ලංකාව සහ දියුණුව

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ලංකාව සහ දියුණුව

    මම පේපැල් ගැන ගොඩක් දේවල් හොයල බැලුව .අපේ අය ලොකු අවධානමක් අරන් කොහොම හරි වැඩේ ගොඩ දාගන්න අයත් ඇති (මම දන්නේ නැහැ මම තවම ජුනියර් කෙනෙක්):lol:
    අපේ රටේ ඉන්න මොට්ට දෙසපලුවන්ට තෙරෙන්නේ නැද්ද දන්නේ නැද්ද අපේ රටට විදේශ විනිමය හොයල දෙන මේ වගේ පිරිසක් ඉන්නවා උන්ට සපෝර්ට් එකක් දෙන්න ඕනේ කියලා ...
    (මෙව්වා මෙතන කිව්වට වැඩක් නැහැ වගේ නේද) එත් අපි රජයෙන් මේ ගෙන ඉල්ලීමක් එකතු වෙලා කලොත් මොකද ?මුදල් ඇමති ට හරි ජනාධිපතිට හරි මේ ගැන කියල (දේශපලිනිකව මම කැමති නැති චරිත තමයි):no:
    අපි පෙත්සමක් වගේ දෙයක් ඉදිරිපත් කලොත් මොකද වෙන්නේ ...
    මේක මගේ අදහසක් විතරයි ..හොඳ ඩිවලපෙර්ස් ඉන්නවා.වැඩක් ගන්න බැරි වෙයිද මෙහෙම කරලා .. ඊබේ පේපැල් තව තව අනිත් රටවල් වලට නැති දේවල් අපට ලබා ගන්න ...:P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    HDS.jpg
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    කලින් මහින්දගේ කාලේ paypal කියන්නේ නැගී එන startup එකක් .. ඒ කාලේ උන්ට ඕනේ උනේ හැම රටකම පුලුවන් තරම් paypal අරන් යන්න..ඒ වෙලාවේ paypal ලම අපි ලගට ආව .ඒ වෙලාවේ අපේ රජය උන්ට සලකපු විදිය නිසා උන් යන්න ගියා ..:rofl::rofl:

    එත් දැන් paypal කියන්නේ ගොඩක් ලොකු Business එකක. උන් දැන් ලංකාව ගනන්ගන්නෙත් නෑ.. මේ ලගදී මේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් paypal එක්ක ඔය ගැන කතා කරපු වෙලාවෙවත් ලංකාවට paypal ගෙන්න උන් කැමති වෙලා නෑ.(Reason -SL Market is too small ) ..:baffled::baffled:

    never underestimate power of startup:baffled::baffled:
    success is the best revenge:lol:
    මීට paypal :P:P:P:P
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මේ ලංකාව බොලෙ ඒ කියන්නේ ලිද , ලිදේ ලොකු වෙනසක් නෑ ඒකේම ඉන්න ගෙම්බන්ගෙන් එන ඉස්ගෙඩියෝ ටිකයි වටෙන් පිටෙන් වැටෙන කුණු ටිකයි ස්වාභාවික උනන වතුර ටික ඇරෙන්නේ දෙයක් නෑ. ඉන්න ගෙම්බෝ ජරා කරලම වතුර ටිකත් දැන් නාස්ති වේගන යන්නේ. ඉස්සර පට්ට සුපිරි ලිදක් දැන් බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ ඒකේ ගෙම්බෝ ඉන්න නිසා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේ ලංකාව බොලෙ ඒ කියන්නේ ලිද , ලිදේ ලොකු වෙනසක් නෑ ඒකේම ඉන්න ගෙම්බන්ගෙන් එන ඉස්ගෙඩියෝ ටිකයි වටෙන් පිටෙන් වැටෙන කුණු ටිකයි ස්වාභාවික උනන වතුර ටික ඇරෙන්නේ දෙයක් නෑ. ඉන්න ගෙම්බෝ ජරා කරලම වතුර ටිකත් දැන් නාස්ති වේගන යන්නේ. ඉස්සර පට්ට සුපිරි ලිදක් දැන් බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ ඒකේ ගෙම්බෝ ඉන්න නිසා

    :shocked::shocked:
     
    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    මචන් දැන් ඉතින් PayPal ඕනී නැහැ. බන් බලපන් හොදට දැන් අලුතෙන් එන කිසිම සයිට් එකක PayPal නැහැ.. අනික බන් paypal ඔනී ebay එකේ selling කරන එවුට..

    අනික තමයි බන් දැන් කරන්න තියෙන්නේ paypal සරන යන එක නෙමේ අපේ රටේ සුපිරි paymant proceser කෙනෙක් හදන එක අපේ රටේ රජය මැදිහත් වෙලා හොද පේමන්ට් proceser කෙනෙක් හැදුවනම් අපේ කොල්ලොන්ට ලන්කාවට සල්ලි ගෙන්නන්න තිබ්බා.. බොරුවට අපේ රටේ ඉන්න එවුන් කෑ ගහනවා විතරයි බන් විදේශ විනිමය නැහැ කියලා රට doller ලන්කාවට ගෙන්නන්න ක්‍රමය්ක් නැති කොට කොහොද බන් රටක් දියුනු වෙන්නේ

    අපිට රනිල්ද මහින්දද අනුරද අදාල නැහැ බන් රටට හොදක් වෙනව නම් එච්චරයි..
     
    අනිවාර්යෙන් සහෝ...
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    Harsha ta kiwwoth, progress ekak thiyevi.

    කොහොම කියන්නද ? එහෙමනම් කණ්ඩායමක් විදියට එකතු වෙලා කියන්න ඕනේ නේද ?