉස්සර පල්ලි ගියේ සිකුරාදා විතරයි. ඒත් මුන් පහුගිය අවුරුදු අවුරුදු 2ක ඇතුළත පුළුවන් හැම වෙලේම පල්ලි යනවා. නිවාඩුවත් තිබ්බොත් එදාටත් පල්ලියේ. එක දවසක් සෙනසුරාදා දවසක හදිසි වැඩක් දාගත්ත වෙලාවක එක මුස්ලිම් එකෙක් pray කරන්න කියලා පල්ලියට ගියා. මම ඒ දවසෙත් ඇහුවා ඇයි සෙනසුරාදත් පල්ලි යන්නෙ කියලා.එතකොට ඌ කියනවා දැන් අපි හැමදාම pray කරනවා කියලා. ඌ විතරක් නෙමෙයි . ගොඩක් මුස්ලිම් උන් නිදහසක් තිබ්බ ගමන් පල්ලියේ. පල්ලි ගිහින් කරලා තියන හරිය දැන් තමයි තේරෙන්නෙ :angry:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Iskolekata bomba gahanna one na.eka lamayekwa kapuwoth atii. :baffled:

    ඉස්කෝල ඕනි නෑ බන්. ලොකු ටියුෂන් පන්ති තියනවා ළමයි 4000-5000 ඉන්න​. ඉස්කෝලවලට තියන ආරක්‍ෂාව ඒව ඇතුලේ නෑ. ඉස්කෝලේ ලමයි ඉන්නෙ විසිරිලා. ටියුෂන් පන්තියක ලමයි ඉන්නේ එක ගොඩක​. මේ දවස්වල ලමයිව හෝල් ක්ලාස්වලටනම් යවන්න එපා. නිකමට හිතපන්කෝ නුගේගොඩ හරියේ ඉරිදා සෙනසුරාදා දවස්වලට ලමයි කොච්චර නම් පාරේම ඉන්නවද​. ලොකු අවදානමක් තියනවා.
     
    • Like
    Reactions: lilman