ලංකාව සහ නවසීලන්තය

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ලංකාව සහ නවසීලන්තය

    අපි ටෝස් ඒක දිනලා Bat කරන්න තොරගනිත්වා!!!!!!!

    දිල්ශාන් සහ තරංග එදා වගේ හොඳ partnership එකක් ගොඩනගා ගතිත්වා!!!!

    මහේලයි සංගක්කරයි හොඳ partnership එකක් ගොඩ නගා ගතිත්වා!!
    අපිට ලකුණු 270 ට වඩා ගැනීමට හැකියාව ලැබෙත්වා.

    මාලිංග ටයි, මුරලිටයි, Maththews ටයි දිල්ශාන් ටයි wickets ඉක්මනට දවා ගැනීමට ලැබෙත්වා.

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අපි ටෝස් ඒක දිනලා Bat කරන්න තොරගනිත්වා!!!!!!!

    දිල්ශාන් සහ තරංග එදා වගේ හොඳ partnership එකක් ගොඩනගා ගතිත්වා!!!!

    මහේලයි සංගක්කරයි හොඳ partnership එකක් ගොඩ නගා ගතිත්වා!!
    අපිට ලකුණු 270 ට වඩා ගැනීමට හැකියාව ලැබෙත්වා.

    මාලිංග ටයි, මුරලිටයි, Maththews ටයි දිල්ශාන් ටයි wickets ඉක්මනට දවා ගැනීමට ලැබෙත්වා.

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    :yes::yes::yes::yes::yes::yes: