ලංකාව සමඟ ACU හරහා ගනුදෙනු කරන්න එපා! - බංග්ලාදේශය සීමා දමයි!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
     ලංකාව සමඟ ACU හරහා ගනුදෙනු කරන්න එපා! – බංග්ලාදේශය සීමා දමයි!


    බංග්ලාදේශය එරට බැංකු වලට ආසියානු නිෂ්කාශන සංගමය (ACU) යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු නොකරන ලෙස දන්වා ඇති බව වාර්තා වේ.

    ACU යාන්ත්‍රණය යනු ඒ හා සම්බන්ධ වී ඇති රටවල් අන්තර් කලාපීය ගනුදෙනු සඳහා ආනයන ගෙවීම් පියවන විධි විධානයකි.

    ඒ අනුව 2022 ඔක්තෝබර් 14 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව සමඟ ACU යාන්ත්‍රණයෙන් ගනුදෙනු කිරීම තාවකාලිකව අත්හිටුවන බව බංගලාදේශ මහ බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට දන්වා තිබේ.

    එමගින් ACU යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමඟ කිසිදු වෙළඳ සහ වෙළඳාමක් සම්බන්ධ ගනුදෙනු නොකරන ලෙස සියලුම බලයලත් අලෙවිකරුවන්ට (ADS) උපදෙස් දී ඇත.

    Source
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    😀😀අර ගත්ත ණය තාම ගෙව්වෙත් නෑ නේද..
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මේ මොන හිගන රටක්ද අපිට නීති දාන්න
    ඊයා උට්ටෝ මට පස් කාලා මැරෙන්න හිතෙනවා😭😭
    අප්පෝ මටත් දැන් සති 3කට විතර කලින් SIN යද්දී එහා පැත්තේ බංගලියෙක් සෙට් වෙලා කනක් ඇහිලා ඉන්න උනේ නෑ. බැරිම තැන මම නිදා ගත්තා. o_O
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මේ මොන හිගන රටක්ද අපිට නීති දාන්න
    ඊයා උට්ටෝ මට පස් කාලා මැරෙන්න හිතෙනවා😭😭
    වෙන රටවල අය ඔයා ලංකාවෙ කෙනෙක් නේද අහනකොට වස ලැජ්ජයි. දැන් හෙළයන් හෙලුවෙන් සිටිති.
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    ඕක බංගලාදේශෙන් අමුතුවෙන් කියන්න දෙයක් නෙවි. ඩොලර් නැති නිසා ගිය ඔක්තොම්බර් වෙනකොට වලින් ලංකාව ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනයෙන් එකපාර්ශිකව අයින් වෙලා ඉවරයි වගේම අනිත් රටවල් වලට ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රන හරහා ගෙවන්න ඔනේ මුදල ගෙවලා නෑ. මෙහෙ බැන්කු ඉන්දියාවේ රාජ්‍ය බැංකුවේ වොස්ට්‍රෝ ගිණුම් ඇරියේ ඔකෙන් අයින් උනාට පස්සෙ ගනුදෙනු කරන්න ක්‍රමයක් නැති නිසා.

    බංගලාදේශෙ එහෙ බැංකු වලට කරපු නිල දැනුම්දීම මෙහෙ උන් තඩි නිව්ස් එකක් කරගෙන.

    http://economatta.blogspot.com/2022/12/blog-post_26.html