ලංකාව සහ ජෝතිෂය සහ නැකත්
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,538 113 Lankawe Mar 23, 2024 #1 Reactions: lilman and Kumbhakarna22
Nidarshana_k Well-known member Feb 19, 2022 29,717 1 51,584 113 ප*යාගල sorry.com Mar 23, 2024 #2 මගෙ හදහන බලපු එකා කිව්ව ගෑනු දෙන්නෙක් ඉන්නව කියල. මම ඒක විතරයි විශ්වාස කරන්නෙ Reactions: Thilantdm, Kumbhakarna22 and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Mar 23, 2024 #3 @Lovtus ගුරූ, අවුරුදු නැකැත වේසකමෙ ගිහිල්ල මොකො මේ පාර Reactions: Kumbhakarna22
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,480 15,445 113 Gampaha Mar 23, 2024 #4 හාමුගේ අවුරුදු නැකැත් කවුරුවත් කරන්න එපා .. මෙන්න ඇත්ත නැකැත්..
lilman Well-known member May 10, 2009 41,026 54,665 113 Colombo Mar 23, 2024 #5 @2osama කාල්ටන් නිවසෙ කිරි ඉතිරෙව්වම අපල දුරු වෙනව නේද බ්රෝ ?